ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය විනාසයි

gepa

Well-known member
  • 61373771_310691293191986_4892987229351182336_o.jpg


    පෙරේදා දිනය (25.08.2020) තුලදි ආනවිලුන්දාව අභය භූමිය ඉස්සන් වගාව සඳහා ඩෝසර් කර විනාශ කර ඇති බව තහවුරු වු තොරතුරු ලැබේ. රැම්සාර් තෙත්බිමක් ලෙස නම්කර ඇති ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය මෙලෙස විනාශ කර තිබීම දේශිය වශයෙන් ක්‍රියාත්මක වු ප්‍රතිපත්ති කිහිපයක්ම අමු අමුවේ උල්ලංඝනය වීමක් මෙන්ම ජාත්‍යන්තර එකඟතා කිහිපයක්ද දැඩි ලෙස උල්ලංඝනය වීමක්ද වේ.


    118146567_2626596684246434_7122212682329544324_o.jpg


    ආනවිලුන්දාව අභය භූමීය සුවිශේෂී වන්නෙ එකිනෙකට යාබදව පිහිටි එකිනෙකට වෙනස් පරිසර පද්ධති ත්‍රිත්වයක ඇති අන්තර් සබැඳියාව හේතුවෙනි. වෙරළ, ඊට යාබද කඩෝලාන පද්ධතිය සහ ඊට නුදුරින් ඇති මිරිදිය පොකුණු පද්ධතිය එකිනෙකට වෙනස් පාරිසරික පද්ධති ත්‍රිත්වයක් නිර්මාණය කරයි. මේ හේතුවෙන් ආනවිලුන්දාව ජලජ පක්ශීන්ගෙ පරාදීසයක් බවට පත්ව තිබේ. කඩොලාන පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය (National policy on mangroves) අනුව නැවත ප්‍රතිශ්ඨාපනය වෙමින් තිබු කඩෝලාන කලාපයක් මෙලෙස විනාශ කිරීමෙන් මෙතක් කල් ඒ සඳහා යොදවා තිබු දැඩි කැපකිරීම අවතක්සේරු කර ඇතිවාක් මෙන්ම තෙත් බිම් පිළිබඳව RAMSAR සම්මුතියත් , සංක්‍රමණික සත්ව විශේෂ පිළිබඳව BONN (CMS) එකඟතාවත් උල්ලංඝනය කිරීම සිදුකර ඇත.


    118247298_2626596664246436_247195268290537778_n.jpg


    තොරතුරු Don Supz
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඕක අන්තර්ජාතික වශයෙන් බලපාන සිද්දියක්..ලෝකේ වෙන රටවල් වල ඉන්න සමහර කුරුල්ලන්ගේ අභිජනන ස්තානයක්.උන් වෙන තැන්වලට යන්නෙ නෑ.එතකොට ඕක විනාශ වුනම ඒවත් විමාශ වෙනවා.ඒ වගේම point endemic සත්ත්ව විශේශත් ඉන්නවා ලෝකේ වෙන කොහෙවත්ම තැනක නැති..අපරාධයක්.....රැම්සාර් සම්මුතිය ගැන google කරලා බලන්න...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පුත්තලං බුරුවො ටික එවුවනේ සනත් නිශාන්ත වැඩිම මනාපෙන්.. ඔක්සිජන් ඕන නෑ කීවේ හුස්ම ගන්න.. ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..
    l.jpg


    unnamed.jpg
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    එක්කො මේක කොරොනා මුස්ලිම් සමූහ මිනීවලක්.එහෙම නැත්නම් හෝටලයකට පාරක්.අපි ආන්ඩුව කලා.මේ වගේ පරිසර විනාශ එකක් තිබුනද? නෑ..අපේ කාලේ වසංගත තිබුනේ නෑ.ඒක තමයි රාජා බවතු දම්මිකා කියන්නේ.පිංවත් දනන් රාජ්‍ය විචාලනය කරන කල්හි දෙවිවරුන් කලට වැසි වස්සයි,අස්වනු සරු කරයි,වැසියන් සතුටින් ප්‍රීති ගෝෂා කරයි,එහෙම කාලයක් 2015 ඉඳන් 2018 ඔක්තොම්බර් 26 වෙනකම් තිබුනා.රනිල් දැහැමි පාලකයෙක් නිසා දේවශීර්වාදය රටටම තිබුනා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිoහරාජෙ පාරෙ අනික ....ඕනම දේක ඇත්ත නැත්ත හොයල දාන එකක් දාපල්ල නිකන් දැක්ක ගමන් උස්සන් දුවගෙන එන්නෙ නැතුව
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සිහරාජෙ පාරෙ අනික ....

    ඔයිට වඩා හොඳ බොරුවක් ලැස්ති කරගනින්.. "ස" හෙට වෙනකොට මේ ගැන පරීක්ෂණයක් කරනවා කියලා කිව්වම පච වෙන්නේ නැතුව
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඔයිට වඩා හොඳ බොරුවක් ලැස්ති කරගනින්.. "ස" හෙට වෙනකොට මේ ගැන පරීක්ෂණයක් කරනවා කියලා කිව්වම පච වෙන්නේ නැතුව
    "ස "ඕකටත් කියයිද දන්නේ නෑ "අහ්හ් ඔය සිංහරාජ කියන පුද්ගලයාගේ ඉඩමනේ ඩෝසර් කරලා tieyenne කියලා "
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔයිට වඩා හොඳ බොරුවක් ලැස්ති කරගනින්.. "ස" හෙට වෙනකොට මේ ගැන පරීක්ෂණයක් කරනවා කියලා කිව්වම පච වෙන්නේ නැතුව
    පොන්ස් පැම්නිල්ලක් තියෙනවනම් පරික්ශනයක් එයි, ඇත්ත බොරු එලි උනාම රෙදි ගැලවෙන්නෙ අපේ නම් නෙමේ..දැක්කනෙ සිoහරාජෙ හෝටලේ කෝට් 50ක් ගෙවපන්කො ලොල්
     
    • Like
    Reactions: Boralugoda01

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අවුලක් නෑ. විල්පත්තුව වගේ ලොකුත් නෑ. Baduideen නෙවේ නේ කරේ.
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පොන්ස් පැම්නිල්ලක් තියෙනවනම් පරික්ශනයක් එයි, ඇත්ත බොරු එලි උනාම රෙදි ගැලවෙන්නෙ අපේ නම් නෙමේ..දැක්කනෙ සිoහරාජෙ හෝටලේ කෝට් 50ක් ගෙවපන්කො ලොල්

    බුවනෙක ගේ හෝටලේ වගේ ද ?
     
    • Haha
    Reactions: akildila

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බුවනෙක ගේ හෝටලේ වගේ ද ?
    ඒකට අධි චෝදනා එක්ක නිතිපති දානටම නඩුව දාලත් ඉවරයි උබ නොදැන අපි මොනා කරන්ඩද