Bawana karama labenne lokoththara sapa neweda ?
Loukika sapa kiyanne salli wage dewal neh ?
ලෝකොත්තර සැප ලබන්න පුලුවන්, භාවනා කරන්න ගන්න අරමුන මත විදර්ශනා වඩලා, මාර්ගඵල ලබල
ලෞකික සැප ලබන්න පුලුවන්, බාහිර අරමුන මත සමතය වඩල, පංච නීවරන ධර්ම තාවකාලිකව යටපත් කරලා, අස්ට සමාපත්ති වෙනකන් ලබලා
ලෞකික සැප කියන්නේ..ප්රථම - පන්චම රූප ද්යානය වෙනකම්, රජකනෙක් උනු වතුර තියෙන පොකුනක නාන සීන් එකක් උපමාවක් විදිහට අරන් විස්තර කරලා තියෙනවා ඒකේ ආතල් එක මොන වගේද කියලා..ඕක විසුද්දි මාර්ගයේ මන් කියෙව්වේ මතක හැටියට..ඒ ඇරෙන්න අස්ට සමාපත්ති වෙනකන් වඩලා, දස කසින වලින් ජාන වසීතාවය අනූලෝමව, ප්රතිලෝමව.. වඩලා, අදාල කසිනයකින් අබින්නාපාදක පංචම රූප ද්යානයට සමවැදිලා ඕන දෙයක් කරන්න පුලුවන් කියලත් තියෙනවා පොත් වල