ආනන්ද වෙඩිසිංහව අනතුරට ලක්කරලා?

Qwertyone

Well-known member
  • May 30, 2017
    518
    47
    63
    ow ehemat kiyanawa mchn, ambulance ekak tibilat na sahena vela...habai video eka tiyena nisa polici giyoth aruta lesiyen berenna bari vei, eth itin ape rate salli tiye nam nitiya vada karanne nane :baffled::baffled:

    :yes::yes::yes:

    සුරාජ් මීට කලින් වතාවලත් දාවන කරුවන්ට පයින් ගහාලා තියෙනවා ඔය වගේ සක්කිලි ජරා බල්ලොන්ට රේස් පදින එක තහනම් කරන්න ඕන කොටින්ම කිව්වොත් ඌ මිනී මරුවෙක්

    :yes::yes:

    :(:(:(

    මිනිහට තරහාකරයොත් හිටියා මචන්.

    Ambulance, Doctors, First Aid නැතුව බයික් රේස් එකක් කරපු උන්ට ගහන්න ඔනි ඉස්සර වෙලම., පොර විනඩි විස්සක් තිහක් ගියට පස්සෙ තම hospital අරන් යන්නෙ, මටනම් හිතෙන්නෙ මුව මරන්න මෙක පැලෑන් කරල කරපු වැඩක්.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::sorry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සුරාජ් බයික් එක හරවන්නෙ නැහැ කෙලින්ම ගන්නව ආනන්දව track එකෙන් එලියට දාන්න කෙලින්ම යනව වංගුව හරවන්නෙ නැතුව. වීඩියෝ එකේ සුරාජ් කකුල උස්සනව පේනව... වංගුවෙදි හරවන්නෙ නැතුව කකුලෙන් පයින් ගැහුව කියන්න පුලුවන් සාදාරණ සැකයක් එනව මටනම්...

    :yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    සුරාජ් මීට කලින් වතාවලත් දාවන කරුවන්ට පයින් ගහාලා තියෙනවා ඔය වගේ සක්කිලි ජරා බල්ලොන්ට රේස් පදින එක තහනම් කරන්න ඕන කොටින්ම කිව්වොත් ඌ මිනී මරුවෙක්
    :angry::angry::shocked::shocked:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    මේකෙ ඇත්ත නැත්තනං මම දන්නෑ හැබැයි සුරාජ් පෙරේරා ආනන්ද වෙඩිසිංහට නිවන්සුව පතලා පෝස්ට් එකක් දාල වත් අඩුම ගානෙ පෝස්ට් එකක් ශෙයා කරලාවත් නෑ:angry: දන්න තරමින් වෙඩ්ඩයියා කෝමා එකේ ඉන්න කාලෙදිවත් මලගෙදරටවත් නිකමටවත් ඇවිල්ලාවත් නෑ :angry:යකෝ තමන් එක්ක එකට ට්‍රැක් එකේ රේස් පැද්ද තමන්ගෙ බයික් එකේ වැදිලා ඇක්සිඩන්ට් උන මනුස්සයාගෙ මලගෙදරටවත් එන්න බැරි එකා මිනීමරුවෙක් උනත් නැතත් අනිවා මනුස්සකමක් කියලා නාමයක් නැති කැරි පොන්න බල්ලෙක් :angry: බැරිවෙලාවත් මේ කතා ඇත්තනං සුරාජයා හිතාමතා වෙඩ්ඩාව හැප්පුවනං වේසිගෙ පුතාව ෆොක්ස්හිල් ට්‍රැක් එකේ ඇටදෙකෙන් එල්ලන්න ඕන:angry::angry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔහොම තරඟ දිනලා මොකටද? එහෙම උන්ට මෙන්න මෙහෙම කරන්ඩ ඕනේ
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    machan meyala safety jacket ahema dala neh bn ride karanne... anikata awlak nene bn ai bn meyata witarak serious une? oluwa wage damage welada ? hariyatama danna ekek nedda seen eka
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    machan meyala safety jacket ahema dala neh bn ride karanne... anikata awlak nene bn ai bn meyata witarak serious une? oluwa wage damage welada ? hariyatama danna ekek nedda seen eka
    Track එකේ වැලි කොට්ට, ටයර් වගේ ආරක්ෂක උපක්‍රම හරියට තිබිලා නෑ. තියෙන්ඩ උවමනාවට වගේ ඇතින් ඈතින් තිබිලා තියෙන්නේ. ඒ හින්ද වැටෙනකොට ඔලුව කොට කෑල්ලක වැදිලා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,274
    9,119
    113
    Dubai
    18740422_1725796684104328_6781577154411852543_n.jpg

    15-ආනන්ද වෙඩිසිංහ
    19-සුරාජ් පෙරේරා

    Source : FB :rolleyes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,382
    12,659
    113
    Piliyandala
    පව් වැඩේ.... හැබැයි පුතෝ කරන කලට පවු මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ... මොනවා උනත් දක්ෂ මනුස්සයෙක්... අරූ හිතාම කරලා නම් රිටන් එක ලැබෙයි
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මේකෙ ඇත්ත නැත්තනං මම දන්නෑ හැබැයි සුරාජ් පෙරේරා ආනන්ද වෙඩිසිංහට නිවන්සුව පතලා පෝස්ට් එකක් දාල වත් අඩුම ගානෙ පෝස්ට් එකක් ශෙයා කරලාවත් නෑ:angry: දන්න තරමින් වෙඩ්ඩයියා කෝමා එකේ ඉන්න කාලෙදිවත් මලගෙදරටවත් නිකමටවත් ඇවිල්ලාවත් නෑ :angry:යකෝ තමන් එක්ක එකට ට්‍රැක් එකේ රේස් පැද්ද තමන්ගෙ බයික් එකේ වැදිලා ඇක්සිඩන්ට් උන මනුස්සයාගෙ මලගෙදරටවත් එන්න බැරි එකා මිනීමරුවෙක් උනත් නැතත් අනිවා මනුස්සකමක් කියලා නාමයක් නැති කැරි පොන්න බල්ලෙක් :angry: බැරිවෙලාවත් මේ කතා ඇත්තනං සුරාජයා හිතාමතා වෙඩ්ඩාව හැප්පුවනං වේසිගෙ පුතාව ෆොක්ස්හිල් ට්‍රැක් එකේ ඇටදෙකෙන් එල්ලන්න ඕන:angry::angry:

    අනිවා මචං.. සුරාජ් කාරයාගෙ හිස්ට්‍රි එක අනුව මේ කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. :eek:
    ඒ වගේම තරඟ සංවිධායක පොන්න හැතිකරේටත් හමන්නන්ඩ ඕන. :rolleyes:
    බලපංකො වෙන රටවල මේ වගේ තරඟවල ඇම්බියුලන්ස්, ඉමජන්සි මෙඩිකල් යුනිට්, ෆයර් ට්‍ර‍ක් වගේ සේෆ්ටි එක උපරිම කරන්න ඕන හැම දේම කරනවා.
    මේ ලබ්බෙ ඒ මුකුත් නෑ :angry:
    වෙන රටක ඕක උනා නම් තත්පර 30ක් වගේ ඇතුලත හෙලිකොප්ටරේකින් හොස්පිට්ල් යවනවා.
    මේකේ ඒ මුකුත් නෑ. එතකොට අර මනුස්සයාට වෙන්න ඔන ටික වෙලා ඉවරයි.
    වෙඩිසිංහ පවුලෙ අය මේගැන හිතලා සංවිධායකටන්ටත් වැඩක් දුන්නොත් ඉස්සරහට වත් මෙහෙම වෙන දේවල් නතර කරන්න පුළුවන්. :yes:

    ඒත් ලංකාවෙ නීතිය සල්ලිවලට යටයිනෙ :angry::angry::angry: :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිගිරි රැළියකදිත් ඔහොම සීන් එකක් හොඳට දෙනෝදාහක් පෙන්න කරා බන් හොඳ ප්‍රවීණ දාවකයෙක්
    එකේ නම් බෙන්ඩ් එකෙන් පස්සසේ කෙලින් ට්‍රක් එකේ

    මට කවුද කියල මතක නෑ වෙදිසින්ගල නෙමේ

    එත් ඒ පරණ පොර මුල් වට 4 ම ෆර්ස්ට් අන්තිම වටේ අන්තිම බෙන්ඩ් එකෙන් පස්සේ ඉර පෙනී පෙනී තියෙද්දී පිටිපස්සෙන් ආපු එකා ඉස්සර කරා එතකොට අර පරණ පොර කෙලින්ම පයින් ගැහුවා බන්
    කැමරාවට නියමෙට මීටර් වුණා

    එත් ඒ ගැන කවුරුවත් මොකුත් කිවේ නෑ

    මට එදා තරංග බලන එකත් එපා වුණා

    ඒ පයින් ගහපු මාන් කාර් එලවනවා 1300cc ඒවත් එක්ක
    තට්ටේ වගේ හාදයෙක්
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අනිවා මචං.. සුරාජ් කාරයාගෙ හිස්ට්‍රි එක අනුව මේ කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. :eek:
    ඒ වගේම තරඟ සංවිධායක පොන්න හැතිකරේටත් හමන්නන්ඩ ඕන. :rolleyes:
    බලපංකො වෙන රටවල මේ වගේ තරඟවල ඇම්බියුලන්ස්, ඉමජන්සි මෙඩිකල් යුනිට්, ෆයර් ට්‍ර‍ක් වගේ සේෆ්ටි එක උපරිම කරන්න ඕන හැම දේම කරනවා.
    මේ ලබ්බෙ ඒ මුකුත් නෑ :angry:
    වෙන රටක ඕක උනා නම් තත්පර 30ක් වගේ ඇතුලත හෙලිකොප්ටරේකින් හොස්පිට්ල් යවනවා.
    මේකේ ඒ මුකුත් නෑ. එතකොට අර මනුස්සයාට වෙන්න ඔන ටික වෙලා ඉවරයි.
    වෙඩිසිංහ පවුලෙ අය මේගැන හිතලා සංවිධායකටන්ටත් වැඩක් දුන්නොත් ඉස්සරහට වත් මෙහෙම වෙන දේවල් නතර කරන්න පුළුවන්. :yes:

    ඒත් ලංකාවෙ නීතිය සල්ලිවලට යටයිනෙ :angry::angry::angry: :sorry:

    Oya nuwaraeliye labbe race ekedi car accident ekakinuth racer kenek maruna dan awrudu ganakata kalin. :angry: Ekedith safe nathi gobba track ekak tibbe
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    මේකෙ ඇත්ත නැත්තනං මම දන්නෑ හැබැයි සුරාජ් පෙරේරා ආනන්ද වෙඩිසිංහට නිවන්සුව පතලා පෝස්ට් එකක් දාල වත් අඩුම ගානෙ පෝස්ට් එකක් ශෙයා කරලාවත් නෑ:angry: දන්න තරමින් වෙඩ්ඩයියා කෝමා එකේ ඉන්න කාලෙදිවත් මලගෙදරටවත් නිකමටවත් ඇවිල්ලාවත් නෑ :angry:යකෝ තමන් එක්ක එකට ට්‍රැක් එකේ රේස් පැද්ද තමන්ගෙ බයික් එකේ වැදිලා ඇක්සිඩන්ට් උන මනුස්සයාගෙ මලගෙදරටවත් එන්න බැරි එකා මිනීමරුවෙක් උනත් නැතත් අනිවා මනුස්සකමක් කියලා නාමයක් නැති කැරි පොන්න බල්ලෙක් :angry: බැරිවෙලාවත් මේ කතා ඇත්තනං සුරාජයා හිතාමතා වෙඩ්ඩාව හැප්පුවනං වේසිගෙ පුතාව ෆොක්ස්හිල් ට්‍රැක් එකේ ඇටදෙකෙන් එල්ලන්න ඕන:angry::angry:
    මම සුරාජ් පෙරේරා හරි කියනවා නෙවෙයි එදා රේස් එක බලපු හැමෝමම දන්නවා වෙඩිසිංහ, සුරාජ්ව බ්ලොක් කරගෙන පැද්දේ,ඔය දෙන්න ඔතන වැටෙන්න කලින් "ඉමදුව හොටෙල්" එක ගාව පැටලෙන්න ගියා,වෙලාව තමයි,ඈක්සිඩන්ට් එක උනත් රේස් එක නැවැත්තුවේ නෑ. :angry::angry::angry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පකය මරල දාන්න ඕනි. මූ ඇත්තටම පයින් ගහනව. මිනී මැරුමක්
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    othana mehema deyak wenda baida ban. aruge bike 1e handle 1 atthmata wedinsghege bike 1e patalila uta wanguwa ganda harawaganda baruwa wedisinghege bike 1th ekkama adila yanawa wage scene 1k. :rolleyes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පව් වැඩේ.... හැබැයි පුතෝ කරන කලට පවු මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ... මොනවා උනත් දක්ෂ මනුස්සයෙක්... අරූ හිතාම කරලා නම් රිටන් එක ලැබෙයි
    :yes: