ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය විනාසයි

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කටවහගෙන හිටපං බං දැන්වත්.. ඔය හැම මගුලක්ම කරන්න තුනෙන් දෙකක බලයක් දීලා තියෙන්නේ.. කටයි පුකයි වහගෙන බලාගෙන හිටපං..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    News එකේ Link එක දාන්න කෝ බලන්න
    FB පච් post නම් එපා ඔන් 🤣
    මචං කෝ Link
    @erozan @2osama අදහසක් දෙන්නකෝ මේ ගැන...මේක ඇත්තද බොරුද ?
    කෝ Link එක. එහෙම එකක් නැද්ද FB නම් එපා ඔන් 🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක්කො මේක කොරොනා මුස්ලිම් සමූහ මිනීවලක්.එහෙම නැත්නම් හෝටලයකට පාරක්.අපි ආන්ඩුව කලා.මේ වගේ පරිසර විනාශ එකක් තිබුනද? නෑ..අපේ කාලේ වසංගත තිබුනේ නෑ.ඒක තමයි රාජා බවතු දම්මිකා කියන්නේ.පිංවත් දනන් රාජ්‍ය විචාලනය කරන කල්හි දෙවිවරුන් කලට වැසි වස්සයි,අස්වනු සරු කරයි,වැසියන් සතුටින් ප්‍රීති ගෝෂා කරයි,එහෙම කාලයක් 2015 ඉඳන් 2018 ඔක්තොම්බර් 26 වෙනකම් තිබුනා.රනිල් දැහැමි පාලකයෙක් නිසා දේවශීර්වාදය රටටම තිබුනා

    palayan huthaha yanna huththak kiyanna awa :(
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පලයන් යන්න වහල් බයියා . FB තිබුණා පෝස්ට් එකක් මෙතැන දාලා නිකං පච්ච වෙනවා 🤣🤣🤣

    @gepa post ඒක දැම්මේ උඹ කියලා කියාපන්කෝ මේ වහළා ට

    ඒකට අධි චෝදනා එක්ක නිතිපති දානටම නඩුව දාලත් ඉවරයි උබ නොදැන අපි මොනා කරන්ඩද

    115762500_1340887156109857_9213459810749735542_o-jpg.86995
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒකට අධි චෝදනා එක්ක නිතිපති දානටම නඩුව දාලත් ඉවරයි උබ නොදැන අපි මොනා කරන්ඩද

    ඉතින් නඩුවට ගෙවන්නෙ නගරසභාවෙ බදු සල්ලි වලින්නෙ අන්තර්ජාල මෝඩයො 😂 😂 😂
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    ඔව් ඔව් නඩු ගාස්තු වලට ලක්ශ 22 නගර සබාවෙන් වරෙන්තුත් අහොසි කරගත්තා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    lankacenews balapan ponna baiyo,eka wimal ge neda?Eketh tiyenawa :lol: :lol: :lol: :lol:
    මෝඩ බයියෝ එකෙත් තියෙන්නේ සමාජ මාධ්‍ය ජාල කියලා .
    උබ සමාජ මාධ්‍ය ජාල දන්නේ නැත ව නේ ඔන්ලයින් රට හදන්න යන්නේ 🤣🤣🤣
     
    • Dislike
    • Haha
    Reactions: ryandok and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    බලපල්ලා එහෙත් මොකක් හරි හොටෙල් එකකට පාරක් හදනවද කියලා

    තාම හොයනවා ඉවසන් හිටපං ටිකක්..

    FB_IMG_1598500557789_copy_600x719.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ වහලා Link නැතුව ලිදෙ වාගේ .
    සබන් කෑල්ලක් දෙන්නද හොදට අගේ ගලා නාගන්න 🤩🤩🤩


    මෙන්න මේකගෙ තට්ටෙ පලපන් . තෙත් බිමක් ඩෝසර් කරානම් කෝ යකෝ වතුර . නැද්ද බං මේ තනිකරම පස්නෙ . ටොම් පච ජෙප්පෙක්
     
    • Haha
    Reactions: Champ HB and neyohk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පොන්ස් පැම්නිල්ලක් තියෙනවනම් පරික්ශනයක් එයි, ඇත්ත බොරු එලි උනාම රෙදි ගැලවෙන්නෙ අපේ නම් නෙමේ..දැක්කනෙ සිoහරාජෙ හෝටලේ කෝට් 50ක් ගෙවපන්කො ලොල්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ


    මෙන්න මේකගෙ තට්ටෙ පලපන් . තෙත් බිමක් ඩෝසර් කරානම් කෝ යකෝ වතුර . නැද්ද බං මේ තනිකරම පස්නෙ . ටොම් පච ජෙප්පෙක්

    කලිං ඉස්සන් වගාවට දුන්න ඉඩමක් ඕක . නැතුව තෙත් බිම් රක්ෂිතයේ අයිති කෑල්ලක් නෙවෙයි. ඔය බොරු News එක දාපු JVP කරයාත් පිළිඅරගෙන තියෙනවා FB එකේ 🤣🤣
    ගල්කිස්ස අර ගහගෙන ගියා කියපු වැළි ත් ආපහු ආපු එකේ ඔය රක්ෂිත කතාවත් පට්ට පල් බොරුවක් 🤩🤩
    20200827-171715.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ජෙප්පොන්ට තෙත් වෙයි වගේ මේ යන විදිහට😂😂..ඒක නෙමේ මේක දාපු පඩයා කෝ..දන්න හෝටලයක කුණු කොත්තුවක් රිවිව් කරන් හිටපං බං නොදන්න කුණු මේකේ නොදා..😂😂😂
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    72184341_3081363088558493_6685735458061680640_n.jpg


    රටක් තුල සංවර්ධන ක්‍රියාවලියන් සිදුකිරීමේදී පරිසරය සංරක්ෂණය පිලිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය. විශේෂයෙන්ම වැසි වනන්තර , සත්ව වාසස්ථාන, ජල මූලාශ්‍ර ඇතුළුව සියලුම පාරිසරික පද්ධතියන් ආරක්ෂා කලයුතුය. ඒ වෙනුවෙන් නිර්මාණයකරනලද සැලසුම බලගැන්වීමට ඇත්තේ තව දින 38කි.

    எமது சூழலின் பாதுகாப்பினை உறுதி செய்யும் திட்டங்கள் செயற்பட இன்னும் 38 நாட்களே உள்ளன.

    38 days more to implement strategies which will protect our environment.
    පොරොන්දු ඉටු කල නිදහසේ හුස්ම

    කල යුතු දේ අභිබවා පොරොන්දු ඉටු කල නිදහසේහුස්ම


    EJQNosCUEAACDYE
    bmp
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    News එකේ Link එක දාන්න කෝ බලන්න
    FB පච් post නම් එපා ඔන් 🤣
    ඔන්න උබලා ගෙ පංචයුදේ පාර්ලිමේන්තු වෙ ඕක ගැන කියනවා. දැන් දැක්කේ නෑ වගේ හිටපන්. නැට්ට පූxx ගහගෙන. @erozan @2osama
     
    Last edited: