ආනන්ද මෛත්‍රෙය හිමියන් හෙළිකළ පූර්ව ජන්ම

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Nice post.. :yes: ආනන්ද මෛත්‍රි හාමුදුරුවන්ව මැජික් කාරයෙක් කළේ ජනමාධ්‍ය විසින් කියල කාලයක් චෝදනාවක් එල්ල උනා.. මගේ පුද්ගලික මතය ඒ කතාව හරි කියල.. වැඩිපුරම පත්තර. ඔය වගේ දේවල් අතිශෝක්තියෙන් වාර්තා කරන්න ගියාම තමයි ඕක වෙන්නෙ.

    අනිවා මචන්. ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැත කියන්නෙ නිකමට නෙවෙයි. දැන් පේනවද කැබිලිත්තට වෙලා තියෙන දේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුදු හාමුදුරුවන්ට ආවතේව කරපු අය ඕන තරම් අංගොඩ ඉන්නවා.අර අංගොඩ හිටියා scurvy කියන man ගෙන් අහන්න

    විඥ්ඥානය නැතුව උපදින එක කොයිතරම් කරුමයක්ද කියල පේනවද සහෝදරවරුනි?
    ඔරියන් තුමෝ උඹල වගේ එවුන් දකිනකොට තමා හිතෙන්නේ කරුමේ ඇස්දෙකෙන් දකිනවා කියල.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    විඥ්ඥානය නැතුව උපදින එක කොයිතරම් කරුමයක්ද කියල පේනවද සහෝදරවරුනි?
    ඔරියන් තුමෝ උඹල වගේ එවුන් දකිනකොට තමා හිතෙන්නේ කරුමේ ඇස්දෙකෙන් දකිනවා කියල.

    :D:rofl:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පංච මහා යෝගයෙන් බුදු පැතු බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය නාහිමි
    by Kanchana Geetha Manamendra on Thursday, August 9, 2012 at 4:10pm ·

    ආධ්‍යාත්මික නායකයෝ වරින් වර ලොව පහළ වෙති. ලාංකේය සමාජය තුළ ද වරින් වර මෙවන් පුද්ගලයෝ බිහි වූහ. ඈත අතීතයේ සිට ම බෞද්ධාගමික සමාජ රාමුවක් පැවැතුණු පරිසරයක් තුළ මෙසේ බිහිවන නව චින්තකයන් හෝ නායකයන් තුළ බොහෝවිට බෞද්ධ හුරුවක් දැකගත හැකි විය. රට ජාතිය මෙන් ම බෞද්ධ දර්ශනයේ සැබෑ අරුත මේ ශ්‍රේෂ්ඨ චරිත හරහා සමාජය අවබෝධ කර ගත්තේ ය.බුදු මඟ යමින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී රහත් ඵලයන් ලැබූ හිමිවරුන් ගැන ඉතිහාසයෙන් පමණක් අසා තිබූ මෑත යුගයේ දී සෝවාන් ඵලයට පත් මතු බුදු බව පතන හිමිනමක් සමාජයේ ජනප‍්‍රිය වන්නට විය. උන්වහන්සේ වූ කලී බෝධිසත්ව ගුණයෙන් හෙබි බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය නාහිමිපාණන් වහන්සේ ය.රහතුන් වහන්සේලා නොමැති යුගයක තමන් විසින් පුන පුනා ප‍්‍රතික්ෂේප කරද්දීත් රහත් බව ලැබූ හිමිනමක් ලෙස ආනන්ද මෛත‍්‍රිය හිමියන් මිනිසුන් අතර ජනප‍්‍රිය වන්නේ කවර හේතුවක් නිසාදැයි අපි විමසා බලමු. වෘෂභ ලග්නයෙන් උපත ලබන උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පැවිද්දට පොලඹවන ශ‍්‍රමණ යෝගයක් දැකගත නොහැකි වෙයි. උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ තපස් වී නම් යෝගයක් පවතින අතර ඒ හරහා උන්වහන්සේව තපසට යොමු කරවනු ලබයි. කුඩා කල දී දරුවකු නිවසින් ශාසනයට භාර දීම ළමයාගේ චින්තනයෙන් බැලූ විට ප‍්‍රබල වේදනාවකි. මාපිය සහෝදරයන් අතහැර දැමීම සරල වෙන්වීමක් නොවේ. ආනන්ද මෛත‍්‍රිය හිමියන්ගේ කේන්ද්‍රය තුළ පෙර ආත්මයෙන් මේ ආත්මයට රැුගෙන එන ප‍්‍රබල සාප පහක් දැකගත හැකි වෙයි. තම පරපුර වෙතින්, මාපියන් තම කාලත‍්‍රයා මෙන් ම බ‍්‍රාහ්මණයකු ද මෙම සාපයන්ට සම්බන්ධ වී සිටියි. මෙම සාප පහට ම හේතු වී ඇත්තේ තම නිවස මාපියන්, විවාහය හා කාලත‍්‍රයා මෙන් ම තම රැුකියාව, වෘත්තිය අතහැර දමා මෝක්ෂය සොයා යෑමයි. මෝක්ෂය සොයා යෑම යනු වනගත ව තපස් රැුකීමට යෑමයි. එම සාපය විසින් උපන් මොහොතේ සිට ම උන්වහන්සේව පීඩාවට පත් කළ යුතු වෙයි. එයට හේතු වනුයේ උන්වහන්සේ උත්පත්තිය ලබනුයේ රාහු මහා දශාවේ බුධ අතුරු දශාවේදී වීමයි. රාහු යනු පූර්ව ආත්මීය කර්ම උදෙසා අදෘශ්‍යමාන ව ද`ඩුවම් දෙන්නා ය. එසේ ම බුධ විසින් ගෝත‍්‍ර සාපය කි‍්‍රයාත්මක කරනු ලබයි.ඉපදී දින 14ක් ගත වන විට උන්වහන්සේගේ මව මියයෑම හරහා කර්මය කි‍්‍රයාත්මක වන අයුරු තේරුම් ගත හැකි ය. වයස අවුරුදු පහළොව එළඹීමත් සමඟ ම උන්වහන්සේ් නිවස හැරදමා දිවියට එළඹෙයි. ඒ ගුරු මහා දශාව සහ බුධ අතුරු දශාව තුළ දී ය. එතුමාට කි‍්‍රයාත්මක වෙමින් පවතින බ‍්‍රාහ්මණ සාපය හා ගෝත‍්‍රය සාපය යළි කි‍්‍රයාත්මක වෙයි. නිවස, පවුල, දේපල අතහැර දමා නිවසින් පිටවන්නේ එබැවිනි.වර්තමාන ලංකාවේ මහණ බව තුළ ඇති අවසන් අරමුණ තුළ නිර්වාණය මෝක්ෂය හෝ ඵලයන් දැකගත නොහැකි වෙයි. එහෙත් ආනන්ද මෛත‍්‍රිය හිමියන් භික්ෂු බවට වඩා තපස් බව ප‍්‍රගුණ කරමින් දැඩි ආධ්‍යාත්මික වර්ධනයක් ඇති කරගත් හිමි නමකි. මෙයට ප‍්‍රබල ආකාරයෙන් ම හේතුවනුයේ ආත්මීය හුරුවයි. පෙර භවයේ තපස හරහා ලැබූ ඥානය හා හුරුව උන්වහන්සේ තුළ ක‍්‍රියාත්මක වීම ඇරැුඹෙයි. එය වඩාත් ම පැහැදිලි වනුයේ උන්වහන්සේ සතුව පැවැති මහා ඥාන සම්භාරයෙනි. ඉංග‍්‍රීසි, ජර්මන්, පාලි, සංස්කෘත, දෙමළ, හින්දි ආදී භාෂා ගණනාවක් ඉතා චතුර ලෙස භාවිත කිරීමේ හැකියාව උන්වහන්සේ සතු විය. එසේ ම බෞද්ධ ධර්මය තුළ වූ මිනිසුන් සුවපත් කරලීමේ ක‍්‍රමවේද පිළිබඳ හසල දැනුමක් උන්වහන්සේ සතු විය. ඉතා ගැඹුරු ජ්‍යොතිෂ සිද්ධාන්තයන් පවා සරල ව උන්වහන්සේගේ මුවෙන් පිට විය. අක්ෂර ශාස්ත‍්‍රය, අංක විද්‍යාව පිළිබඳ හසල දැනුමක් උන්වහන්සේ සතු විය. මෙය උන්වහන්සේගේ ආත්මීය ඥානය බව උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පවතින ප‍්‍රබල යෝග තුළින් පැහැදිලි කර ගත හැකි වෙයි.උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පර්වත හා සරස්වතී නම් ප‍්‍රබල යෝග දෙකක් දැකගත හැකි වෙයි. මේ හරහා විශ්වයේ සකලවිද ඥානයන් උන්වහන්සේ තුළට විශ්වයෙන් ලැබෙයි. කාහල හා සංඛ යෝග හරහා උන්වහන්සේගේ දැනුම ලොව පුරා පැතිර යන අතර එම දැනුම සුපිරිසුදු දැනුමක් බවට පත් වෙයි. උන්වහන්සේ ජනප‍්‍රියත්වය සොයා නොයන අතර එතුමාට ලැබුණු විශ්වීය රහස් මතු පරපුර වෙනුවෙන් ලියා තැබුවේ ය. උන්වහන්සේ ජනප‍්‍රියත්වය සොයා නොගිය බව පසක් වන්නේ උන්වහන්සේගේ සමහර පොත් ‘අනිත්‍රේය’ යන නමින් ලියා තිබීමයි.ප‍්‍රබල රාජයෝග හතරක් රාජ සම්බන්ධ යෝග පහක්, අධි යෝග දෙකක් උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ දැකගත හැකි විය. බුරුම, ජපන් ආදී ජාත්‍යන්තර සංඝ සම්මේලනවල ප‍්‍රධානත්වය දරන්නට උන්වහන්සේට හැකි වූයේ මෙම ප‍්‍රබල යෝගයන් නිසා ය. උන්වහන්සේ අමරපුර මහ නිකායේ මහ නායක හිමිපාණන් වහන්සේය. එම සංඝ පරපුරේ නායකත්වය ද උන්වහන්සේ වෙත ලැබීමට මෙම යෝග හේතු වන්නට ඇත. නිපුණ යෝගය හරහා යම් යම් ක්ෂේත‍්‍ර තුළ උන්වහන්සේ දක්ෂයකු බවට පත්වීම වැළැක්වීමට කිසිවකුට නොහැකි විය. මෙම යෝගවලට අමතර ව කල්පදුම, පරිජාත, මරිදංග, ගජකේෂරීහර ආදී ප‍්‍රබල යෝග රැුසක් උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ දැකගත හැකි වෙයි. වයස අවුරුදු 101 ජීවත්වීම උදෙසා සංඛ යෝගය විසින් උන්වහන්සේට ප‍්‍රබල පිටිවහලක් සපයනු ලබන බව පෙනී යයි. උන්වහන්සේ සෝවාන් ඵලයට එළැඹීමත් මතු බුදුවන බෝධිසත්වයකු ලෙස වන්දනාවට පාත‍්‍රවීමට බලපෑ ප‍්‍රබල ම හේතුව වූයේ මෝක්ෂ ත‍්‍රිකෝණයේ ප‍්‍රධාන ම ස්ථානය ලෙසින් සැලකෙන හතරවැන්න තුළ මෝක්ෂකාරක ග‍්‍රහයා ලෙසින් සැලකෙන කේතු තැන්පත් වීම, තපස නිවේදනය කරන සිකුරු ලග්නාධිපති ලෙස හතරවැන්න තුළ තැන්පත්වීමත් රවි මෝක්ෂ ත‍්‍රිකෝණාධිපති වී ඒ තුළ ම වීමත්, බුද්ධිකාරක බුධ හා පඥාකාරක ගුරු එක් ව හතරවැන්න තුළ ගොඩනඟන ලද පංච මහා යෝගයයි. සුරයන්ගේ ගුරුවරයා වූ ගුරුගේත් සුරයන්ටත් වඩා දැනුමෙන් සන්නද්ධ වූ අසුර ගුරු වූ ශුක‍්‍රගේත් සංකල්පය තුළින් ශුභ යෝග ගණනාවක් හරහා ජන්මියාට විශ්වයේ උපරිම දැනුම හා ඥානය පුළුල් වශයෙන් උන්වහන්සේ තුළ කි‍්‍රයාත්මක කළේ ය. ආත්මීය පුරුද්ද හරහා බුදු බව ලැබීමට ද උන්වහන්සේට හැකි වනු ඇත.

    430317_330845673676917_483722983_n.jpg

    වෛදික ජ්‍යොතිෂවෙදි

    කාංචන ගීත මනමේන්ද්‍ර

    0711913860
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    ok. we know the truth.you just wait another few days.:D

    ඔව් ඔව් උඹ තමා සේරම දන්නෙ..මම පොඩි දෙයක් කියන්නම්..කවද හරි ඒලියන්ල ආව දවසකට,උඹ උඹේ අතින් දාන කෑලි වලට වන්දි ගෙවන්න වෙයි බොට..අනේ උඹේ few days :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුක් මාක් දාගත්තා
    වෙලාවක් ලැබුනාම කියවන්නම් මචෝ
    වටින ලිපියක් වගේ

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    මෛත්‍රි හාමුදුරුවෝ කියනවා එයා මතු බුදුවරයෙක් කියලා.එතකොට ගාල්ලේ සිරිවර්ධනත් කියනවා එයා අනාගත බුදු කෙනෙක් කියලා.මේ දෙන්නගෙන් එකෙකුටව්ත් කිසිම සාක්ෂියක් නෑ.නිකන් කටින් කියන එක ඇරෙන්න.
    දෙන්නම එකයි. එකෙකුට සාදු කියලා නිත් එකාට ගරහන එක තේරුමක් නෑ. එක්කො දෙන්නටම සාදු කියපලා.නැත්නම් දෙන්නටම ගරහපල්ලා.

    උඹටත් කිසිම සාක්ෂියක් නෑ..දැන් කියපන් තව ටික කලකින්...... කියල..අනේ බං
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe

    මේවා එයා කියනවා මිසක් කිසිම සාක්ෂියක් නැත.ඕන කෙනෙකුට මේව කියවන්න පුලුවනි.
    අනිත් එක බුදු කෙනෙක් වෙන්න පෙරුම් පුරනවා කියන්නේ මතු බුදු කෙනෙක් කියන එකනේ.

    සාක්ෂි නැත්තං වල්ගෙ විකාගෙන දඟලන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපන්කෝ.. උඹ පිළිනොගත්තැයි කියල අපිට මොකෝ බං..ඒක උඹේ වැඩක්.මතක තියාගන් උඹටත් කිසිම සාක්ෂියක් නෑ.:lol::lol:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පංච මහා යෝගයෙන් බුදු පැතු බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය නාහිමි
    by Kanchana Geetha Manamendra on Thursday, August 9, 2012 at 4:10pm ·

    ආධ්‍යාත්මික නායකයෝ වරින් වර ලොව පහළ වෙති. ලාංකේය සමාජය තුළ ද වරින් වර මෙවන් පුද්ගලයෝ බිහි වූහ. ඈත අතීතයේ සිට ම බෞද්ධාගමික සමාජ රාමුවක් පැවැතුණු පරිසරයක් තුළ මෙසේ බිහිවන නව චින්තකයන් හෝ නායකයන් තුළ බොහෝවිට බෞද්ධ හුරුවක් දැකගත හැකි විය. රට ජාතිය මෙන් ම බෞද්ධ දර්ශනයේ සැබෑ අරුත මේ ශ්‍රේෂ්ඨ චරිත හරහා සමාජය අවබෝධ කර ගත්තේ ය.බුදු මඟ යමින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී රහත් ඵලයන් ලැබූ හිමිවරුන් ගැන ඉතිහාසයෙන් පමණක් අසා තිබූ මෑත යුගයේ දී සෝවාන් ඵලයට පත් මතු බුදු බව පතන හිමිනමක් සමාජයේ ජනප‍්‍රිය වන්නට විය. උන්වහන්සේ වූ කලී බෝධිසත්ව ගුණයෙන් හෙබි බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය නාහිමිපාණන් වහන්සේ ය.රහතුන් වහන්සේලා නොමැති යුගයක තමන් විසින් පුන පුනා ප‍්‍රතික්ෂේප කරද්දීත් රහත් බව ලැබූ හිමිනමක් ලෙස ආනන්ද මෛත‍්‍රිය හිමියන් මිනිසුන් අතර ජනප‍්‍රිය වන්නේ කවර හේතුවක් නිසාදැයි අපි විමසා බලමු. වෘෂභ ලග්නයෙන් උපත ලබන උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පැවිද්දට පොලඹවන ශ‍්‍රමණ යෝගයක් දැකගත නොහැකි වෙයි. උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ තපස් වී නම් යෝගයක් පවතින අතර ඒ හරහා උන්වහන්සේව තපසට යොමු කරවනු ලබයි. කුඩා කල දී දරුවකු නිවසින් ශාසනයට භාර දීම ළමයාගේ චින්තනයෙන් බැලූ විට ප‍්‍රබල වේදනාවකි. මාපිය සහෝදරයන් අතහැර දැමීම සරල වෙන්වීමක් නොවේ. ආනන්ද මෛත‍්‍රිය හිමියන්ගේ කේන්ද්‍රය තුළ පෙර ආත්මයෙන් මේ ආත්මයට රැුගෙන එන ප‍්‍රබල සාප පහක් දැකගත හැකි වෙයි. තම පරපුර වෙතින්, මාපියන් තම කාලත‍්‍රයා මෙන් ම බ‍්‍රාහ්මණයකු ද මෙම සාපයන්ට සම්බන්ධ වී සිටියි. මෙම සාප පහට ම හේතු වී ඇත්තේ තම නිවස මාපියන්, විවාහය හා කාලත‍්‍රයා මෙන් ම තම රැුකියාව, වෘත්තිය අතහැර දමා මෝක්ෂය සොයා යෑමයි. මෝක්ෂය සොයා යෑම යනු වනගත ව තපස් රැුකීමට යෑමයි. එම සාපය විසින් උපන් මොහොතේ සිට ම උන්වහන්සේව පීඩාවට පත් කළ යුතු වෙයි. එයට හේතු වනුයේ උන්වහන්සේ උත්පත්තිය ලබනුයේ රාහු මහා දශාවේ බුධ අතුරු දශාවේදී වීමයි. රාහු යනු පූර්ව ආත්මීය කර්ම උදෙසා අදෘශ්‍යමාන ව ද`ඩුවම් දෙන්නා ය. එසේ ම බුධ විසින් ගෝත‍්‍ර සාපය කි‍්‍රයාත්මක කරනු ලබයි.ඉපදී දින 14ක් ගත වන විට උන්වහන්සේගේ මව මියයෑම හරහා කර්මය කි‍්‍රයාත්මක වන අයුරු තේරුම් ගත හැකි ය. වයස අවුරුදු පහළොව එළඹීමත් සමඟ ම උන්වහන්සේ් නිවස හැරදමා දිවියට එළඹෙයි. ඒ ගුරු මහා දශාව සහ බුධ අතුරු දශාව තුළ දී ය. එතුමාට කි‍්‍රයාත්මක වෙමින් පවතින බ‍්‍රාහ්මණ සාපය හා ගෝත‍්‍රය සාපය යළි කි‍්‍රයාත්මක වෙයි. නිවස, පවුල, දේපල අතහැර දමා නිවසින් පිටවන්නේ එබැවිනි.වර්තමාන ලංකාවේ මහණ බව තුළ ඇති අවසන් අරමුණ තුළ නිර්වාණය මෝක්ෂය හෝ ඵලයන් දැකගත නොහැකි වෙයි. එහෙත් ආනන්ද මෛත‍්‍රිය හිමියන් භික්ෂු බවට වඩා තපස් බව ප‍්‍රගුණ කරමින් දැඩි ආධ්‍යාත්මික වර්ධනයක් ඇති කරගත් හිමි නමකි. මෙයට ප‍්‍රබල ආකාරයෙන් ම හේතුවනුයේ ආත්මීය හුරුවයි. පෙර භවයේ තපස හරහා ලැබූ ඥානය හා හුරුව උන්වහන්සේ තුළ ක‍්‍රියාත්මක වීම ඇරැුඹෙයි. එය වඩාත් ම පැහැදිලි වනුයේ උන්වහන්සේ සතුව පැවැති මහා ඥාන සම්භාරයෙනි. ඉංග‍්‍රීසි, ජර්මන්, පාලි, සංස්කෘත, දෙමළ, හින්දි ආදී භාෂා ගණනාවක් ඉතා චතුර ලෙස භාවිත කිරීමේ හැකියාව උන්වහන්සේ සතු විය. එසේ ම බෞද්ධ ධර්මය තුළ වූ මිනිසුන් සුවපත් කරලීමේ ක‍්‍රමවේද පිළිබඳ හසල දැනුමක් උන්වහන්සේ සතු විය. ඉතා ගැඹුරු ජ්‍යොතිෂ සිද්ධාන්තයන් පවා සරල ව උන්වහන්සේගේ මුවෙන් පිට විය. අක්ෂර ශාස්ත‍්‍රය, අංක විද්‍යාව පිළිබඳ හසල දැනුමක් උන්වහන්සේ සතු විය. මෙය උන්වහන්සේගේ ආත්මීය ඥානය බව උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පවතින ප‍්‍රබල යෝග තුළින් පැහැදිලි කර ගත හැකි වෙයි.උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පර්වත හා සරස්වතී නම් ප‍්‍රබල යෝග දෙකක් දැකගත හැකි වෙයි. මේ හරහා විශ්වයේ සකලවිද ඥානයන් උන්වහන්සේ තුළට විශ්වයෙන් ලැබෙයි. කාහල හා සංඛ යෝග හරහා උන්වහන්සේගේ දැනුම ලොව පුරා පැතිර යන අතර එම දැනුම සුපිරිසුදු දැනුමක් බවට පත් වෙයි. උන්වහන්සේ ජනප‍්‍රියත්වය සොයා නොයන අතර එතුමාට ලැබුණු විශ්වීය රහස් මතු පරපුර වෙනුවෙන් ලියා තැබුවේ ය. උන්වහන්සේ ජනප‍්‍රියත්වය සොයා නොගිය බව පසක් වන්නේ උන්වහන්සේගේ සමහර පොත් ‘අනිත්‍රේය’ යන නමින් ලියා තිබීමයි.ප‍්‍රබල රාජයෝග හතරක් රාජ සම්බන්ධ යෝග පහක්, අධි යෝග දෙකක් උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ දැකගත හැකි විය. බුරුම, ජපන් ආදී ජාත්‍යන්තර සංඝ සම්මේලනවල ප‍්‍රධානත්වය දරන්නට උන්වහන්සේට හැකි වූයේ මෙම ප‍්‍රබල යෝගයන් නිසා ය. උන්වහන්සේ අමරපුර මහ නිකායේ මහ නායක හිමිපාණන් වහන්සේය. එම සංඝ පරපුරේ නායකත්වය ද උන්වහන්සේ වෙත ලැබීමට මෙම යෝග හේතු වන්නට ඇත. නිපුණ යෝගය හරහා යම් යම් ක්ෂේත‍්‍ර තුළ උන්වහන්සේ දක්ෂයකු බවට පත්වීම වැළැක්වීමට කිසිවකුට නොහැකි විය. මෙම යෝගවලට අමතර ව කල්පදුම, පරිජාත, මරිදංග, ගජකේෂරීහර ආදී ප‍්‍රබල යෝග රැුසක් උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ දැකගත හැකි වෙයි. වයස අවුරුදු 101 ජීවත්වීම උදෙසා සංඛ යෝගය විසින් උන්වහන්සේට ප‍්‍රබල පිටිවහලක් සපයනු ලබන බව පෙනී යයි. උන්වහන්සේ සෝවාන් ඵලයට එළැඹීමත් මතු බුදුවන බෝධිසත්වයකු ලෙස වන්දනාවට පාත‍්‍රවීමට බලපෑ ප‍්‍රබල ම හේතුව වූයේ මෝක්ෂ ත‍්‍රිකෝණයේ ප‍්‍රධාන ම ස්ථානය ලෙසින් සැලකෙන හතරවැන්න තුළ මෝක්ෂකාරක ග‍්‍රහයා ලෙසින් සැලකෙන කේතු තැන්පත් වීම, තපස නිවේදනය කරන සිකුරු ලග්නාධිපති ලෙස හතරවැන්න තුළ තැන්පත්වීමත් රවි මෝක්ෂ ත‍්‍රිකෝණාධිපති වී ඒ තුළ ම වීමත්, බුද්ධිකාරක බුධ හා පඥාකාරක ගුරු එක් ව හතරවැන්න තුළ ගොඩනඟන ලද පංච මහා යෝගයයි. සුරයන්ගේ ගුරුවරයා වූ ගුරුගේත් සුරයන්ටත් වඩා දැනුමෙන් සන්නද්ධ වූ අසුර ගුරු වූ ශුක‍්‍රගේත් සංකල්පය තුළින් ශුභ යෝග ගණනාවක් හරහා ජන්මියාට විශ්වයේ උපරිම දැනුම හා ඥානය පුළුල් වශයෙන් උන්වහන්සේ තුළ කි‍්‍රයාත්මක කළේ ය. ආත්මීය පුරුද්ද හරහා බුදු බව ලැබීමට ද උන්වහන්සේට හැකි වනු ඇත.

    430317_330845673676917_483722983_n.jpg

    වෛදික ජ්‍යොතිෂවෙදි

    කාංචන ගීත මනමේන්ද්‍ර

    0711913860
    බොහෝම ස්තූතිය මචන්. වටිනා ගොඩාක් දේවල් එකතු කලාට.
    රෙපක් දෙන්න බෑලු
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මමත් පහුගිය කාලෙ යෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිවෙන ගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න වෙනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවටම පොළොන් තෙලිස්සෙක් ඇවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතැනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයෙක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇඳේ දුක් වින්දා. මාස තුනක් එහෙම ඉන්නකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එහෙම වෙන්නෙ නෑ. මම සංඛාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියා නම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරිවුණේ මගේ ප්‍රාර්ථනයක්, අධිෂ්ඨානයක් තියෙන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්නේ. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්සේ පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් වෙලයි මම හිටියේ. බුදුහාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු දෙසීයකට පසු අසන්ධිමිත්‍රා ඒ බෝධිය කැපූ වෙලාවේ මමත් මැරුණා. මැරී අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී උපන්නා.
    ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කළා. ඒ කාලේ සිටම මම බුදු බව පතමිනුයි හිටියේ යැයිද ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.

    (බළංගොඩ හාමුදුරුවෝ ග්‍රන්ථයෙන් උපුටා ගැනුණි.)
    ඊ මේල් පනිවිඩයකිනි ලැබුනේ

    podi awlak thiyanawa wage machn... mama awrudu 10kata withara kalin ananda maithree hamuduruwange jeevitha kathawa kiyewwa...mata mathaka hatiyatamama kiyawapu pothe thibbe maaraya samatha baawanawata awlak naa... wipassanawata thama kachal daanne mokada sasara duken midena nisa kiyala...

    uba gawa poth thiyanawanan mage mathake poddak niwaradi karahan machn...
    [/QUOTE]

    පොත මං ගාව නෑ මචන්. ලබන සතියෙ යන්න ඉන්නෙ ගන්න. කියවලම හරි විස්තරය දාන්නම්
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඔය කථා කොහොමද ඔප්පු කරන්නේ? ඈත අහසේ දිලිසෙන තරු කියන්නේ ඇත්තටම සූර්‍යයන් කියලා දන්නේ නැද්ද?
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔය කථා කොහොමද ඔප්පු කරන්නේ? ඈත අහසේ දිලිසෙන තරු කියන්නේ ඇත්තටම සූර්‍යයන් කියලා දන්නේ නැද්ද?

    උබට කියල තියෙන දේ තේරුම්ගන්න වත් මොලයක් නැති එක ගැන හරිම දුකයි. නොතේරෙන දේවල් ගැන හිතන්නෙපා මචන්. නිකන් උබ මහන්සි වෙන එක විතරයි වෙන්නෙ...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වයසට ගියාම මිනිස්සු බොරුකියනව
    මන් අදුරන ගොඩක් අය ඒමයි