24h දනවාදී රටකට පනින්න බලන් ඉන්න මිට්ටෝ සමාජවාදි ජනාදිපති කෙනෙක් ගෙන්නන්න හදන්නේ මේ සැරේ. දිනන්න බැරිත් නෑ ගෝටට ගිය සැරේ දුන්නා ලක්ශ 20ක් විතර පාවෙන චන්ද.ඒ ටිකයි බයිකම එපා වෙලා අනුරට දෙයි තව ලක්ශ 15ක් විතර.සජියගෙන් ලක්ශ 20ක් කැඩෙයි ( මුස්ලිම්,දෙමල,කතෝලික චන්ද මූට තමා කොහොමත් රටම හැදිගෑවිලා ගියත්). තරුණ කට්ටිය කොහොමත් ලපයට කැමති වගේ. මුන්ගේ අර දනවාදය එපා,ප්‍රයිවට් ඒවා එපා ගාන ගොන් අදහස් ටික ටිල්වින්,බිමල්,නලින් වගේ උන් කියන්න ගත්තොත් 2000 පස්සේ සෙට් එකේ ඔලු වෙනස් වෙයි!! කට වහන් ඉන්න තරමට හොදයි!!
