
ලස්සනයි. අර කාක්කො කෑ ගහන එක එළුවො කෑ ගහන එක පට්ට natural relaxation එකක් දෙනවා. cinematography ටිකක් ඉගෙනගෙන After Effects එහෙම කරලා හොඳ content ටිකක් හැදුව නම් හරි.ඔව් මචං අඩුපාඩු තියනවා සෑහෙන්න. ටික ටික ඉගනගන්නවා
මගෙත් ප්‍රධානම හොබී එක
------ Post added on Dec 15, 2024 at 8:17 PM
කලර් ග්‍රෙඩින් ඉගනගන්න ඔ්න මචං.
------ Post added on Dec 15, 2024 at 8:18 PM
ස්තූතියි මචං. ශේක් එක හදාගන්න ඔ්න. ගොඩක් සූම් ඒවගෙ තමා කේස් එක තියෙන්නෙ. හෑන්ඩ්හෙල්ඩ් නිසා චුට්ටක් එහෙ මෙහ වෙච්චි ගමන් සූම් ෂොට්ස් වල ලොකු ශේක් එකක් එනවා. ස්ටෙඩි විදිහට ගන්න හුරුවෙන්න ඔ්නWow bro shots are cinematic af I love it.
And I have to mention, as I can see shots can be more stabilized. Personally I have motion sickness so I got some irritation.
තෑන්ක්ස් මචංලස්සනයි. අර කාක්කො කෑ ගහන එක එළුවො කෑ ගහන එක පට්ට natural relaxation එකක් දෙනවා. cinematography ටිකක් ඉගෙනගෙන After Effects එහෙම කරලා හොඳ content ටිකක් හැදුව නම් හරි.![]()
එල එල මචං. බලලා අමතක නොකර අදහසක් දීපං හොඳේෂොට් එකක් ගහන ගමන් රෑට බලන්නම් මචන්.
ඒක හදාගන්න ඔ්න මචං. ස්තූතියිara hellena gathiya poddak ahata amarui.shots tika maru.good luck![]()
තැන්කූ මචංNatural colours walinms karalaa thiyenawa. Ela.
Ex, travel with chathuta use saturated not natural colours. Unrealistic
ස්තූතියි මචං. හොබී එක... බලමු ඉස්සරහට තව ඉම්පෘමන්ට් එක්ක යන්නපට්ට මචං. තව එකක් කරමු...
ඔව් මචං ඒව ඉගනගන්න ඔ්න. සූම් කරලා ස්ටෙඩි තියාගන්න හුරු වෙන්න ඔ්න හෑන්ඩ් හෙල්ඩ්. මොනොපොඩ් ට්‍රයිපොඩ් උස්සං යන එක හෙනම කරදර වැඩ.Color Grading & Stabilization improve කරන්න පුලුවන්නන් මරු මචන්. ශොට්ස් ටික මරු.
Thanks brothernice work bro congratulations![]()
![]()
සල්ලි තියෙනවනන් හොඳම වැඩේ DJI Osmo Pocket එකක් ගන්න එකඔව් මචං ඒව ඉගනගන්න ඔ්න. සූම් කරලා ස්ටෙඩි තියාගන්න හුරු වෙන්න ඔ්න හෑන්ඩ් හෙල්ඩ්. මොනොපොඩ් ට්‍රයිපොඩ් උස්සං යන එක හෙනම කරදර වැඩ.
ඒකෙ මචං සූම් මදි. ක්ලොසප්ස් ගන්න බැහැ වයිල්ඩ් ලයිෆ් එහෙම. මං ගාව Insta 360 X4 එකකුත් තියනවා තව goPro ඒකකුත් තියනවා. නමුත් මේ වගේ වැඩ වලට ඒව හරියන්නෙ නැහැ. මේකට පාවිච්චි කරේ Sony FDR Ax-43 එකක්. මේකෙ බිල්ට් ඉන් මිකැනිකල් ගිම්බල් එකක් තියනවා. හැබැයි ගොඩක් සූම් කලාම අතේ චූටි ෂේක් එකකට ඈන්ගල් එකේ ලොකු ශේක් එකක් වෙනවා. ඒකයි ඔය පොඩි හෙලවිල්ලක් තියෙන්නෙසල්ලි තියෙනවනන් හොඳම වැඩේ DJI Osmo Pocket එකක් ගන්න එක
ස්තූතියි මචං
ela machan
බොහොම ස්තූතියි මචංලාඅප් අප්..
අපේ එකෙක්
ඔව් මචං තාම දන්නැද්ද ඩාං වෙනව ඩූං වෙනවනම එහෙම දාන්න එපා, black fade out එක්ක වගේ නම දාන්න, අනිත් ටික
සුපිරී!! මොකක්ද කැම් එක මචං
සුපිරී දිගටම කරන් යංඔව් මචං තාම දන්නැද්ද ඩාං වෙනව ඩූං වෙනව
කැමරාව මචං Sony FDR AX43a