ආනයන වියදම් ඉක්මවා අපනයන ආදායම් වැඩිවේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    සීමා රහිතව භාණ්ඩ ආනයනය කරපු නිසා තමා අපිට කෙල උණේ .ලංකාවේ හදන් පුළුවන් පොඩි දේවලුත් ලේසියට පිටරටින් ගෙන්වන පටන් ගත්තා ලංකාවේ හම්බයෝ . උන් ගැහුවේ ගේමක් එකට ලංකාවේ ආණ්ඩුව අහු වුණා 😬😬
     
    • Like
    Reactions: Los pollos hermanos