ආදායම් බලපත්‍රය නැති උනා

sarcasm

Active member
  • Jun 4, 2017
    152
    143
    43
    ආදායම් බලපත්‍රය නැති උනා

    යාලුවනේ මගේ බයිසිකලේ ආදායම් බලපත්‍රය නැති වෙලා. ආයෙමත් ඒක ගන්න විදිය දන්නවද කවුරුහරි?

    දවසින් ගන්න පුළුවන් වෙයි නේද?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ube namata thiyenawa nam policiyata gihin entry ekak danna oni.

    nattan bike owner yanna oni
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    Uba nam bike eke aithi karaya police gihin antryak dapan machan. eeta passe antry copyak aran ag office yanna pothath aran. aye mudalak gewala aga office eken ganna puluwan adayam balapathraya.