ආදායම් බලපත්‍රය-Vehicle revenue license

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,146
    680
    113
    මචන් වාහනේ කලින් අයිතිකාරගේ නම තමා ආදයම් බලපත්‍රයේ තියෙන්නේ.මේක වර්තමාන අයිතිකාරයාගේ නමට හරවගන්නේ කොහොමද?
    අලුත් කරන්න තියෙන්නේ ලබන අවුරුද්දේ.ඊට කලින් මේක තමන්ගේ නමට ආදයම් බලපත්‍රය හරවගන්න බැරිද? පොත ට්‍රාන්සර් වෙලා ඇවිත් ඉවරයි තමන්ගේ නමට
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මචන් වාහනේ කලින් අයිතිකාරගේ නම තමා ආදයම් බලපත්‍රයේ තියෙන්නේ.මේක වර්තමාන අයිතිකාරයාගේ නමට හරවගන්නේ කොහොමද?
    අලුත් කරන්න තියෙන්නේ ලබන අවුරුද්දේ.ඊට කලින් මේක තමන්ගේ නමට ආදයම් බලපත්‍රය හරවගන්න බැරිද? පොත ට්‍රාන්සර් වෙලා ඇවිත් ඉවරයි තමන්ගේ නමට
    ඔනේ නෑ අවුලක් වෙන්නේ නෑ. ලබන අවුරුද්දේ අදාල දිනේට කරගනින්. පලවෙනි එක හුගක් වෙලාවට පලාත්සබාවෙන් කරන්නේ. එක පොඩ්ඩක් අහගෙන යන්න