ආනයනික-කිරිපිටි සහ පිළිකා

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    කොච්චර කිවත් අපේ සමහරක් ට මේක තේරෙන්නේ නෑ...

    තව ගොඩක් අයට හයිලන්ඩ්, පැලවත්ත කිරි ගන්න තැන් නෑ ...
    මෙන්න මේකත් ප්‍රධානම හේතුවක්.

    වෙන මොකුත්ම ඕනි නෑ , කිරිපිටි නිෂ්පාදනය කරපු දවසයි ඇසුරුම් කරපු දවසයි වෙනස බැලුවනම් තේරෙනවා පිටරටින් ගෙනත් බොන්නේ මාස කියක් පරණ ඒවාද කියල.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඇන්කර් පිටි පොඩ්ඩක් කාලා බලන්න පත්තර කොළ හපනවා වගේ රසයක් නැ දිය කරාමත් රබර් කෑලි වගේ අඩියේ ඉතුරු වෙනවා
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    කොච්චර කිවත් අපේ සමහරක් ට මේක තේරෙන්නේ නෑ...

    තව ගොඩක් අයට හයිලන්ඩ්, පැලවත්ත කිරි ගන්න තැන් නෑ ...
    මෙන්න මේකත් ප්‍රධානම හේතුවක්.

    වෙන මොකුත්ම ඕනි නෑ , කිරිපිටි නිෂ්පාදනය කරපු දවසයි ඇසුරුම් කරපු දවසයි වෙනස බැලුවනම් තේරෙනවා පිටරටින් ගෙනත් බොන්නේ මාස කියක් පරණ ඒවාද කියල.

    මං නම් මේක අහපු වෙලාවෙ ඉදන් නැවත්තුවා.කන්න නැතුව මැරුනම් බොන්නේ නෑ.මොකටද බං සල්ලි දීල ලෙඩහදා ගන්නේ..​
     
    Similar threads