ආනයන

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,918
    2,020
    113
    පොඩි බිස්නස් එකක් කරන්න import export ගැන දෙයක් අහන්න මම ආනයන අපනයන රාජ්‍ය ආයතනයට කතා කලා. මුං එකෙක්වත් පොන් එක ගන්නෙ නැහනෙ බං.. මුං කල් තියලා ගෙදර යනවාද? 4pm ගත්තෙ...

    Capture.png
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සමහර ඒවගෙ ඔය වගේ තමයි

    යකෝ අපි Tax මිලියන ගනන් ගෙවන්නෙ private company වලින්

    එත් tax dept එකේ VAT unit එකට ගත්තම මුන් phones answer කරන්නේ නෑ

    රටට තවත් ලොකු ආදායමක් ගේන තැනක් තමයි රේගුව

    ඒත් මෙකෙ සමහර උන් lunch එකෙන් පස්සෙ බීලා ඉන්නෙ​
     
    Last edited: