ආන්ඩුව වට්ටන්නේ ඡවිපෙ .

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    හැම දෙශපාලන පක්ෂයකම කිල්ලෝටවල හුණු තියෙනවා. මොන පක්ෂෙට චන්දෙ දැම්මත්, පක්ෂයේ හොද නරක සට කපට කම් අවබෝද කරගන්න ඕන. සමහරු සමහර පක්ෂවලට wholesale කඩේ යනවා.

    එරෝසන් ට බනිනවා පොර ආණ්ඩුවට කඩේ යනවා කියල. හරි දේ හරි සහ වැරදි දේ වැරදි කියල අමත්ක කරලා, ආණ්ඩුවේ සියලු දේ හරි කියල කියන එක වැරදියි. නමුත් එරෝසන් ට බනින ගමන් අනිත් අය කරන්නේ මෙලෝ සිහියක් නැතිව අනිත් පක්ෂවලට කඩේ යන එක. මේ දෙගොල්ලෝ ම එකයි. කරන්නේ එකම දේ.

    රටට අවශ්‍ය හරි දේ හරියට දකින වැරදි දේ වැරදියට දකින පාට කන්නාඩි වලින් බලන්නැති පිරිසක්.

    Mar 26, 2014
    275
    12
    0
    හප්පේ උඹ තේරුම් ගන්නෙම වැරදියටනේ බං.. ඒක නෙමේ උඹ මොකො සාමය කියල දෙමලෙන් නම විදිහට දාගෙන ඉන්නෙ? :dull:
    :lol:
    ලන්කාවෙ තියෙන දේවල් බහුතරයක් වැරදියි. ඒ වගේ තියෙන තැනක ජේවීපීය අනිත් පක්ෂ වගේ නොවෙනවනම් හොඳයි.

    මට හිතුන මෙහෙම හොඳයි කියල:oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැම දෙශපාලන පක්ෂයකම කිල්ලෝටවල හුණු තියෙනවා. මොන පක්ෂෙට චන්දෙ දැම්මත්, පක්ෂයේ හොද නරක සට කපට කම් අවබෝද කරගන්න ඕන. සමහරු සමහර පක්ෂවලට wholesale කඩේ යනවා.

    එරෝසන් ට බනිනවා පොර ආණ්ඩුවට කඩේ යනවා කියල. හරි දේ හරි සහ වැරදි දේ වැරදි කියල අමත්ක කරලා, ආණ්ඩුවේ සියලු දේ හරි කියල කියන එක වැරදියි. නමුත් එරෝසන් ට බනින ගමන් අනිත් අය කරන්නේ මෙලෝ සිහියක් නැතිව අනිත් පක්ෂවලට කඩේ යන එක. මේ දෙගොල්ලෝ ම එකයි. කරන්නේ එකම දේ.

    රටට අවශ්‍ය හරි දේ හරියට දකින වැරදි දේ වැරදියට දකින පාට කන්නාඩි වලින් බලන්නැති පිරිසක්.

    හරි කලේ sup කළා වැරදි කාලේ විවේචනය කරනවා.....මොකෝ අවුල....අපිත් චන්දෙ දුන්න පක්ෂයක් තමයි සන්දානේ.....ඉතින් අපිට බනින්න අයිතියක් තියෙනවා.....අපි මේවා කරන්නද මුන්ට චන්දෙ දුන්නේ.......
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    அமைதி;16448090 said:
    :lol:
    ලන්කාවෙ තියෙන දේවල් බහුතරයක් වැරදියි. ඒ වගේ තියෙන තැනක ජේවීපීය අනිත් පක්ෂ වගේ නොවෙනවනම් හොඳයි.

    මට හිතුන මෙහෙම හොඳයි කියල:oo:

    හොඳා හොඳා ලඟකදී ඉඳල ජෙප්පො කොටින්ට කඩේ ගියා. යාපනේ ගිහිං අතුරුදන් උන ltte කාරයොන්ගේ පවුල් වල උන් එක්ක ඉඳගෙන ඇඩුව ආණ්ඩුවෙන් මිනීමරුව කියල.දෙමළෙනුත් ජාතික ගීය ගායන කරන්න ඕන කියල.උඹත් එකට සහයෝගය දෙන්න වෙන්න ඇති නේද :rolleyes:
     
    යුද්ධෙකදි ඕන දෙයක් වෙන්න පුලුවන්. ඒතනදි හරි වැරැද්ද බලල වැරැද්දක් වුනානම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. එච්චරයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    அமைதி;16448140 said:
    යුද්ධෙකදි ඕන දෙයක් වෙන්න පුලුවන්. ඒතනදි හරි වැරැද්ද බලල වැරැද්දක් වුනානම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. එච්චරයි.

    "Alamadhi" Peace. What a good name one should get :):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් හෙට උදෙන්ම ගිහින් රට ජාතිය වෙනුවෙන් මගේ යුතුකම ඉටු කරනවා මචන්....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    bump
    sira katawa, samahara ewunta owa terenne na.
    job gannai, kaama kannai chande denawa
    habai chande gattata passe unta mokut labenne na
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටියා;16447955 said:
    මේ දූෂිත මැතිවරණ ක්‍රමය අනුව නම් ආණුඩුව පරද්දනවා බොරු. ඒත් මුන්ට රතු එලියක් පත්තු කරන්න ඕනෙ පොඩියට හරි. :)

    :yes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මොන ආණ්ඩුව ආවත් දැන් වෙනසක් කරන්න අමාරුයි. මොකද මේ අය රට වටටලා තියන විදියට ගොඩ ගන්න සැහෙන කාලයක් යනවා.....එත් මිනිස්සු එච්චර කල් වෙනසක් බලාගෙන ඉන්නේ නෑ.. අවුරුදු කීපයකින් ආය ආණ්ඩුව පෙරලනවා.....හරියට 2003 වගේ. ඒ නිසා රටේ බහුතරයක් මේ තත්වය තේරුම් ගන්නකම් ආණ්ඩු මාරු කරලා වැඩක් නෑ....මේ චන්ද ක්‍රමේදී අවු:6 න් 6 ට ආණ්ඩුව මාරු කරන්න ඕනා කියල මිනිස්සුන්ට තාම තේරෙන්නේ නෑ...77 ඉඳන් ම එහෙමයි.....

    මේ මගේ පුද්ගලික අදහස....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොන ආණ්ඩුව ආවත් දැන් වෙනසක් කරන්න අමාරුයි. මොකද මේ අය රට වටටලා තියන විදියට ගොඩ ගන්න සැහෙන කාලයක් යනවා.....එත් මිනිස්සු එච්චර කල් වෙනසක් බලාගෙන ඉන්නේ නෑ.. අවුරුදු කීපයකින් ආය ආණ්ඩුව පෙරලනවා.....හරියට 2003 වගේ. ඒ නිසා රටේ බහුතරයක් මේ තත්වය තේරුම් ගන්නකම් ආණ්ඩු මාරු කරලා වැඩක් නෑ....මේ චන්ද ක්‍රමේදී අවු:6 න් 6 ට ආණ්ඩුව මාරු කරන්න ඕනා කියල මිනිස්සුන්ට තාම තේරෙන්නේ නෑ...77 ඉඳන් ම එහෙමයි.....

    මේ මගේ පුද්ගලික අදහස....
    :rolleyes::rolleyes: