ආදායම් බලපත්‍රය නැතිවුනානෙ..HELP ???

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    ආදායම් බලපත්‍රය නැතිවුනානෙ..HELP ???

    මචන් බයික් එකේ ආදායම් බලපත්‍රය සහ Insurance දෙකම නැතිවුනා.. ඒ දෙක ගන්න විදිහ දන්නවද ? :confused: :confused: :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Insurance එක නම් කිසී අව්ලක් නැතුව ගත්ත තැනින්ම තව කොපි එකක් ගන්න පුලුවන්.ඒකට වියදමක් යන එකක් නෑ.
    ලයිෂන් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න පුලුවන් වෙයි. අව්ලක් නෑ කම්පියුටර් වල ඩීටේල්ස් තියනවනේ

    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    Insurance එක නම් කිසී අව්ලක් නැතුව ගත්ත තැනින්ම තව කොපි එකක් ගන්න පුලුවන්.ඒකට වියදමක් යන එකක් නෑ.
    ලයිෂන් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න පුලුවන් වෙයි. අව්ලක් නෑ කම්පියුටර් වල ඩීටේල්ස් තියනවනේ

    Thanks machan ! :)
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    Insurance එක නම් කිසී අව්ලක් නැතුව ගත්ත තැනින්ම තව කොපි එකක් ගන්න පුලුවන්.ඒකට වියදමක් යන එකක් නෑ.
    ලයිෂන් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න පුලුවන් වෙයි. අව්ලක් නෑ කම්පියුටර් වල ඩීටේල්ස් තියනවනේ

    :yes::yes::yes:
     
    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    Insurance එක නම් කිසී අව්ලක් නැතුව ගත්ත තැනින්ම තව කොපි එකක් ගන්න පුලුවන්.ඒකට වියදමක් යන එකක් නෑ.
    ලයිෂන් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න පුලුවන් වෙයි. අව්ලක් නෑ කම්පියුටර් වල ඩීටේල්ස් තියනවනේ

    Keeyak witara wiyadam weida kiyala dannawada ? Aith Dhun Sahathiketh ganna oneda ? Police Entry ehema daannath oneda nathi una kiyala ? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Insurance එක නම් කිසී අව්ලක් නැතුව ගත්ත තැනින්ම තව කොපි එකක් ගන්න පුලුවන්.ඒකට වියදමක් යන එකක් නෑ.
    ලයිෂන් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න පුලුවන් වෙයි. අව්ලක් නෑ කම්පියුටර් වල ඩීටේල්ස් තියනවනේ

    :yes::yes:
     
    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    Keeyak witara wiyadam weida kiyala danne nadda kauruwath? Aith Dhun Sahathiketh ganna oneda ?
    Thawa Police Entry ehema daannath oneda nathi una kiyala ?
    :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Keeyak witara wiyadam weida kiyala dannawada ? Aith Dhun Sahathiketh ganna oneda ? Police Entry ehema daannath oneda nathi una kiyala ? :confused:
    ඔයා ලග ලයිෂන් එකේ ෆොටෝ කොපි එකක් තියනවනම් ඒකත් අරන්, දුම් සහතිකේ ඔයා ලග තියන කොටස අරන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් වුන සිද්ධිය කියන්න. වාහනේ පොත, ඉන්ෂුවරන්ස් එක, දුම් සහතිකේ ඉතිරි කොටස එතනට අරන් යන්න. විස්තර පරිගණක ගත කරලා තියන නිසා අව්ලක් වෙන එකක් නෑ. මම හිතන විදිහට නම් ඒකට විශේෂ වියදමක් යන එකක් නෑ. සමහර විට පොඩි දඩයක් ගහයි.
     
    • Like
    Reactions: snake47

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    එකට නම් අවුලක් නෑ. ඒත් ආදායම් බලපත්‍රය ගන්න නම් පොලිස් ඇන්ට්‍රියක් දාල ඒකෙ කොපියක් ඕන වෙයි සමහර විට.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Insurance කරගත්තු තැනට ගිහින් කියන්න එතකොට උන් චෙක් කරලා ඩුප්ලිකේට් එකක් දෙයි...... සමහරු මේ අමතර කොපියට ගණන් අය කරනවා සමහරු නෑ........ ආදායම් බලපත්‍රය ගත්තු තැනට ගිහිල්ල කිව්වම එයාලා දෙනවා ප්‍රින්ටවුට් එකක්...... මම දන්නා හැටියටනම් දෙන්නේ එහෙමයි.... නැතුව ආයේ ඔරිජිනල් ආදායම් බලපත්‍රය කොලයක් දෙන්නේ නෑ........
     
    • Like
    Reactions: snake47