ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය විනාසයි

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ජෙප්පොන්ට තෙත් වෙයි වගේ මේ යන විදිහට😂😂..ඒක නෙමේ මේක දාපු පඩයා කෝ..දන්න හෝටලයක කුණු කොත්තුවක් රිවිව් කරන් හිටපං බං නොදන්න කුණු මේකේ නොදා..😂😂😂
    අද news බලපාන්. ඔන්න දෙරණේ ගිය. විමල් sir ටත් මළ පැනලා ඔන්න. 🤣🤣🤣😂😂
     
    • Haha
    Reactions: JuZe_BaNda

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිoහරාජෙ පාරෙ අනික ....ඕනම දේක ඇත්ත නැත්ත හොයල දාන එකක් දාපල්ල නිකන් දැක්ක ගමන් උස්සන් දුවගෙන එන්නෙ නැතුව

    ඒ අන්තර්ජාල මෝඩයො මෙන්න විමලි පාර්ලිමේන්තුවෙ කියනව තෙත්බිම ඩෝසර් කරලලු . බලපන් මේක කියන බොරු :angry::angry::angry:



    2.50 ඉදන් බලපන්කො
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සිoහරාජෙ පාරෙ අනික ....ඕනම දේක ඇත්ත නැත්ත හොයල දාන එකක් දාපල්ල නිකන් දැක්ක ගමන් උස්සන් දුවගෙන එන්නෙ නැතුව

    mama ubagen balaporoththu une ohoma answer ekak thamai.
    ekane dawasak mama kiuwe weradda kapu baiyo eka pili gaththath , ubala wage bai wahallu pili ganne ne


    othana muslim hora ambuwak hitiya nisai ohoma ube

    meeta. mahinda rajapaksha (naki pakaya)
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,638
    113
    Colombo, Sri Lanka
    images.png
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda


    මෙන්න මේකගෙ තට්ටෙ පලපන් . තෙත් බිමක් ඩෝසර් කරානම් කෝ යකෝ වතුර . නැද්ද බං මේ තනිකරම පස්නෙ . ටොම් පච ජෙප්පෙක්

    @erozan @2osama එහෙනම් උබ මුන් දෙන්නත් එක්ක ගිහින් හුජ්ජකරපන් ඕක හොදට තෙත්වෙන්න
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    සිoහරාජෙ පාරෙ අනික ....ඕනම දේක ඇත්ත නැත්ත හොයල දාන එකක් දාපල්ල නිකන් දැක්ක ගමන් උස්සන් දුවගෙන එන්නෙ නැතුව

    Ane manda ubat
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43


    මෙන්න මේකගෙ තට්ටෙ පලපන් . තෙත් බිමක් ඩෝසර් කරානම් කෝ යකෝ වතුර . නැද්ද බං මේ තනිකරම පස්නෙ . ටොම් පච ජෙප්පෙක්

    වචනයක් අල්ලාගෙන කරලා තියෙන වැරදි වැඩ වහගන්න දඟලන පොහොට්ටු වැසිකිලි කුක්කෝ !!!!
    තෙත් බිම කියන්නේ වතුර පිරිච්ච තැනක් වෙන්න අවශ්‍ය නැහැ.......
    තෙත් බිම Wetland = land consisting of marshes or swamps; saturated land.,දන්නේ නැත්නම් කාගෙන් හරි අහගනින් !
    තොට තොපේ පොහොට්ටු හොර පාහරයෝ කරන වැරදි වැඩ කවුරු හරි පෙන්නලා දුන්නොත් ඌ ජෙප්පෙක් !...හික් ....පොහොට්ටු හොරුන්ට ප්‍රස්ති ගයනා කරනවා නම් ඌ නියම දේසප්රේමීයෙක් ...තු විතරක් තොපි වගේ කාලකන්නි හොරුන්ගේ ගඳ ගහන 2/3
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,354
    9,129
    113
    Around the world
    නීති විරෝධීව ඇතුළු වූ පිරිසක් විසින් පෙරේදා (26දා* රාත‍්‍රි ලෝ ප‍්‍රකට ආනවිලූන්දාව අන්තර්ජාතික රම්සාර් තෙත්බිම් අභයභූමියේ ඉඩම් අක්කරයක පමණ ප‍්‍රමාණයක් බුල්ඩෝසර යොදා එළිපෙහෙළි කර ඇතැයි වනජීවී ආරංචිමාර්ග පවසයි.

    මෙම අනවසර එළිකිරීමේ කටයුතු සඳහා ඉකුත් දා මීගමුවේදී වනසංරක්ෂණ නිලධාරිනියක සමග කඩොලාන පිළිබඳ අර්බුදයක් ඇතිකරගත් ඇමැතිවරයාගේ ඍජු සම්බන්ධතාවක් ඇති බව හඳුනා ගෙන ඇති අතර, වනජීවී දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර හලාවත අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

    පුත්තලම දිස්ත‍්‍රික්කයේ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආනවිලූන්දාව ගම අශ‍්‍රිතව මෙම අභය භූමිය පිහිටා ඇත. එකිනෙක සම්බන්ධ වූ ඉපැරණි වැව් පහකින් සමන්විත මෙම තෙත්බිම් සංකීර්ණය ශ‍්‍රී ලංකාවේ දෙවැනි අන්තර්ජාතික රම්සාර් තෙත්බිම ලෙස 2001 වසරේදී ප‍්‍රකාශයට පත්කරන ලද්දකි.

    මෙහි ඇති පාරිසරික හා වන සතුන්ගේ වාසස්ථානයක් ලෙස පවතින වටිනාකම සලකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 1997 සිට වනජීවී අභය භූමියක් ලෙස ද ආනවිලූන්දාව පවත්වාගෙන යනු ලැබේ.

    මහා පරාක‍්‍රමබාහු රජු පොළොන්නරුවේ රජවන්නට ප‍්‍රථම, කුමාර අවධියේදී මෙම ස්ථානයේ ඉහත වැව් සංකීර්ණය සාදවා ප‍්‍රදේශයේ කෙත්වතු අස්වද්දවා ඇති බව විශ්වාස කරන අතර, අභය භූමියේ ලන්දේසි ඇළ පිහිටි ප‍්‍රදේශය මෙසේ බුල්ඩෝසර කර ඇතැයි පරිසරවේදීහු පවසති.

    මේ පිළිබඳව අප වනජීවී හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් කරුණු විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ මේ පිළිබඳව දැනටමත් පොලිසියට පැමිණිලි කර, වනය එළිකිරීම නවතා ඇති බවත්, මේ පිළිබඳව වහාම සොයා බලන බවත්ය.
    (Divaina)

    වනාතවිල්ලුවෙ ඩෝසර් කරේ අභය.
    අභය ඩෝසර් කල භුමිය අභය භුමිය වේ
    දැන් ඉස්සන් කොටු සදහා මෙය භාවිතා කෙරේ

    සරලයි යකෝ
    🤣
    🤣
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    The driver suspected of clearing Anawilundawa Wetland Sanctuary arrested by Police along with the backhoe loader in Mundalama, Puttalam - Reporter - ada derana

    හපොයි මෙකේ රීපූ බයිසන් ගවයෝ ටික.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    සිoහරාජෙ පාරෙ අනික ....ඕනම දේක ඇත්ත නැත්ත හොයල දාන එකක් දාපල්ල නිකන් දැක්ක ගමන් උස්සන් දුවගෙන එන්නෙ නැතුව
    ඉතින් ඇත්තනේ පොන්ස් .... ඔය පාර යන්නේ සින්හරාජේ ලෝක උරුමයක් විදිහට නම්කරපු ප්‍රදේශයේ මයිමෙනේ (reserve area). නොදන්නවා වගේ කියවන්නේ