ආන්ඩුව අඩියක් පස්සට ගනි. ඉල්ලන දෙ දෙයි. #BREAKING🔴

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල

    ලිපි රොල් කර ගන්න. දුම්රිය සේවකයන් අවසන් නිවේදනය රජයට ලබාදේ. 🔴🤦


    UPDATE: Sri Lanka Railways trade unions have decided to call off their strike from midnight today. If they report for duty, the letters considering them as having vacated their posts will be withdrawn -Transport Minister Bandula Gunawardene

    හෙට අපි වැඩ අයියා ☹️🫤

    War Attack GIF by Warner Bros. Pictures


    අදට කිරිය ඇති..
    හෙට එන්නම් ලොල්ලා රන්ජිත්ලගෙ කමෙන්ට් කියවන්න..
    තාම නූල පොඩ්ඩයි තෙත්.. හොදටම මදි..
    නව ලිබරල්වාදී ගැන්සිය බැහලා නැහැ..
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    කට පුක වහන් ඉල්ලපුවා දුන්නොත් නම් පොනිලත් කයියයි පඩ ගදයි විතරක් තියන පොම්නයෙක්.මේ දෙකයි පනහෙ කෝච්චි යූනියන් එකකට ඇඹරෙනවනං වැඩක්ද මේක අත්‍යාවශ්‍ය සේවාවක් කියලා ගැසට් කරලා තිබිලත්. අනික වචනෙ නම් වචනෙ තියෙන්න ඕන. අද 12ට කලින් වැඩ භාරගත්තෙ නැති උන් අයින් කරනවා කිව්වනං කෙලින්ම අයින් කරන්න ඕන කොන්ද පණ තියාගෙන. එතකොට තමා ඔය යූනියන් පක්කුන්ට සිංහාසනේ බොක ගිහිං බලු වෙන්නෙ. දැන් ආණ්ඩුව පොන්නයො වගේ ඉල්ලපුවා දීලා කියලා දැක්කම අනිත් යූනියන් සෙට් එකත් ෆෝම් වෙන එක වෙන්නෙ. ඊටපස්සෙ උන් ඉල්ලන ඉල්ලන දේවලුත් දෙන්න වෙනවා. කොන්ද කෙලින් තියන් මේ කෝච්චි යූනියන් පක්කු ගෙදර යැව්වානං ඕන හුත්තක් වෙන්න කියලා පොනිලට චන්දෙත් දෙන්න බැලුවෙ. බලද්දි මුගෙත් ටෝක් විතරයි ලොල්ලා 🤣
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    හේ හේ හේ හෙට කෝච්චියේ වැඩට යන්න හිතන ඉන්න උන් දැන් ම තියම නැගිටලා ඉදලා බස් එකක් අල්ලා ගනිල්ලා.. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    ඉතිං දිලාද 😂

    පිස්සුද බන්.. මීටින් එකට යද්දි උබලව අස්කරලා කියලා.. අනේ එහෙම කරන්න එපා හෙට එන්නම් කියලා.. 🤭🤭

    ඔය ඉන්නෙ මිට්ටො ටික ලස්සනට ගෘප් ෆොටෝ එකේ හෙඩ් මාස්ටර් දිහා බලන් හොග් වෙලා..🤭🤭

    දැන් සමාජවාදී මිට්ටො ටික එයි රෑට වන්නකු මෙතඩ් එක කරලා..හෙට එන්නම් නුල පැත්තෙ..
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • කට පුක වහන් ඉල්ලපුවා දුන්නොත් නම් පොනිලත් කයියයි පඩ ගදයි විතරක් තියන පොම්නයෙක්.මේ දෙකයි පනහෙ කෝච්චි යූනියන් එකකට ඇඹරෙනවනං වැඩක්ද මේක අත්‍යාවශ්‍ය සේවාවක් කියලා ගැසට් කරලා තිබිලත්. අනික වචනෙ නම් වචනෙ තියෙන්න ඕන. අද 12ට කලින් වැඩ භාරගත්තෙ නැති උන් අයින් කරනවා කිව්වනං කෙලින්ම අයින් කරන්න ඕන කොන්ද පණ තියාගෙන. එතකොට තමා ඔය යූනියන් පක්කුන්ට සිංහාසනේ බොක ගිහිං බලු වෙන්නෙ. දැන් ආණ්ඩුව පොන්නයො වගේ ඉල්ලපුවා දීලා කියලා දැක්කම අනිත් යූනියන් සෙට් එකත් ෆෝම් වෙන එක වෙන්නෙ. ඊටපස්සෙ උන් ඉල්ලන ඉල්ලන දේවලුත් දෙන්න වෙනවා. කොන්ද කෙලින් තියන් මේ කෝච්චි යූනියන් පක්කු ගෙදර යැව්වානං ඕන හුත්තක් වෙන්න කියලා පොනිලට චන්දෙත් දෙන්න බැලුවෙ. බලද්දි මුගෙත් ටෝක් විතරයි ලොල්ලා 🤣
    ඕක ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක්නෙ බං. එකපාරට කොහොමටත් කරන්න බෑ. ගැලරිය චූන්වෙනකොටම ඒකයි මම කීවෙ ගැලරි චූන් වැඩක් නෑ නන්දෙ වගේ රිවස් එකක් ගහන්න වෙනව කියල. ලියුම් රිවස් වගේම තමා ඉල්ලීම්නුත් දෙනව. ඔන්න අද කීව කියල ලියල තියාගනින්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක්නෙ බං. එකපාරට කොහොමටත් කරන්න බෑ. ගැලරිය චූන්වෙනකොටම ඒකයි මම කීවෙ ගැලරි චූන් වැඩක් නෑ නන්දෙ වගේ රිවස් එකක් ගහන්න වෙනව කියල.

    රිවස් වුනේ වෘතිය සමිති නේද.... අනේ සෑර් ලියුම අයින් කරගන්නකෝ කියලා තියේවි.​

     
    • Haha
    Reactions: shenat

    Sen-lu

    Well-known member
  • රිවස් වුනේ වෘතිය සමිති නේද.... අනේ සෑර් ලියුම අයින් කරගන්නකෝ කියලා තියේවි.​

    Lol ඔන්න බලපංකො ඕකුන් ඉල්ලපු ඒවත් දීල තමා නවතින්නෙ. ලියුම් රිවස් වගේම තමා ඒවත්.
     
    • Haha
    Reactions: shenat