ආන්ඩුවෙ අවසාන අවුරුද්ද ද මෙ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,357
    100,224
    113
    මිනිස්සු කවදාවත් රැවටිලා චන්දෙ දීල ජනාධිපති කෙනෙක් පත්කරගෙන නැහැ. ඒ වෙලාවට ඉන්න හොඳම තේරීම තමයි දිනුවෙ.
    උබ තේරුවෙ නෑනෙ. උබ ට්‍රිප් එකක් ගියානෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ඇත්තක්
    Season 11 Friends GIF by Curb Your Enthusiasm
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    එහෙම ඉවර කරන්න දෙන්නේ නෑ, ගහල එලවන්නේ එක පාරයි, මේ පාර තොපි මුන් එක්කම ගිලිලා මැරෙනකම් ඉන්නවා, අපිනම් එන්නේ නෑ පැත්ත පළාතේ.. :lol:

    ඒමද ආස? :unsure:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,357
    100,224
    113
    Condorcet’s Jury Theorem
    "Condorcet's jury theorem is a political science theorem about the relative probability of a given group of individuals arriving at a correct decision"
    පළවෙනි වටේ පනහ පැන්නුවෙ නෑනේ ඒ නිසා අවුල්. වැඩි ප්‍රමාණයක් සිලෙක්ට් කරේ මෙයා එපා කියල.
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    කවුරු ගත්තත් මිනිස්සුන්ට සහන දෙන්න බෑ රටේ දැන් තත්වෙ අනුව. විපක්ශෙ උන් ඔහෙ බැන බැන තව අවුරුදු 3 ඉදියි.
     
    • Haha
    Reactions: MihiCherub

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "Condorcet's jury theorem is a political science theorem about the relative probability of a given group of individuals arriving at a correct decision"
    පළවෙනි වටේ පනහ පැන්නුවෙ නෑනේ ඒ නිසා අවුල්.
    සජිත් ද අනුර ද කියන ප්‍රශ්නෙ විතරයි 2024 තිබුනෙ. සබ්මීරං එකක් වගේ ලොකුවට හිතන්න දෙයක් නෑ එතන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,357
    100,224
    113
    සජිත් ද අනුර ද කියන ප්‍රශ්නෙ විතරයි 2024 තිබුනෙ. සබ්මීරං එකක් වගේ ලොකුවට හිතන්න දෙයක් නෑ එතන
    ඔයා එහෙම අඩු කරාට තව majority එක නෑ. ඒ නිසා ඔය තියරි එක ගන්නවා නන් ගන්න වෙන්නේ assumption එකක් එක්ක. ඕකේ p value එක තියෙන්නේම . 5ට වැඩි majority කියලා. ඕනිම නන් අහලා බලපං චැටි ජිපිටි එකෙන්. Test එකේ කොටසක් හලල ගන්න පුළුවන් වෙන මොනවා හරි variations තියෙනවා නන් කියපං. දැක්ක ටිකේ හැටියට කිව්වේ.
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා එහෙම අඩු කරාට තව majority එක නෑ. ඒ නිසා ඔය තියරි එක ගන්නවා නන් ගන්න වෙන්නේ assumption එකක් එක්ක. ඕකේ p value එක තියෙන්නේම . 5ට වැඩි majority කියලා. ඕනිම නන් අහලා බලපං චැටි ජිපිටි එකෙන්. Test එකේ කොටසක් හලල ගන්න පුළුවන් වෙන මොනවා හරි variations තියෙනවා නන් කියපං. දැක්ක ටිකේ හැටියට කිව්වේ.
    • Final result after second preference count:
      • Anura Kumara Dissanayake: 5,740,179 votes (55.89%)
      • Sajith Premadasa: 4,530,902 votes (44.11%) Total valid votes in the decisive count: 10,271,081

    This is exactly the “binary majority” stage that Condorcet’s Jury Theorem and the Law of Large Numbers apply to. The huge electorate size made the final outcome extremely robust.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,357
    100,224
    113
    • Final result after second preference count:
      • Anura Kumara Dissanayake: 5,740,179 votes (55.89%)
      • Sajith Premadasa: 4,530,902 votes (44.11%) Total valid votes in the decisive count: 10,271,081

    This is exactly the “binary majority” stage that Condorcet’s Jury Theorem and the Law of Large Numbers apply to. The huge electorate size made the final outcome extremely robust.
    Second vote එකෙන් නෙ. පළවෙනි පාර තෝරලා නෑනේ
    .එක අමතක කරලා ඕක ගන්නවා කියන්නේ සෑහෙන්න bias
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Second vote එකෙන් නෙ. පළවෙනි පාර තෝරලා නෑනේ
    .එක අමතක කරලා ඕක ගන්නවා කියන්නේ සෑහෙන්න bias
    ඕන නම් ඔය කියන bias එක quantify කරල බලන්න. AI එකකින් ඉක්මණට ගාණ හදාගන්න පුළුවන්.;-)

    විශේෂයෙන්ම කියන්ට ඕන මම මේ 👇 කතාව කිව්වෙ එක ජනාධිපති කෙනෙක් ගැන නෙවෙයි කියල. අනුර, ගෝටා, සිරිසේන, මහින්ද, චන්ද්‍රිකා, ප්‍රේමදාස, ජේ ආර් මේ හැමෝටම අදාලයි. ඉස්සරහ චන්දෙකදී නාමල් දින්නොත් ඒක වෙන්නෙත් ඒ වෙලාවේ ඉන්න සුදුසුම අපේක්ෂකයා නාමල් නිසා.

    මිනිස්සු කවදාවත් රැවටිලා චන්දෙ දීල ජනාධිපති කෙනෙක් පත්කරගෙන නැහැ. ඒ වෙලාවට ඉන්න හොඳම තේරීම තමයි දිනුවෙ.
    එක චන්ද දායකයෙක් ට්‍රිප් එකක් ගියාට outcome එක වෙනස් වෙන්නෙ නෑ ☝️:-D

    PS: 94න පස්සෙ රනිල් කවදාවත් චන්දෙකින් ජනාධිපති නොවුනෙත් උන්දැට වඩා සුදුසු එකෙක් ප්‍රතිපක්ෂවලින් ඉල්ලපු නිසා.:p
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,357
    100,224
    113
    ඕන නම් ඔය කියන bias එක quantify කරල බලන්න. AI එකකින් ඉක්මණට ගාණ හදාගන්න පුළුවන්.;-)

    විශේෂයෙන්ම කියන්ට ඕන මම මේ 👇 කතාව කිව්වෙ එක ජනාධිපති කෙනෙක් ගැන නෙවෙයි කියල. අනුර, ගෝටා, සිරිසේන, මහින්ද, චන්ද්‍රිකා, ප්‍රේමදාස, ජේ ආර් මේ හැමෝටම අදාලයි. ඉස්සරහ චන්දෙකදී නාමල් දින්නොත් ඒක වෙන්නෙත් ඒ වෙලාවේ ඉන්න සුදුසුම අපේක්ෂකයා නාමල් නිසා.

    එක චන්ද දායකයෙක් ට්‍රිප් එකක් ගියාට outcome එක වෙනස් වෙන්නෙ නෑ ☝️:-D

    PS: 94න පස්සෙ රනිල් කවදාවත් චන්දෙකින් ජනාධිපති නොවුනෙත් උන්දැට වඩා සුදුසු එකෙක් ප්‍රතිපක්ෂවලින් ඉල්ලපු නිසා.:p
    මෙතන ඔයා අනික් අය එක්ක compare කරාට වැදගත්ම කොටසක් බයස් වෙන්න අරගෙන තියෙන එකනෙ අවුල. ඒක ඔය කියපු කාටවත් අදාළ වෙලා නෑනේ. මෙයා විතරනේ majority නැති උනේ මුලින්ම.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන ඔයා අනික් අය එක්ක compare කරාට වැදගත්ම කොටසක් බයස් වෙන්න අරගෙන තියෙන එකනෙ අවුල. ඒක ඔය කියපු කාටවත් අදාළ වෙලා නෑනේ. මෙයා විතරනේ majority නැති උනේ මුලින්ම.
    ඕක කැමති AI එකකට කියල bias එක ගණන් හදල බලන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,357
    100,224
    113
    ඕක කැමති AI එකකට කියල bias එක ගණන් හදල බලන්න.
    මම නෙවෙයි නෙ තියරි එකක් ගැන කිව්වේ. ඔප්පු කරලා පෙන්නන ඔයාගේ උත්තරේ bias එකක් නෑ කියලා. මම සාධාරණ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නෙවෙයි නෙ තියරි එකක් ගැන කිව්වේ. ඔප්පු කරලා පෙන්නන ඔයාගේ උත්තරේ bias එකක් නෑ කියලා. මම සාධාරණ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ.
    සජිත්ටයි අනුරටයි නොවැටුන වලංගු චන්ද 50:50 දෙන්නටම බෙදුවත් අනුරට > 0.5 ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රතිපලය bias නැහැ.

    සජිත්ට දිනන්න අවස්ථාවක් එන්නේ (සජිත් > 0.5) වෙන්නෙ 70%ක් වැටෙනව නම් විතරයි. අනුරවයි සජිත්වයි දෙන්නවම එපා කියපු කණ්ඩායමකින් 70%ක් ගන්න එක නම් bias