
තෑන්ක්ස් මචං. තාම කලර් ග්‍රේඩින් ගැන ටික ටික අධ්‍යයනය කරනවා. මම ආස Gawx2 ගෙ ටයිප් එකේ කලර් ටෝන් එකකට යන්න. මං ගාව තියන කැමරා එකකවත් වීඩියෝ වලට ලොග් ෆෝමැට්ස් නැහැ. ඒ හින්දා කලර් ග්‍රේඩ් තදට කරන්න අමාරුයි. මේක කරේ Sony FDR Ax-43 එකකින් Full auto දාල. ගොඩක්ම කොම්පොසිෂන් එක තමා පිලිවෙලකට කරන්න බලන්නෙ දැනට. ඒක හරියට ඉගනගත්තට පස්සෙ ලයිටින් සහ කලර් ග්‍රේඩින් ගැන ලොකු අවධානයක් දෙන්න තමා හිතං ඉන්නෙ. තව ඉතිං සෑහෙන කාලයක් යයි. හොබී එකට කරන දේවල්නෙ.colors raw / saturated wadi filters or grade karanna, shots maru![]()
අනිත් පාර පොල්වත්තේ ටුවර් එකක් ඕනෙ.
ඔක්කොම සුපිරි අර කුරුල්ලෝ කෑගහන සද්දෙයි පටන් ගද්දි දාන උබේ නමයි නැත්තන්
ගොඩක් සූම් කරල තියෙන්නෙ මචං ගොඩක් ක්ලිප්ස්. හෑන්ඩ් හෙල්ඩ් ගැහුවෙ. කැමරා එකේ බිල්ඩ් ඉන් මිකැනිකල් ස්ටැබ්ලයිසේෂන් තිබ්බට සූම් කරාම අතේ චූටි හෙලවීමකට ලොකු ශේක් එකක් එනව. තාම ගොඩක් ස්ටෙඩි හුරු නෑ හෑන්ඩ් හෙල්ඩ් සූම්Good luck mcn...
video eka poddak gassenawa wage, ewa balance karala hadagena yamu.
Thanks brothernicee! keep it up.
එල මචං. දාන්නම්සුපිරි බන් . පොල්වත්තේ එකක් ගහපන්කෝ .
ඔව් මචං අඩුපාඩු තියනවා සෑහෙන්න. ටික ටික ඉගනගන්නවාNice video machan. Tika tika improve karagamu.
මගෙත් ප්‍රධානම හොබී එකමරු බන් මාත් ආසයි videography වලට.![]()
කලර් ග්‍රෙඩින් ඉගනගන්න ඔ්න මචං.mata nan colors thada wadi ahata, poddak cinematic ganata ganna study karala, wena awlk na shots ehm