ආනයනික වැඩසටහන් මත බද්ද කේබල් ටීවී සඳහාත&#3530

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔයි 2500 දෙනකන් කට ඇරන් බලන් ඉන්නේ
    රටේ අනාගත දියුණුව ගැන හිතල වැඩ කරපන්

    ඔයි 2500ය දෙනවයි කිව්ව උන්ගෙ ලැජ්ජා නහාර කපාගෙනද ඔය කතාව කියලා තියෙන්නෙ ඔයි:angry:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අනේ බන් කෙහෙම්මල් දේශීයත්වය ... එහෙනම් වාහන ආනයනික බද්ධ වැඩි කරල ලංකාවෙ Micro Car වගේ සමාගමක් දිරිමත් කරන්නැත්තෙ ඇයි ... :oo:

    පිටරටවල යන program වල පට්ටපල් කොපිය බලනෙකද උඹේ දේශීයත්වය ? අපි නම් කැමති original එක බලන්න :lol:

    fatta kathawa! :yes::yes::yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය ඓශ්චර්ය
    33wa4ba.jpg
    33wa4ba.jpg
    33wa4ba.jpg
    33wa4ba.jpg
    33wa4ba.jpg
    33wa4ba.jpg
    33wa4ba.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    අනේ බන් කෙහෙම්මල් දේශීයත්වය ... එහෙනම් වාහන ආනයනික බද්ධ වැඩි කරල ලංකාවෙ Micro Car වගේ සමාගමක් දිරිමත් කරන්නැත්තෙ ඇයි ... :oo:

    පිටරටවල යන program වල පට්ටපල් කොපිය බලනෙකද උඹේ දේශීයත්වය ? අපි නම් කැමති original එක බලන්න :lol:

    හරියට හරි මචන්
    ලන්කාවෙ මහා කලාකරයො කරන්නෙ ඔරිජිනල් එකෙ කොපියක්ම නෙමෙයි
    අපෙ මහා කලාකරයො කරන්නෙ කොපියෙත් කොපියක් ,තෙරුනෙ නැනෙ මම තෙරුම් කරලා දෙන්නම්: එ කියන්නෙ ඔරිජිනල් එක ඉන්දියන් මහා කලාකරයො කොපි කරනවා උන්ගෙන් අපෙ මහා කලාකරයො කොපි කරනවා ,අන්තිමෙදි අපි බලන්නෙ කොපියෙත් කොපියක්:rofl:
     
    Last edited:

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔයි 2500 දෙනකන් කට ඇරන් බලන් ඉන්නේ
    රටේ අනාගත දියුණුව ගැන හිතල වැඩ කරපන්

    එහෙනන් ඕයි ලැජ්ජාවක් නැද්ද චන්දෙ කාලේ 2500කින් පඩි වැඩි කරනවා කියලා කියන්න??:lol:

    නිකන් ගොන් talk දාන්න එපා බන්.... අපිත් MRට තමා චන්දෙ දුන්නේ... උඹ නිකන් උන් කරන හැමදේම හරි කියලා කඩේ යන්න එපා... තියෙන ඔලුවෙන් ටිකක් කල්පනා කරපං...:baffled::dull:
     
    • Like
    Reactions: pepsik

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    එහෙනන් ඕයි ලැජ්ජාවක් නැද්ද චන්දෙ කාලේ 2500කින් පඩි වැඩි කරනවා කියලා කියන්න??:lol:

    නිකන් ගොන් talk දාන්න එපා බන්.... අපිත් MRට තමා චන්දෙ දුන්නේ... උඹ නිකන් උන් කරන හැමදේම හරි කියලා කඩේ යන්න එපා... තියෙන ඔලුවෙන් ටිකක් කල්පනා කරපං...:baffled::dull:

    ඔලුවක් නම් ඇති මචන් මැන්ස්ට එත් ඔලුව ඇතුලෙ මුකුත් තියෙනවද කියලා නම් දන්නෙ නැ
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඉතාමත් හොද කරුණක්
    දේශීය දේවල් වලට මුල් තැන දෙමින් රට සංවර්ධනය ඉලක්ක කර ඉදිරිපත් කෙරු හොද අය වැයක්

    Mey O/L malliyo. Umba amma appa hamba karana deyin kaala beela inna ekekne. Api hamba karana aya widihata apita therenawa amaruwa. Ithin umbata mokadda. Polawe paya gahala jeewath wena ekekda umba? Adumagane ADSL bill ekawath umba pay karanawada? Amma thaththa hambakarala denawane ekai.
     
    • Like
    Reactions: pepsik

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    එහෙනන් ඕයි ලැජ්ජාවක් නැද්ද චන්දෙ කාලේ 2500කින් පඩි වැඩි කරනවා කියලා කියන්න??:lol:

    නිකන් ගොන් talk දාන්න එපා බන්.... අපිත් MRට තමා චන්දෙ දුන්නේ... උඹ නිකන් උන් කරන හැමදේම හරි කියලා කඩේ යන්න එපා... තියෙන ඔලුවෙන් ටිකක් කල්පනා කරපං...:baffled::dull:

    O/L karayane ban e yaka. Owa uuta therenne naa. Amma appane hamba karala uuta denne. Ithin wena mona kathada.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    හරියට හරි මචන්
    ලන්කාවෙ මහා කලාකරයො කරන්නෙ ඔරිජිනල් එකෙ කොපියක්ම නෙමෙයි
    අපෙ මහා කලාකරොයො කරන්නෙ කොපියෙත් කොපියක් ,තෙරුනෙ නැනෙ මම තෙරුම් කරලා දෙන්නම්: එ කියන්නෙ ඔරිජිනල් එක ඉන්දියන් මහා කලාකරයො කොපි කරනවා උන්ගෙන් අපෙ මහා කලාකරයො කොපි කරනවා ,අන්තිමෙදි අපි බලන්නෙ කොපියෙත් කොපියක්:rofl:

    ape aya danne kade yannai copy karannai :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Mey O/L malliyo. Umba amma appa hamba karana deyin kaala beela inna ekekne. Api hamba karana aya widihata apita therenawa amaruwa. Ithin umbata mokadda. Polawe paya gahala jeewath wena ekekda umba? Adumagane ADSL bill ekawath umba pay karanawada? Amma thaththa hambakarala denawane ekai.

    O/L karayane ban e yaka. Owa uuta therenne naa. Amma appane hamba karala uuta denne. Ithin wena mona kathada.

    ලැජ්ජයි windows 8
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    අනේ බන් කෙහෙම්මල් දේශීයත්වය ... එහෙනම් වාහන ආනයනික බද්ධ වැඩි කරල ලංකාවෙ Micro Car වගේ සමාගමක් දිරිමත් කරන්නැත්තෙ ඇයි ... :oo:

    පිටරටවල යන program වල පට්ටපල් කොපිය බලනෙකද උඹේ දේශීයත්වය ? අපි නම් කැමති original එක බලන්න :lol:

    hehehehe maru talk eka. Habai Micro ekath karanne korea walin parts gennala , assemble karana ekane. Diri deemda? Patan gaththe mahalokuwata lankawe 100% hadanawa kiyalane.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    hehehehe maru talk eka. Habai Micro ekath karanne korea walin parts gennala , assemble karana ekane. Diri deemda? Patan gaththe mahalokuwata lankawe 100% hadanawa kiyalane.

    yes micro cars nw out of track bun..... :/ they are importing all most all the parts and assemble :S and they are importing Chinese shit vehicles also :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hehehehe maru talk eka. Habai Micro ekath karanne korea walin parts gennala , assemble karana ekane. Diri deemda? Patan gaththe mahalokuwata lankawe 100% hadanawa kiyalane.
    ඉතිං බං කොරියාවෙත් පටන් ගත්තෙ එහෙම නේ. ජපානෙන් ගෙනැල්ල කෑලි හයි කරලා නෙ.
    මැලේසියාවෙ, තායිලන්තෙ, ඉන්දුනීසියාවෙත් කරන්නෙ ඕකමනෙ. හැබැයි ඒ රට වල දේශීයව හදන වාහනෙ ගානට වඩා 300% වගේ වැඩී ආනයනය කරන වාහනයක ගාන.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඉතිං බං කොරියාවෙත් පටන් ගත්තෙ එහෙම නේ. ජපානෙන් ගෙනැල්ල කෑලි හයි කරලා නෙ.
    මැලේසියාවෙ, තායිලන්තෙ, ඉන්දුනීසියාවෙත් කරන්නෙ ඕකමනෙ. හැබැයි ඒ රට වල දේශීයව හදන වාහනෙ ගානට වඩා 300% වගේ වැඩී ආනයනය කරන වාහනයක ගාන.

    Habai e ratawal wala Toyota, Nissan ehema factories uth thiyanawa neda. E ratawal wala market eka lokui ne. Eka nisa car factories ona tharam thiyenawa.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Habai e ratawal wala Toyota, Nissan ehema factories uth thiyanawa neda. E ratawal wala market eka lokui ne. Eka nisa car factories ona tharam thiyenawa.
    ඒ හැම company එකක්ම දේශීය කොම්පැනියක් සමග හවුලේ තමයි කරගෙන යන්නෙ.
    Engine, Gearbox ජපානෙන් ගෙන්නව. අනිත් කොටස් තමයි දේශීයව නිෂ්පාදනය කරන්නෙ.
    ඒ රටවල දේශීය වාහන වලට ප්‍රමුකතාවක් දීලාතියෙනව. revenue licences වල ගනන් උනත් imported වාහන වලට වැඩී. දේශිය වාහන වලට අඩුයි.
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඉතාමත් හොද කරුණක්
    දේශීය දේවල් වලට මුල් තැන දෙමින් රට සංවර්ධනය ඉලක්ක කර ඉදිරිපත් කෙරු හොද අය වැයක්

    එන්න එන්න බත් පැකට් නිකන් දෙනවා.. :rolleyes: :D :D

    එන්න එන්න එන්න ;) ;)
    රජ මැදුරෙන් කන්න... :lol: :lol: