ආදායම් බලපත්රය online help
මචන්ල මං අර online විදියට ගත්තා. ඊයේ තමයි ඒක submit කරේ. එවෙලෙ print කරන්න කියල ආදායම් බලපත්රේ browser ekee popup window එකකින් පෙන්නුවා. මන් ඉතින් ඒක close කරා ගෙදර printer එකක් නැති නිසා. මොකද ඒකෙ කියල තිබ්බා email එකට ඒකේ කොපියක් එවනව කියල. අනේ බන් ඒක තාම ඇවිල්ලා නෑනේ. ඊයෙන් expire වෙනවා license එක.
මේක කරපු අය ගොඩක් ඇති නේ. මට කියන්නකෝ email එක එන්න කල් යනවද? තව පෝස්ට් එකේ එන්න කොච්චර කල් යනවද කියලා?