හැම දෙශපාලන පක්ෂයකම කිල්ලෝටවල හුණු තියෙනවා. මොන පක්ෂෙට චන්දෙ දැම්මත්, පක්ෂයේ හොද නරක සට කපට කම් අවබෝද කරගන්න ඕන. සමහරු සමහර පක්ෂවලට wholesale කඩේ යනවා.
එරෝසන් ට බනිනවා පොර ආණ්ඩුවට කඩේ යනවා කියල. හරි දේ හරි සහ වැරදි දේ වැරදි කියල අමත්ක කරලා, ආණ්ඩුවේ සියලු දේ හරි කියල කියන එක වැරදියි. නමුත් එරෝසන් ට බනින ගමන් අනිත් අය කරන්නේ මෙලෝ සිහියක් නැතිව අනිත් පක්ෂවලට කඩේ යන එක. මේ දෙගොල්ලෝ ම එකයි. කරන්නේ එකම දේ.
රටට අවශ්‍ය හරි දේ හරියට දකින වැරදි දේ වැරදියට දකින පාට කන්නාඩි වලින් බලන්නැති පිරිසක්.