ආනන්දයට ගරහන බෞද්ධකම....

vass_sam

Active member
  • Dec 2, 2006
    592
    71
    28
    ananda_viharaya21.jpg



    Ananda_Crest.png



    "ANANDIANS ARE ALWAYS AHEAD"​
     
    Last edited:

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ඇත්ත තමයි.... කවුරු මොනව කලත් ඒ කාටවත් අපේ ඉස්කෝලෙ වට්ටන්න බෑ... මොකද බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නැති නිසා.....
    හැමෝටම ආනන්ද මාතාවගේ සරණයි....!!!!!
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ආනන්දෙ දේවල් ගොඩක් කට්ටිය වෙනස් කරන්න හැදුව බැරි උනා
    ඉස්සරහටත් එහෙම තමයි
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    Zahira ekata bauddha lamay yanawada danna!


    Gampola zahira eke nam sinhala medium eke ona tharam buddhist students la innawa

    mama kaalayak ehe iskole giya
    sinhala medium eke muslim kollo wadiya hitiyata wadiyen marks gaththe buddhists students

    ea unata apita nam umbala wage agam prashnayak thibune naha
    full fun eke hitiya
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    den inna principal melo qualitiyak nethi pabayek... iskole thambi guhawak karanna da koheda hadanne... Zahira eka allapu wete thiyeddi mona huyannakata anandeta thambi obaa ganna hadanawada manda...
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඉස්සර ඉඳන් මුස්ලිම් අය ආනන්දේ හිටියනේ, 2000 කාලෙත් මම දන්න අය හිටියා

    හ හා...උබයි මමයි එක කාලේ වගේ...
     

    kammeliya

    Member
    Aug 31, 2011
    43
    4
    0
    යකෝ බලාගෙන ගියාම ආනදේ කියන්නේ රටට ජාතිවාදේ බෝ කරන ඉස්කෝලයක් නේ මු කියන විදියට
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    යකෝ බලාගෙන ගියාම ආනදේ කියන්නේ රටට ජාතිවාදේ බෝ කරන ඉස්කෝලයක් නේ මු කියන විදියට

    ඒ මොකක්ද ඔයා කිව්ව කතාවේ තේරුම...???
    අනන්දේ කවදාවත් ජාති වාදේ බෝ කලේ නෑ...
    හබැ ආදී අනන්දියෝ බොහෝ පිරිසක් ජාති වදී යුද්ධය නිමා කරන්න සක්‍රීයව උරදුන්නා...

     

    kammeliya

    Member
    Aug 31, 2011
    43
    4
    0
    ඒ මොකක්ද ඔයා කිව්ව කතාවේ තේරුම...???
    අනන්දේ කවදාවත් ජාති වාදේ බෝ කලේ නෑ...
    හබැ ආදී අනන්දියෝ බොහෝ පිරිසක් ජාති වදී යුද්ධය නිමා කරන්න සක්‍රීයව උරදුන්නා...

    අපිත් දන්නා ඇත්ත එක තමා........
    එත් මේ ලියල තියෙන්නේ මොනාද?....
    ක්‍රිස්තියානි පාසල් සහ මුස්ලිම් පාසල් එක්ක වයිරයෙන් ලියපු සටහනක් නෙමේද මේක?
    නිකන් බොරුවට චෝදනා කරන්නේ නැතුව ආනන්දේ වට්ටන්න හදනවා කියල ශාක්ෂි ඈතුව ලිව්වනම් නේද වඩා හොඳ?
    ආනන්දේ හොඳ පාසලක්... අපි ඒක දන්නවා.......එත් එහෙම පාසලක් ගැන මොනාද මේ ලියල තියෙන විකාර.......
    අනිත් එක තමා අපි පිලිගන්නවා ආනන්දේ ඉන්න ඕන බෞද්ද ළමුන් පමණයි කියන එක......... මොකද ඕන තරම් ක්‍රිස්තියානි පාසල් තියෙනවා අනිත් අය‍ට යන්න
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    mehema deyak nam adamayi ehuwe............
    monawa wunath lankawe thiyena best Buddhist boys school ekak........
    ethule inna aya thama danne harima case eka..........
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මොකද යකෝ අවුලක් නැත්තේ!!!
    අපේ ආනන්දෙටම එන්න හදන්නේ යන්න කියපල්ලකෝ උන්ගේ එකකට.





    එහෙනං ඉම්තියාස් බකීර් මාකර් ව ආදී ආනන්දීයෙක් වශයෙන් සළකන්න එපා...

    :):):)
     
    Last edited: