ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔයි 2500 දෙනකන් කට ඇරන් බලන් ඉන්නේ
රටේ අනාගත දියුණුව ගැන හිතල වැඩ කරපන්
ඔයි 2500ය දෙනවයි කිව්ව උන්ගෙ ලැජ්ජා නහාර කපාගෙනද ඔය කතාව කියලා තියෙන්නෙ ඔයි

ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔයි 2500 දෙනකන් කට ඇරන් බලන් ඉන්නේ
රටේ අනාගත දියුණුව ගැන හිතල වැඩ කරපන්

අනේ බන් කෙහෙම්මල් දේශීයත්වය ... එහෙනම් වාහන ආනයනික බද්ධ වැඩි කරල ලංකාවෙ Micro Car වගේ සමාගමක් දිරිමත් කරන්නැත්තෙ ඇයි ...
පිටරටවල යන program වල පට්ටපල් කොපිය බලනෙකද උඹේ දේශීයත්වය ? අපි නම් කැමති original එක බලන්න![]()

එහෙනන් ඕයි ලැජ්ජාවක් නැද්ද චන්දෙ කාලේ 2500කින් පඩි වැඩි කරනවා කියලා කියන්න??
නිකන් ගොන් talk දාන්න එපා බන්.... අපිත් MRට තමා චන්දෙ දුන්නේ... උඹ නිකන් උන් කරන හැමදේම හරි කියලා කඩේ යන්න එපා... තියෙන ඔලුවෙන් ටිකක් කල්පනා කරපං...![]()
ඉතාමත් හොද කරුණක්
දේශීය දේවල් වලට මුල් තැන දෙමින් රට සංවර්ධනය ඉලක්ක කර ඉදිරිපත් කෙරු හොද අය වැයක්

හරියට හරි මචන්
ලන්කාවෙ මහා කලාකරයො කරන්නෙ ඔරිජිනල් එකෙ කොපියක්ම නෙමෙයි
අපෙ මහා කලාකරොයො කරන්නෙ කොපියෙත් කොපියක් ,තෙරුනෙ නැනෙ මම තෙරුම් කරලා දෙන්නම්: එ කියන්නෙ ඔරිජිනල් එක ඉන්දියන් මහා කලාකරයො කොපි කරනවා උන්ගෙන් අපෙ මහා කලාකරයො කොපි කරනවා ,අන්තිමෙදි අපි බලන්නෙ කොපියෙත් කොපියක්![]()

Mey O/L malliyo. Umba amma appa hamba karana deyin kaala beela inna ekekne. Api hamba karana aya widihata apita therenawa amaruwa. Ithin umbata mokadda. Polawe paya gahala jeewath wena ekekda umba? Adumagane ADSL bill ekawath umba pay karanawada? Amma thaththa hambakarala denawane ekai.
O/L karayane ban e yaka. Owa uuta therenne naa. Amma appane hamba karala uuta denne. Ithin wena mona kathada.
O/L karayane ban e yaka. Owa uuta therenne naa. Amma appane hamba karala uuta denne. Ithin wena mona kathada.

අනේ බන් කෙහෙම්මල් දේශීයත්වය ... එහෙනම් වාහන ආනයනික බද්ධ වැඩි කරල ලංකාවෙ Micro Car වගේ සමාගමක් දිරිමත් කරන්නැත්තෙ ඇයි ...
පිටරටවල යන program වල පට්ටපල් කොපිය බලනෙකද උඹේ දේශීයත්වය ? අපි නම් කැමති original එක බලන්න![]()
ඔලුවක් නම් ඇති මචන් මැන්ස්ට එත් ඔලුව ඇතුලෙ මුකුත් තියෙනවද කියලා නම් දන්නෙ නැ

අම්ම තාත්තත් අයවැයට බනිනවා ඇති මූ මහ ලොකු පොර talk දුන්නට...![]()
hehehehe maru talk eka. Habai Micro ekath karanne korea walin parts gennala , assemble karana ekane. Diri deemda? Patan gaththe mahalokuwata lankawe 100% hadanawa kiyalane.
ඉතිං බං කොරියාවෙත් පටන් ගත්තෙ එහෙම නේ. ජපානෙන් ගෙනැල්ල කෑලි හයි කරලා නෙ.hehehehe maru talk eka. Habai Micro ekath karanne korea walin parts gennala , assemble karana ekane. Diri deemda? Patan gaththe mahalokuwata lankawe 100% hadanawa kiyalane.
ඉතිං බං කොරියාවෙත් පටන් ගත්තෙ එහෙම නේ. ජපානෙන් ගෙනැල්ල කෑලි හයි කරලා නෙ.
මැලේසියාවෙ, තායිලන්තෙ, ඉන්දුනීසියාවෙත් කරන්නෙ ඕකමනෙ. හැබැයි ඒ රට වල දේශීයව හදන වාහනෙ ගානට වඩා 300% වගේ වැඩී ආනයනය කරන වාහනයක ගාන.
ඒ හැම company එකක්ම දේශීය කොම්පැනියක් සමග හවුලේ තමයි කරගෙන යන්නෙ.Habai e ratawal wala Toyota, Nissan ehema factories uth thiyanawa neda. E ratawal wala market eka lokui ne. Eka nisa car factories ona tharam thiyenawa.
ඉතාමත් හොද කරුණක්
දේශීය දේවල් වලට මුල් තැන දෙමින් රට සංවර්ධනය ඉලක්ක කර ඉදිරිපත් කෙරු හොද අය වැයක්