ow ehemat kiyanawa mchn, ambulance ekak tibilat na sahena vela...habai video eka tiyena nisa polici giyoth aruta lesiyen berenna bari vei, eth itin ape rate salli tiye nam nitiya vada karanne nane![]()



සුරාජ් මීට කලින් වතාවලත් දාවන කරුවන්ට පයින් ගහාලා තියෙනවා ඔය වගේ සක්කිලි ජරා බල්ලොන්ට රේස් පදින එක තහනම් කරන්න ඕන කොටින්ම කිව්වොත් ඌ මිනී මරුවෙක්


මිනිහට තරහාකරයොත් හිටියා මචන්.
Ambulance, Doctors, First Aid නැතුව බයික් රේස් එකක් කරපු උන්ට ගහන්න ඔනි ඉස්සර වෙලම., පොර විනඩි විස්සක් තිහක් ගියට පස්සෙ තම hospital අරන් යන්නෙ, මටනම් හිතෙන්නෙ මුව මරන්න මෙක පැලෑන් කරල කරපු වැඩක්.














