ආධ්‍යාත්මික සුවය සඳහා උබලා මොනාද කරන දේවල් 😌

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මුහුදේ නෑම. වෙරළට වෙලා සිටීම. මාරම සුවයක්.

    Boat sailing ⛵ and diving ඉගෙන ගන්න ඉන්නේ බලමු ඉස්සරහට.

    Seafood/beef වලින් සැදු කෑම.

    ග්‍රෙගෝරියානු/බැරෝ /jaaz සංගීතය.

    ආගමික ස්ථානයට යාම.
     
    • Like
    Reactions: Yin And Yang

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හීන් නූල් ටෝයියන්ව කුලප්පු කරවනවා


    Happy Feel Good GIF
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Bawana karama labenne lokoththara sapa neweda ?
    Loukika sapa kiyanne salli wage dewal neh ?

    ලෝකොත්තර සැප ලබන්න පුලුවන්, භාවනා කරන්න ගන්න අරමුන මත විදර්ශනා වඩලා, මාර්ගඵල ලබල

    ලෞකික සැප ලබන්න පුලුවන්, බාහිර අරමුන මත සමතය වඩල, පංච නීවරන ධර්ම තාවකාලිකව යටපත් කරලා, අස්ට සමාපත්ති වෙනකන් ලබලා

    ලෞකික සැප කියන්නේ..ප්‍රථම - පන්චම රූප ද්යානය වෙනකම්, රජකනෙක් උනු වතුර තියෙන පොකුනක නාන සීන් එකක් උපමාවක් විදිහට අරන් විස්තර කරලා තියෙනවා ඒකේ ආතල් එක මොන වගේද කියලා..ඕක විසුද්දි මාර්ගයේ මන් කියෙව්වේ මතක හැටියට..ඒ ඇරෙන්න අස්ට සමාපත්ති වෙනකන් වඩලා, දස කසින වලින් ජාන වසීතාවය අනූලෝමව, ප්‍රතිලෝමව.. වඩලා, අදාල කසිනයකින් අබින්නාපාදක පංචම රූප ද්යානයට සමවැදිලා ඕන දෙයක් කරන්න පුලුවන් කියලත් තියෙනවා පොත් වල
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මේ දවස් වල නම් දවස ගානෙ ජෙප්පො චාටර් වෙන හැටි බලන් ඉන්නවා.
     
    • Haha
    Reactions: Experwas

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Bawana karama labenne lokoththara sapa neweda ?
    Loukika sapa kiyanne salli wage dewal neh ?
    ලෝකෝත්තර කියන්නෙ ලෝකයෙන් එතෙර දෙයක්

    ලෝකෝත්තර භාවනාවෙදි මෙනෙහි කරන්නෙ නිවන.. හෙවත් කෙලෙස් වලින් මිදීමෙන් ලැබෙන සුවය

    ලෞකික භාවනාවකදි මැටිගුලි, හුස්ම රැල්ල ආලෝකය වගේ ලෝකෙ දෙයක් අරමුණු කරන්නෙ දැහැන වඩාගන්න.


    ඕන එවුන් අහපන් පිටකයෙ සූත්‍ර තියෙනවා.



    ධ්‍යානය පෙනෙන, අරමුණ නොපෙනෙන භාවනා කරන (නිවන්/ ලෝකෝත්තර) දැහැන් වඩ කෙනාට ඉන්ද්‍රයා හෙවත් සක්‍රයා ප්‍රමුඛ සතරවරම් දෙවිවරු දුර සිට වඳිනවා කියලාත් පිටකයේ සූත්‍රයක තියෙනවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ලෝකෝත්තර භාවනාවෙදි මෙනෙහි කරන්නෙ නිවන.. හෙවත් කෙලෙස් වලින් මිදීමෙන් ලැබෙන සුවය

    ඔතන නිවන කියන්නෙත් ලෞකික අරමුනක් තමයි, අවිද්යාව නිසා පවතින,
    ලෝකොත්තර වෙන්නම් ඔය 'නිවන' කියන අරමුනත් විදර්ශනා කරලා, මාර්ග සිතත් එක්කම ඔය අරමුනේ ත්‍රිලක්සනය දකින්න ඕනේ, එතකොට තමයි ඇත්තම නිවන දකින්නේ

    එතකන් නිවන නෙමෙයි මොකක් මෙනෙහි කරත් ලෞකිකයි කරන දේවල් ඔක්කොම..හරි සුවයක් දැනෙනවා..කියලා හිතන් මෙනෙහි කරාට අවිද්යාව ඇතුලේ (ලෝකයේම) තමයි ඉන්නේ
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔතන නිවන කියන්නෙත් ලෞකික අරමුනක් තමයි, අවිද්යාව නිසා පවතින,
    ලෝකොත්තර වෙන්නම් ඔය 'නිවන' කියන අරමුනත් විදර්ශනා කරලා, මාර්ග සිතත් එක්කම ඔය අරමුනේ ත්‍රිලක්සනය දකින්න ඕනේ, එතකොට තමයි ඇත්තම නිවන දකින්නේ

    එතකන් නිවන නෙමෙයි මොකක් මෙනෙහි කරත් ලෞකිකයි කරන දේවල් ඔක්කොම..හරි සුවයක් දැනෙනවා..කියලා හිතන් මෙනෙහි කරාට අවිද්යාව ඇතුලේ (ලෝකයේම) තමයි ඉන්නේ
    මචන් උඹ නිවන කියලා අදහස් කරන්නෙ මොකක්ද දන්නෙ නැහැ..

    පිටකයෙ තියෙන්නෙ රාග ද්වේශ මෝහයෙන් මිදීම = නිවන කියලා

    කෙලෙස් ගින්නෙන් මිදෙන තරමට නිවිලා
     
    • Like
    Reactions: Fiona Dabare