ආන්ඩුව පෙරලිලා?

ආන්ඩුව පෙරලිලා

  • Total voters
    171

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පුතා ඉස්කෝලෙ ගිහින් රාජ්‍ය පාලනය ගැන ටිකක් ඉගෙනගෙන ආවොත් හොඳයි.

    වැටුප ලක්ෂ 5යිද 2යිද කියල තීරණය කරන්නෙ කවුද?
    skynet ද?
    මට වයස 36යි.:D
    අනික ඉස්කෝලෙ හොඳට ඉගෙන ගත්ත අය අන්තිමට එන්නෙ මම වැඩකරන තැනට තමයි ;).
    අට පාස් නැති ගොබ්බයො ඇමතිල වෙලා කෝටි ගණන් ගසා කනවට වඩා හොඳ නැද්ද වැඩේ දන්න මිනිහට 5ක් ගෙව්වම.
    මෙව්ව ලොවෙත් වෙන දේවල් නෙමේ :D නමුත් එහෙම උනොත් විතරයි ලංකාවට ගොඩ ඒමක් තියෙන්නෙ.
     
    Glass Killerz

    Member
    Jan 5, 2016
    171
    52
    0
    මට වයස 36යි.:D
    අනික ඉස්කෝලෙ හොඳට ඉගෙන ගත්ත අය අන්තිමට එන්නෙ මම වැඩකරන තැනට තමයි ;).
    අට පාස් නැති ගොබ්බයො ඇමතිල වෙලා කෝටි ගණන් ගසා කනවට වඩා හොඳ නැද්ද වැඩේ දන්න මිනිහට 5ක් ගෙව්වම.
    මෙව්ව ලොවෙත් වෙන දේවල් නෙමේ :D නමුත් එහෙම උනොත් විතරයි ලංකාවට ගොඩ ඒමක් තියෙන්නෙ.

    :cool:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    වැටුප ලක්ශ 5යිද 2යිද, ඉන්දියාව එක්ක ගිවිසුම් ගහනවද ඉරානෙන්ද ඉරාකෙන්ද තෙල් ගන්නෙ, හොර පොල් කැඩීමට අදාල දඬුවම මොකක්ද ආදිය තීරණය කරන්නෙ skynet එකෙන්ද?

    රටක් පාලනය කරන්න ඕනි රටේ ජනතාව විසින්.
    රටේ ඉන්න සියලුම දෙනාට එකට රැස් වෙලා එක වෙලාවෙ තීරණ ගන්න බැරි නිසා මිනිස්සු කුඩා කණ්ඩායම් නියෝජනය කිරීමට එක් කුඩා කණ්ඩායමට එක නියෝජිතයා බැගින් යම් කිසි කාල සීමාවකට (අපේ රටේ අවුරුදු 5කට) පත් කර ගැනීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ.

    නැතුව උඹ කියන විදිහට නිළධාරීන්ට තීරණ ගැනීමේ විධායක බලය දුන්නොත් හොඳට තියෙයි.
     
    ඒක හරි. දැං අපේ රටෙත් මිනිස්සු කියන දේ අහලනෙ හෙජින් එහෙම ගැහුවෙ අපේ නියෝජිතයො. වැඩේ පත්තු උනාමයි මිනිස්සු හෙජින් කියන වචනෙ ඇහුවෙත්.
    දැං ඇති මචං මට දේශපාලනය ගැන සැනුමක් සහ වාද කිරීමට තරම් පිරියක් නෑ. නොදැක්ක අපි දෙන්න මේ දෑහැට පේන්ඩ ඉන්න පකිස් බූරුවො නිසා අමනාප වෙන එක හොඳ නෑ. :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒක හරි. දැං අපේ රටෙත් මිනිස්සු කියන දේ අහලනෙ හෙජින් එහෙම ගැහුවෙ අපේ නියෝජිතයො. වැඩේ පත්තු උනාමයි මිනිස්සු හෙජින් කියන වචනෙ ඇහුවෙත්.
    දැං ඇති මචං මට දේශපාලනය ගැන සැනුමක් සහ වාද කිරීමට තරම් පිරියක් නෑ. නොදැක්ක අපි දෙන්න මේ දෑහැට පේන්ඩ ඉන්න පකිස් බූරුවො නිසා අමනාප වෙන එක හොඳ නෑ. :)

    අමනාපයක් නෑ.. සංවාදය කරගෙන යමු..

    හෙජින් ගැහුව.
    ඊලඟ චන්දෙදි ජනතාවට බලය තියෙනව තමන්ගෙ වැරදි නියෝජිතය නැවත පත් නොකර වෙන කෙනෙක් පත් කරන්න.

    උඹ කියන විදිහට ඔය තීරණ ගැනීමේ බලය ජනතාවගෙන් ගලවල රාජ්‍ය නිළධාරීන්ට පැවරීමෙන් වෙන්නෙ මොකක්ද?

    මෙතන තියෙන්නෙ fundamental ප්‍රශ්ණයක්. මම ගැන තීරණය මම ගන්නවද (මට පාර්ලිමේන්තුවේ කතා කරන්න යන එක ප්‍රායෝගික නැති නිසා වක්‍රව නියෝජිතයෙක් යවා මට ඕන ආකාරයට තීරණ ගන්නවද) මම ගැන තීරණ ගැනීමේ බලය මට කිසි සේත්ම වග නොකියන නමක්, මුහුණක් නැති රාජ්‍ය නිළධාරියෙක් ට පවරණවද කියණ මූලාශ්‍ර ප්‍රශ්ණයයි තියෙන්නෙ.

    දේශපාලකයා යනු තමන් නියෝජනය කරන ප්‍රාදේශිකයේ ජනතාවගේ සාමූහික හඬයි.
    දේශපාලකයාට බලය උණන්නේ දෙවියන් වහන්සේගෙන් නොව ජනතාවගෙන්.

    අවසාන විග්‍රහයේදී රාජ්‍ය බලයේ මූලාශ්‍රය රටේ මිනිසායි.

    අපි විසින් අපිව පාලනය කරගැනීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ.

    ප්‍රශ්ණෙ තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයේ නෙමෙයි. අපේ සමාජයයේ.

    සමාජය වර්ධණව වන විට, සෑම මිනිසාම තමාගේ සැබෑ වටිනාකම, බලය සහ අයිතිය දැනගත් විට ප්‍රශ්ණ විසඳෙනව.

    සමාජයේ තියෙන ප්‍රශ්ණ නිසා ජනතා පරමාධිපත්‍ය බලය ජනතාවගෙන් ගලවලා මුහුණක් නැති නිළධාරී පැලැන්තියකට පැවරීම සමාජය ආපස්සට යෑමක්.
     
    May 30, 2014
    413
    110
    0
    ඒක හරි. දැං අපේ රටෙත් මිනිස්සු කියන දේ අහලනෙ හෙජින් එහෙම ගැහුවෙ අපේ නියෝජිතයො. වැඩේ පත්තු උනාමයි මිනිස්සු හෙජින් කියන වචනෙ ඇහුවෙත්.
    දැං ඇති මචං මට දේශපාලනය ගැන සැනුමක් සහ වාද කිරීමට තරම් පිරියක් නෑ. නොදැක්ක අපි දෙන්න මේ දෑහැට පේන්ඩ ඉන්න පකිස් බූරුවො නිසා අමනාප වෙන එක හොඳ නෑ. :)

    lassana pinthure umbamada inne
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නෑ නෑ. පෙරලෙන්න හොඳ නෑ. සිරා මරු, මරු සිරා.
     
    Cyper

    Well-known member
  • එකෙක්වත් එපා යකෝ. තෝ ආය ඕක ඇහුවොත් කපනව තොගෙ බෙල්ල.

    Therefore, නෑ නෑ. පෙරලෙන්න හොඳ නෑ. සිරා මරු, මරු සිරා.