ආනයන වියදම් ඉක්මවා අපනයන ආදායම් වැඩිවේ

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පසුගිය 2020 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,060 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
    මෙය පසුගිය 2020 ජූනි මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 1,020ක අපනයන ආදායමද ඉක්මවා යාමකි. එයට අමතරව කොරෝනා තත්ත්වය මැද වූවද 2019 ජූලි මාසයේ දී ලබා ඇති ඩොලර් මිලියන 999ක අපනයන ආදායම් අගයයන් ඉක්මවා තිබීමේ තත්ත්වයකි.
    ඒ අනුව ජූලි මාසයේ අපනයන ආදායම මාසික පදනම මත 3.92% කින් හා වාර්ෂික පදනම මත 6.10% කින් වර්ධනය වී තිබේ.
    තවද 2020 වසරෙ මුල් මාස 07 තුළ මේ අනුව ශ්‍රී ලංකාව උපයා ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 5,747ක් දක්වා ඉහළ ගොස් තිබේ .

    මේ අතර ශ්‍රී ලංකාවට 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු ඉතිහාසයේ පළමු වතාවට 2020 ජූනි මාසයේ දී මෙරට අපනයන ආදායම, ආනයන වියදම ඉක්මවා ගොස් තිබීමද විශේෂත්වයකි.
    වත්මන් රජය බලයට පැමිණි පසු විදේශයන්ගෙන් ආනයනය කළ බොහෝ භාණ්ඩ ආනයනය කිරීම නවතා දැමූ අතර, එම භාණ්ඩ ශ්‍රී ලංකාවේදි නිෂ්පාදනය කිරීම දිරිමත් කරන ලදි. මෙයට අමතරව විදේශයන්ගෙන් ආනයනය කරන ලද ආහාර භෝග සදහාද බදු පනවා එම භෝග මෙරට වගා කිරීමද දිරිමත් කරන ලදි.

    GcqyUY0.jpg

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොරෝන කෙලියෙන් පස්සෙනුත් ඔය තත්වෙ තියාගන්නයි වැඩ කරන්න ඕන.. එහෙම උනොත් ගොඩ..

    කොරෝන නිසා ඉම්පෝට් නතර වෙලා තියෙන්නේ...ට්‍රිමර්, ෆෝන්, ටෙක්නොලිජි ගැජට් එහෙම හොයාගන්න නෑනේ මේ ටිකේ..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Main Imports - 1.Crude Oil 2. Vehicles and Machinery 3. Fabric Materials (Clothing)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රුචිරගේ රචනාව ට කරුණු ගලපගන්න අමාරුවෙලා
     
    • Like
    Reactions: sithija.h

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    යකෝ ආනයන නවත්වලා තියෙනකොට ආනයන වියදම කියලා එකක් නෑනේ

    එතකොට අපනයන ආදායම වැඩිවෙනවා තමයි

    තැරි දාර බයියන්නට ඕවා තේරෙන්නේ නෑනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ ආනයන නවත්වලා තියෙනකොට ආනයන වියදම කියලා එකක් නෑනේ

    එතකොට අපනයන ආදායම වැඩිවෙනවා තමයි

    තැරි දාර බයියන්නට ඕවා තේරෙන්නේ නෑනේ

    ආ හොඳයි මිතුරේ...දැන් ඔහොම්මම පැහැදිලි කරපංකෝ ඔය දෙකේ වාසි සහ අවාසි....

    ඒ කියන්නේ අපනයන ආදායම ආනයන ආදායමට වඩා වැඩිවීමේ වාසි/අවාසි
    සහ ආනයන ආදායම, අපනයන ආදායමට වඩා වැඩිවීමේ වාසි/අවාසි

    දැනගන්න අහන්නේ ...ඊටපස්සේ අපි තීරණය කරමු මොකක්ද හොඳ කියල ....එහෙම හොඳයි නේද ?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ වගේ දේවල් දිහා පාට කණ්ණාඩියෙන් බලන්න එපා. පොදුවේ රටක් විදිහට ලබපු ජයක් නේද ?

    කොරෝනා නිසා හෝ අපි කරපු කැපවීම ඉදිරියටත් පවත්වාගන්න උත්සාහ කරමු. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමු.

    සමහර දේවල් කැමති උනත් නැතත් අපිට පිටින් ගේන්න වෙනවා. නමුත් මේ රටේ හදාගන්න පුළුවන් දේ උපරිමයෙන් හදාගන්න උත්සාහ කරමු.

    1971 කරපු දේ 1977 පස්සේ හරි කියල තේරුණු වයසක බොහෝ දෙනෙක් ඒ ගැන මා සමග පවසමින් කනගාටු වෙලා තියෙනවා. අපිත් එම වැරැද්ද නොකර ඉදිරි පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගමු..... !
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස

    71 කරපු වැඩේ හරි නන් දැන් ලෝකේ සංවෘත ආර්තික තියන රටවල් නැත්තේ ඇයි? No politics,only for education purpose....කොහොම හරි මේ විදිහට දිගටම තියන් යන්න පුලුව්න් නන් හොදයි
     
    • Like
    Reactions: RAN PUTHA

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ආ හොඳයි මිතුරේ...දැන් ඔහොම්මම පැහැදිලි කරපංකෝ ඔය දෙකේ වාසි සහ අවාසි....

    ඒ කියන්නේ අපනයන ආදායම ආනයන ආදායමට වඩා වැඩිවීමේ වාසි/අවාසි
    සහ ආනයන ආදායම, අපනයන ආදායමට වඩා වැඩිවීමේ වාසි/අවාසි

    දැනගන්න අහන්නේ ...ඊටපස්සේ අපි තීරණය කරමු මොකක්ද හොඳ කියල ....එහෙම හොඳයි නේද ?
    මේ වගේ දේවල් දිහා පාට කණ්ණාඩියෙන් බලන්න එපා. පොදුවේ රටක් විදිහට ලබපු ජයක් නේද ?

    කොරෝනා නිසා හෝ අපි කරපු කැපවීම ඉදිරියටත් පවත්වාගන්න උත්සාහ කරමු. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමු.

    සමහර දේවල් කැමති උනත් නැතත් අපිට පිටින් ගේන්න වෙනවා. නමුත් මේ රටේ හදාගන්න පුළුවන් දේ උපරිමයෙන් හදාගන්න උත්සාහ කරමු.

    1971 කරපු දේ 1977 පස්සේ හරි කියල තේරුණු වයසක බොහෝ දෙනෙක් ඒ ගැන මා සමග පවසමින් කනගාටු වෙලා තියෙනවා. අපිත් එම වැරැද්ද නොකර ඉදිරි පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගමු..... !

    පකෙ ජය
    ඉස්සර රු7500ට තිබුන ලැපටොප් බැටරිය දැන් 10500
    උබලගෙ ගෙදර ටීවි එක කඩාගනින්කො
    ඔය බන නෑ එතකොට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පකෙ ජය
    ඉස්සර රු7500ට තිබුන ලැපටොප් බැටරිය දැන් 10500
    උබලගෙ ගෙදර ටීවි එක කඩාගනින්කො
    ඔය බන නෑ එතකොට

    ඉතින් සජිය ආවම ලැබෙන 20000 අලුත් බැටරි එකක් ගනින්කෝ