බරියා;19612892 said:thambi duwapiya gota enoooooo
ela ela kollo
බරියා;19612892 said:thambi duwapiya gota enoooooo
මට වයස 36යි.පුතා ඉස්කෝලෙ ගිහින් රාජ්ය පාලනය ගැන ටිකක් ඉගෙනගෙන ආවොත් හොඳයි.
වැටුප ලක්ෂ 5යිද 2යිද කියල තීරණය කරන්නෙ කවුද?
skynet ද?
.
නමුත් එහෙම උනොත් විතරයි ලංකාවට ගොඩ ඒමක් තියෙන්නෙ.මට වයස 36යි.![]()
අනික ඉස්කෝලෙ හොඳට ඉගෙන ගත්ත අය අන්තිමට එන්නෙ මම වැඩකරන තැනට තමයි.
අට පාස් නැති ගොබ්බයො ඇමතිල වෙලා කෝටි ගණන් ගසා කනවට වඩා හොඳ නැද්ද වැඩේ දන්න මිනිහට 5ක් ගෙව්වම.
මෙව්ව ලොවෙත් වෙන දේවල් නෙමේනමුත් එහෙම උනොත් විතරයි ලංකාවට ගොඩ ඒමක් තියෙන්නෙ.

මට වයස 36යි.![]()

ඒක හරි. දැං අපේ රටෙත් මිනිස්සු කියන දේ අහලනෙ හෙජින් එහෙම ගැහුවෙ අපේ නියෝජිතයො. වැඩේ පත්තු උනාමයි මිනිස්සු හෙජින් කියන වචනෙ ඇහුවෙත්.වැටුප ලක්ශ 5යිද 2යිද, ඉන්දියාව එක්ක ගිවිසුම් ගහනවද ඉරානෙන්ද ඉරාකෙන්ද තෙල් ගන්නෙ, හොර පොල් කැඩීමට අදාල දඬුවම මොකක්ද ආදිය තීරණය කරන්නෙ skynet එකෙන්ද?
රටක් පාලනය කරන්න ඕනි රටේ ජනතාව විසින්.
රටේ ඉන්න සියලුම දෙනාට එකට රැස් වෙලා එක වෙලාවෙ තීරණ ගන්න බැරි නිසා මිනිස්සු කුඩා කණ්ඩායම් නියෝජනය කිරීමට එක් කුඩා කණ්ඩායමට එක නියෝජිතයා බැගින් යම් කිසි කාල සීමාවකට (අපේ රටේ අවුරුදු 5කට) පත් කර ගැනීම තමයි ප්රජාතන්ත්රවාදය කියන්නෙ.
නැතුව උඹ කියන විදිහට නිළධාරීන්ට තීරණ ගැනීමේ විධායක බලය දුන්නොත් හොඳට තියෙයි.

ඒක හරි. දැං අපේ රටෙත් මිනිස්සු කියන දේ අහලනෙ හෙජින් එහෙම ගැහුවෙ අපේ නියෝජිතයො. වැඩේ පත්තු උනාමයි මිනිස්සු හෙජින් කියන වචනෙ ඇහුවෙත්.
දැං ඇති මචං මට දේශපාලනය ගැන සැනුමක් සහ වාද කිරීමට තරම් පිරියක් නෑ. නොදැක්ක අපි දෙන්න මේ දෑහැට පේන්ඩ ඉන්න පකිස් බූරුවො නිසා අමනාප වෙන එක හොඳ නෑ.![]()

මොක පෙරලුනත් හැමදාම එකම මූණු. පැරදුන එවුනුත් පාර්ලිමේන්තු එන රටක් බං මේක.![]()