ආධාරයක් කරන්ඩ

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කොහාටද දාන්නේ.. ඊසි කෑෂ්, රිලෝඩ්, මොනවද? රුපියල් 100ක් බැංකුවට දාන්න බැහැනේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    monitor ekak gannada? :rolleyes:

    ගෙදරිනුත් මට කීයක් හරි දෙනව.. රුපියල් 2000ක් වගේ මාසෙටම

    බෙහෙත්වලට ඔක්කොම සල්ලි ගියාම කීයක්වත් මට ඉතුරු වෙන්නෙ නෑ..

    හරියට බෙහෙත් බොනවනං මට රුපියල් 4000ක් මාසෙට යනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    උඹල මට කීයක් හරි දෙනවනං ඒකත් හෙන සතුටක් මට.. :dull:

    එපා වෙලා ඉන්නෙ බොලව් මම වෙලාවකට.. වෙලාවකට හිතෙනව මැරිල ගියානං හොඳයි කියල
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    67918793_1131166457069509_3299154818907504640_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth
    ගෙදරිනුත් මට කීයක් හරි දෙනව.. රුපියල් 2000ක් වගේ මාසෙටම

    බෙහෙත්වලට ඔක්කොම සල්ලි ගියාම කීයක්වත් මට ඉතුරු වෙන්නෙ නෑ..

    හරියට බෙහෙත් බොනවනං මට රුපියල් 4000ක් මාසෙට යනව

    තාත්තා උබට ගහන්නෙ නැද්ද නිකන් පොන්නය වගේ ගෙදර ඉන්න නිසා ? මම තාත්ත නම් උබේ පුකේ හිලට අත දාලා උබව මම කනපිට ගහනවා. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    තාත්තා උබට ගහන්නෙ නැද්ද නිකන් පොන්නය වගේ ගෙදර ඉන්න නිසා ? මම තාත්ත නම් උබේ පුකේ හිලට අත දාලා උබව මම කනපිට ගහනවා. :yes:

    එච්චර දෙයක් ඕනෙ නෑ..

    කෝචියට පනින්ට බෙල්ලෙ වැලදාගන්ඩ මම බයයි

    පුලුවන්නං සැර නිදි පෙති ටිකක් හොයල දියන්. අම්මලාට මාව එපා කියපු දවසක මම අනිව මැරෙනව :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth
    එච්චර දෙයක් ඕනෙ නෑ..

    කෝචියට පනින්ට බෙල්ලෙ වැලදාගන්ඩ මම බයයි

    පුලුවන්නං සැර නිදි පෙති ටිකක් හොයල දියන්. අම්මලාට මාව එපා කියපු දවසක මම අනිව මැරෙනව :yes:

    බෑ බෑ කියල හිතන්නෙ නැතුව පුළුවන් පුළුවන් කියල හිතපන් පොන්නයෝ. බැරි වුණත් පුළුවන් වගේ ඉඳපන්. නැත්තම් මේ සමාජ රටාව ඇතුලෙ උබට යහතින් ඉන්න බැරි වෙනවා. මම උබටම හරියන ත්‍රෙඩ් එකක් දාන්නම්. උබට ඉංග්‍රීසි පුළුවන්නෙ. නේද ? ඉංග්‍රීසියෙන් දාන්නෙ. :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    බෑ බෑ කියල හිතන්නෙ නැතුව පුළුවන් පුළුවන් කියල හිතපන් පොන්නයෝ. බැරි වුණත් පුළුවන් වගේ ඉඳපන්. නැත්තම් මේ සමාජ රටාව ඇතුලෙ උබට යහතින් ඉන්න බැරි වෙනවා. මම උබටම හරියන ත්‍රෙඩ් එකක් දාන්නම්. උබට ඉංග්‍රීසි පුළුවන්නෙ. නේද ? ඉංග්‍රීසියෙන් දාන්නෙ. :cool:

    ඉංග්‍රීසි කියෝගන්ඩ විතරයි පුලුවන්
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    බේත් බොන්න සල්ලි නැති උඹට පය 24ම ඉන්ටර්නෙට් එකේ ඉන්න සල්ලි තියන එක තමයි .හිතා ගන්න බැරි .
    youtube video ෂෙයාර් කරනවා දැකල තියනවා මම එළකිරි එකේ උඹ . ඒ කියන්නේ youtube බලනවා නේ . ඉතින් එකට හොඳ නෙට් connection එකක් තියෙන්න ඕනේ . ඒවාට මාසෙට බිල් ගෙවන්න පුළුවන් . උඹ බොරුවක් කරනවා වගේ මට නම් හිතෙන්නේ .
    :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    බේත් බොන්න සල්ලි නැති උඹට පය 24ම ඉන්ටර්නෙට් එකේ ඉන්න සල්ලි තියන එක තමයි .හිතා ගන්න බැරි .
    youtube video ෂෙයාර් කරනවා දැකල තියනවා මම එළකිරි එකේ උඹ . ඒ කියන්නේ youtube බලනවා නේ . ඉතින් එකට හොඳ නෙට් connection එකක් තියෙන්න ඕනේ . ඒවාට මාසෙට බිල් ගෙවන්න පුළුවන් . උඹ බොරුවක් කරනවා වගේ මට නම් හිතෙන්නේ .
    :shocked:

    බිල්නං අම්මල ගෙවනව
    ෆෝන්බිලත් එක්ක එකටනෙ බං එන්නෙ
    740 පැකේජ් එකක් තියෙන්නෙ web starter

    මම වීඩියෝ ආගි අතේ බලන්නෙ නෑ. ස්පීඩ් එක ලිමිට් කරං තියං ඉන්නෙ ඒවත් බලන්නෙ off peak ගොඩක් වෙලාවට උදේ 8ට කලින්
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    බෑ බෑ කියල හිතන්නෙ නැතුව පුළුවන් පුළුවන් කියල හිතපන් පොන්නයෝ. බැරි වුණත් පුළුවන් වගේ ඉඳපන්. නැත්තම් මේ සමාජ රටාව ඇතුලෙ උබට යහතින් ඉන්න බැරි වෙනවා. මම උබටම හරියන ත්‍රෙඩ් එකක් දාන්නම්. උබට ඉංග්‍රීසි පුළුවන්නෙ. නේද ? ඉංග්‍රීසියෙන් දාන්නෙ. :cool:

    Mata oya kisi prashnayak na ban. Eath welawakta hithenawa merenna. Jeewath wena eka mahansi kiyala hitenawa.