ආනයනික බදු අඩු කරයි

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
ආනයනික බදු අඩු කරයි

බැලූ බැල්මට බැලුවාම බදු අඩු වෙන එක හොදයි. හැබැයි ඉතින් දේශීය නිශ්පාදකයාට මොකද වෙන්නේ?

https://ratapura.wordpress.com/2018/05/29/import-tax-reduction/

අපේ රටට සල්ලි එන විදි කිහිපයයි තියෙන්නේ. තේ, රබර්, ඇගලුම් සහ විදේශීය කම්කරු. මීට වඩා හොද නැද්ද අපේ අපනයන වැඩි කරන්න හෝ රට ඇතුලේ දේවල් නිපදවන්න අවස්ථාවක් දුන්නොත්?
 
  • Like
Reactions: Grim Reaper

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    තේ, රබර්,

    මේ දෙකෙන් එන income එක බොහොම පොඩි මචන්...

    ඇගලුම් සහ විදේශීය කම්කරු.

    වැඩියෙන්ම එන්නේ මේකෙන්...

    -----------------------------------------------------------

    මීට වඩා හොද නැද්ද අපේ අපනයන වැඩි කරන්න හෝ රට ඇතුලේ දේවල් නිපදවන්න අවස්ථාවක් දුන්නොත්?

    ඉම්පෝර්ට් tax එක අඩු වෙනවනම්... රට ඇතුලේ manufacture කරන්න materials ගන්න පුළුවන්....
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මේ දෙකෙන් එන income එක බොහොම පොඩි මචන්...

    වැඩියෙන්ම එන්නේ මේකෙන්...

    -----------------------------------------------------------

    ඉම්පෝර්ට් tax එක අඩු වෙනවනම්... රට ඇතුලේ manufacture කරන්න materials ගන්න පුළුවන්....

    ඒත් මුන් කරන්නෙ ඒකෙ අනික් පැත්ත මචන්.. දැන් අවුරුදු දෙකකට කලෛන් රවිය අයවැයෙන් Tile වල import tax එක අඩු කලා මචන්.. දැන් දිගට හරහට indian , china tiles ලන්කාවට එනව.. ලන්කාවෙ royal ceramic , lanka ceramic , lanka walltile , macktiles වගේ company අනාතයි.. අපේ අයට china tiles වල cost එකත් එක්ක තරග කරන්න බැ මචන්..:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒත් මුන් කරන්නෙ ඒකෙ අනික් පැත්ත මචන්.. දැන් අවුරුදු දෙකකට කලෛන් රවිය අයවැයෙන් Tile වල import tax එක අඩු කලා මචන්.. දැන් දිගට හරහට indian , china tiles ලන්කාවට එනව.. ලන්කාවෙ royal ceramic , lanka ceramic , lanka walltile , macktiles වගේ company අනාතයි.. අපේ අයට china tiles වල cost එකත් එක්ක තරග කරන්න බැ මචන්..:yes:

    ඔව් එකනම් මම දන්නවා...එත් එක කියන්න ගියේ නැත්තේ...අපේ මිනිස්සු ...හොද දේ හොද දේටත් වඩා අනිත් පැත්තට පාවිච්චි කරන්න දක්සයිනේ....

    material tax එක ටිකක් අඩු කරලා finished product tax එක වැඩි කරනම් හරි..(දැනුත් එහෙම තමයි....එත් ගැප් එක මදි...)
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    ඔව් එකනම් මම දන්නවා...එත් එක කියන්න ගියේ නැත්තේ...අපේ මිනිස්සු ...හොද දේ හොද දේටත් වඩා අනිත් පැත්තට පාවිච්චි කරන්න දක්සයිනේ....

    material tax එක ටිකක් අඩු කරලා finished product tax එක වැඩි කරනම් හරි..(දැනුත් එහෙම තමයි....එත් ගැප් එක මදි...)

    ලන්කා ටයිල් එකේත් තියෙන්නේ ඉන්දියාවෙන් ගේන ඒවා දැන්. ලගකදී නාවල පැත්තේ එකට ගියා. එහෙමයි කිව්වේ. චයිනීස් ටයිල් ගෙන්නන්නේ රන්ජනාස් එකේ මුදලාලි. උගේ තමා නාවල පැත්තේ වැඩි හරියක්ම කඩ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඒත් මුන් කරන්නෙ ඒකෙ අනික් පැත්ත මචන්.. දැන් අවුරුදු දෙකකට කලෛන් රවිය අයවැයෙන් Tile වල import tax එක අඩු කලා මචන්.. දැන් දිගට හරහට indian , china tiles ලන්කාවට එනව.. ලන්කාවෙ royal ceramic , lanka ceramic , lanka walltile , macktiles වගේ company අනාතයි.. අපේ අයට china tiles වල cost එකත් එක්ක තරග කරන්න බැ මචන්..:yes:

    eth gewal hadana aya ganne royal and lanka tiles naya wela hari, china gannawa athi habai quality na ne. godak thread balapan hamoma ganne lankawe ewa, padui kiyanna ba ithin. ape un oya china laba badu ekka tharaga karanna gin quality adu karanna yanakota thamai lankawe market eka kada watenne.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    tile industry is a monopoly of Dammika Perera allthe companies you mentioned are controlled by him. Thats why they decided to reduce to give them a pressure as they are getting super profits.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බැලූ බැල්මට බැලුවාම බදු අඩු වෙන එක හොදයි. හැබැයි ඉතින් දේශීය නිශ්පාදකයාට මොකද වෙන්නේ?

    https://ratapura.wordpress.com/2018/05/29/import-tax-reduction/

    අපේ රටට සල්ලි එන විදි කිහිපයයි තියෙන්නේ. තේ, රබර්, ඇගලුම් සහ විදේශීය කම්කරු. මීට වඩා හොද නැද්ද අපේ අපනයන වැඩි කරන්න හෝ රට ඇතුලේ දේවල් නිපදවන්න අවස්ථාවක් දුන්නොත්?

    Good initiation to have a respectable discussion hopefully without Eroson.

    Biggest issue is Labour shortage and cost.
    hat we should do is to strengthen service sector and earn foriegn exchange.
    In the other hand if we take actual price of a kilo of rice including cost of maintaining irrigation, subsidies etc... what would be the value?
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    ඒත් මුන් කරන්නෙ ඒකෙ අනික් පැත්ත මචන්.. දැන් අවුරුදු දෙකකට කලෛන් රවිය අයවැයෙන් Tile වල import tax එක අඩු කලා මචන්.. දැන් දිගට හරහට indian , china tiles ලන්කාවට එනව.. ලන්කාවෙ royal ceramic , lanka ceramic , lanka walltile , macktiles වගේ company අනාතයි.. අපේ අයට china tiles වල cost එකත් එක්ක තරග කරන්න බැ මචන්..:yes:

    මන් දන්න විදිහට දැන් Lanka tiles and Royal ceramics manufature කරන්නේ ඉන්දියාවේ මච්න් !!
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0

    මන් දන්න විදිහට දැන් Lanka tiles and Royal ceramics manufature කරන්නේ ඉන්දියාවේ මච්න් !!

    ඔව් ඒක ඇත්ත. මෙහේ හදන ඒව සෑහෙන අඩුයි මම හිතන්නේ.
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    eth gewal hadana aya ganne royal and lanka tiles naya wela hari, china gannawa athi habai quality na ne. godak thread balapan hamoma ganne lankawe ewa, padui kiyanna ba ithin. ape un oya china laba badu ekka tharaga karanna gin quality adu karanna yanakota thamai lankawe market eka kada watenne.

    ලන්කා ටයිල් එකේ වැඩ කරන උන්ට කොමිසන් හම්බෙනවා අර චය්නීස් කඩේකට යැව්වොත්. ටිකක් කතා කරල ශේප් උනාම ඒ කඩ වලට යවනවා. කොලිටිය කියලා ලොකු වෙනසක් නෑ. පොලවේ ගහලාම පෙන්නනවා.