ආන්ඩුවෙ මිඩියා

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ආන්ඩුවෙ මිඩියා

    ආන්ඩුවෙ මිඩියා කැම්පෙන් එකට එලකිරියෙ හදන් ඉන්න ප්‍රොෆයිල් කියක් තියෙනවද
    අහුවෙන ඒවා මෙතන දාන්න
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    nA58q92.jpg


    ..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    කොටි හැත්ත ගනන් වල ඩීල් දාන එවුනුත් මෙහෙම රෙවිල ඉන්නවනම්
    අපිත් එක්ක ඉන්න කොයිවෙලාවෙත් අර රාජපස්ස සිබිනි පොඩි පොඩි හාල් කැලි කොහොම රෙවිල්ලක් රෙවිල ඇත්ද
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    nA58q92.jpg


    කොටි හැත්ත ගනන් වල ඩීල් දාන එවුනුත් මෙහෙම රෙවිල ඉන්නවනම්
    අපිත් එක්ක ඉන්න කොයිවෙලාවෙත් අර රාජපස්ස සිබිනි පොඩි පොඩි හාල් කැලි කොහොම රෙවිල්ලක් රෙවිල ඇත්ද

    මේ තියෙන්නේ රුපියල් වලින් ගෙවන ජොබ් එකක් ! NGO ඩොලර් නැද්ද ?

    එක්කෝ ඕනේ නැහැනේ

    එතකොට **ගමේ බයියොන්ට ලේසියි පහසුයි මාරු කරන්න ඕන වෙන්නේ නැහැනේ !


    ** ගමේ බයියා කියලා කියන්නේ සිංහල භාෂාවෙන් ගමේ ඉන්න මෝඩ-පහේ මනුස්සයින්ට මිසක් ගමේ ඉන්න හැම මිනිහටම නෙමේ !
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රංජන් වයසක කටහඬින් කතා කළා - විමල්

    බයියා මිඩියා මෙන්න තවත් වැඩක්

    රංජන් වයසක කටහඬින් කතා කළා - විමල්

    පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන විවාද වැඩසටහනකදී ඒ සඳහා දුරකතන ඇමතුමක් ලබාදුන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බව ඇමති විමිල් වීරවංශ මහතා පැවැසීය.
    එම වැඩසටහනට සම්බන්ධ වූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අදාළ දුරකතන ඇමතුමෙන් තමන්ට අපහාසයක්වූ බව සඳහන් කරමින් පොලීසියේ පැමිණිල්ලක්ද කර තිබේ.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (05දා) මේ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ රංජන් රාමනායක මහතා නළුවෙකු හෙයින් වයසක කටහඬකින් කතා කළ බවයි.​
     
    Last edited: