ආදායම් බලපත්‍රය online help

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ආදායම් බලපත්‍රය online help

    මචන්ල මං අර online විදියට ගත්තා. ඊයේ තමයි ඒක submit කරේ. එවෙලෙ print කරන්න කියල ආදායම් බලපත්‍රේ browser ekee popup window එකකින් පෙන්නුවා. මන් ඉතින් ඒක close කරා ගෙදර printer එකක් නැති නිසා. මොකද ඒකෙ කියල තිබ්බා email එකට ඒකේ කොපියක් එවනව කියල. අනේ බන් ඒක තාම ඇවිල්ලා නෑනේ. ඊයෙන් expire වෙනවා license එක. :dull:

    මේක කරපු අය ගොඩක් ඇති නේ. මට කියන්නකෝ email එක එන්න කල් යනවද? තව පෝස්ට් එකේ එන්න කොච්චර කල් යනවද කියලා? :(:(
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Print kale nettnam save karaganna epai ban, mail ekanam ewelama enawa....better to call them
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    reference no එක නැත්තම් ඉතින් සොරි ඩොට් කොම් තමා.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    lic.png


    Site eketh dan balanakota awlak tiyanwa. samahara wita eeka nisaada danna.