උබ තේරුවෙ නෑනෙ. උබ ට්‍රිප් එකක් ගියානෙමිනිස්සු කවදාවත් රැවටිලා චන්දෙ දීල ජනාධිපති කෙනෙක් පත්කරගෙන නැහැ. ඒ වෙලාවට ඉන්න හොඳම තේරීම තමයි දිනුවෙ.
උබ තේරුවෙ නෑනෙ. උබ ට්‍රිප් එකක් ගියානෙමිනිස්සු කවදාවත් රැවටිලා චන්දෙ දීල ජනාධිපති කෙනෙක් පත්කරගෙන නැහැ. ඒ වෙලාවට ඉන්න හොඳම තේරීම තමයි දිනුවෙ.
ඒමද ආස?එහෙම ඉවර කරන්න දෙන්නේ නෑ, ගහල එලවන්නේ එක පාරයි, මේ පාර තොපි මුන් එක්කම ගිලිලා මැරෙනකම් ඉන්නවා, අපිනම් එන්නේ නෑ පැත්ත පළාතේ..
Condorcet’s Jury Theoremඋබ තේරුවෙ නෑනෙ. උබ ට්‍රිප් එකක් ගියානෙ
"Condorcet's jury theorem is a political science theorem about the relative probability of a given group of individuals arriving at a correct decision"Condorcet’s Jury Theorem
සජිත් ද අනුර ද කියන ප්‍රශ්නෙ විතරයි 2024 තිබුනෙ. සබ්මීරං එකක් වගේ ලොකුවට හිතන්න දෙයක් නෑ එතන"Condorcet's jury theorem is a political science theorem about the relative probability of a given group of individuals arriving at a correct decision"
පළවෙනි වටේ පනහ පැන්නුවෙ නෑනේ ඒ නිසා අවුල්.
ඔයා එහෙම අඩු කරාට තව majority එක නෑ. ඒ නිසා ඔය තියරි එක ගන්නවා නන් ගන්න වෙන්නේ assumption එකක් එක්ක. ඕකේ p value එක තියෙන්නේම . 5ට වැඩි majority කියලා. ඕනිම නන් අහලා බලපං චැටි ජිපිටි එකෙන්. Test එකේ කොටසක් හලල ගන්න පුළුවන් වෙන මොනවා හරි variations තියෙනවා නන් කියපං. දැක්ක ටිකේ හැටියට කිව්වේ.සජිත් ද අනුර ද කියන ප්‍රශ්නෙ විතරයි 2024 තිබුනෙ. සබ්මීරං එකක් වගේ ලොකුවට හිතන්න දෙයක් නෑ එතන
ඔයා එහෙම අඩු කරාට තව majority එක නෑ. ඒ නිසා ඔය තියරි එක ගන්නවා නන් ගන්න වෙන්නේ assumption එකක් එක්ක. ඕකේ p value එක තියෙන්නේම . 5ට වැඩි majority කියලා. ඕනිම නන් අහලා බලපං චැටි ජිපිටි එකෙන්. Test එකේ කොටසක් හලල ගන්න පුළුවන් වෙන මොනවා හරි variations තියෙනවා නන් කියපං. දැක්ක ටිකේ හැටියට කිව්වේ.
Second vote එකෙන් නෙ. පළවෙනි පාර තෝරලා නෑනේ
- Final result after second preference count:
- Anura Kumara Dissanayake: 5,740,179 votes (55.89%)
- Sajith Premadasa: 4,530,902 votes (44.11%) Total valid votes in the decisive count: 10,271,081
This is exactly the “binary majority” stage that Condorcet’s Jury Theorem and the Law of Large Numbers apply to. The huge electorate size made the final outcome extremely robust.
ඕන නම් ඔය කියන bias එක quantify කරල බලන්න. AI එකකින් ඉක්මණට ගාණ හදාගන්න පුළුවන්.Second vote එකෙන් නෙ. පළවෙනි පාර තෝරලා නෑනේ
.එක අමතක කරලා ඕක ගන්නවා කියන්නේ සෑහෙන්න bias
එක චන්ද දායකයෙක් ට්‍රිප් එකක් ගියාට outcome එක වෙනස් වෙන්නෙ නෑමිනිස්සු කවදාවත් රැවටිලා චන්දෙ දීල ජනාධිපති කෙනෙක් පත්කරගෙන නැහැ. ඒ වෙලාවට ඉන්න හොඳම තේරීම තමයි දිනුවෙ.
මෙතන ඔයා අනික් අය එක්ක compare කරාට වැදගත්ම කොටසක් බයස් වෙන්න අරගෙන තියෙන එකනෙ අවුල. ඒක ඔය කියපු කාටවත් අදාළ වෙලා නෑනේ. මෙයා විතරනේ majority නැති උනේ මුලින්ම.ඕන නම් ඔය කියන bias එක quantify කරල බලන්න. AI එකකින් ඉක්මණට ගාණ හදාගන්න පුළුවන්.
විශේෂයෙන්ම කියන්ට ඕන මම මේකතාව කිව්වෙ එක ජනාධිපති කෙනෙක් ගැන නෙවෙයි කියල. අනුර, ගෝටා, සිරිසේන, මහින්ද, චන්ද්‍රිකා, ප්‍රේමදාස, ජේ ආර් මේ හැමෝටම අදාලයි. ඉස්සරහ චන්දෙකදී නාමල් දින්නොත් ඒක වෙන්නෙත් ඒ වෙලාවේ ඉන්න සුදුසුම අපේක්ෂකයා නාමල් නිසා.
එක චන්ද දායකයෙක් ට්‍රිප් එකක් ගියාට outcome එක වෙනස් වෙන්නෙ නෑ
PS: 94න පස්සෙ රනිල් කවදාවත් චන්දෙකින් ජනාධිපති නොවුනෙත් උන්දැට වඩා සුදුසු එකෙක් ප්රතිපක්ෂවලින් ඉල්ලපු නිසා.![]()
ඕක කැමති AI එකකට කියල bias එක ගණන් හදල බලන්න.මෙතන ඔයා අනික් අය එක්ක compare කරාට වැදගත්ම කොටසක් බයස් වෙන්න අරගෙන තියෙන එකනෙ අවුල. ඒක ඔය කියපු කාටවත් අදාළ වෙලා නෑනේ. මෙයා විතරනේ majority නැති උනේ මුලින්ම.
මම නෙවෙයි නෙ තියරි එකක් ගැන කිව්වේ. ඔප්පු කරලා පෙන්නන ඔයාගේ උත්තරේ bias එකක් නෑ කියලා. මම සාධාරණ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ.ඕක කැමති AI එකකට කියල bias එක ගණන් හදල බලන්න.
සජිත්ටයි අනුරටයි නොවැටුන වලංගු චන්ද 50:50 දෙන්නටම බෙදුවත් අනුරට > 0.5 ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රතිපලය bias නැහැ.මම නෙවෙයි නෙ තියරි එකක් ගැන කිව්වේ. ඔප්පු කරලා පෙන්නන ඔයාගේ උත්තරේ bias එකක් නෑ කියලා. මම සාධාරණ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ.