ආන්ඩුව හුට්ට පටස් වේ. අනුර ඉන්දිය විදේශ ඇමති හමුවේ. 🔴BREAKING

Nara Panuwa

Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    24h දනවාදී රටකට පනින්න බලන් ඉන්න මිට්ටෝ සමාජවාදි ජනාදිපති කෙනෙක් ගෙන්නන්න හදන්නේ මේ සැරේ. දිනන්න බැරිත් නෑ ගෝටට ගිය සැරේ දුන්නා ලක්ශ 20ක් විතර පාවෙන චන්ද.ඒ ටිකයි බයිකම එපා වෙලා අනුරට දෙයි තව ලක්ශ 15ක් විතර.සජියගෙන් ලක්ශ 20ක් කැඩෙයි ( මුස්ලිම්,දෙමල,කතෝලික චන්ද මූට තමා කොහොමත් රටම හැදිගෑවිලා ගියත්). තරුණ කට්ටිය කොහොමත් ලපයට කැමති වගේ. මුන්ගේ අර දනවාදය එපා,ප්‍රයිවට් ඒවා එපා ගාන ගොන් අදහස් ටික ටිල්වින්,බිමල්,නලින් වගේ උන් කියන්න ගත්තොත් 2000 පස්සේ සෙට් එකේ ඔලු වෙනස් වෙයි!! කට වහන් ඉන්න තරමට හොදයි!!
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    ජවිපෙට රාජ්‍ය බලයක් එනවා කියලා කියන්න පුලුවන් හොදම සාක්ෂිය මේක.Npp එක රට වටා මිනිස්සු පෙන්නනලා දිනනවා කියවට වඩා මේක ප්‍රබල සාක්ෂි.
    කලින් කවදාවත් නැති තරම් usa,india,china වගේ රටවල් npp එක්ක ගනුදෙනු කරනවා කියන්නේ ඉදිරියෙදි යම් බලයක් ගන්න නිසා. නැතුව නිකං රටවල් හාල්කැලි එක්ක වැඩ කරන්නැ. පිලිගත්තත් නැතත් ඇත්ත ඕකයි.

    හැබැයි මේ රට අනුරයියාට කියලත් ඇරගන්නම ඕනා..නැත්තම් සමාජවාදේ ලෝකෙම ෆේල් කියන එක ගම්බයියත් තේරුම් ගන්නැ

    ස්ටාලින්වාදය කියන්නේ ආකෘතියක් බොල. පක්ෂ ව්‍යුහය අධ්‍යනය කරපං. 🥱
    පොටෝ නැති එකින් මනින උබලාට සමාජවාදේ ගොඩක් දුරයි බං. දේශපාලනය නම් ඇත්තේ නෙප්චුන් හරියේ.
    ow ow mechchara political knowledge ekak thiyena oyaala wagee aya vote
    karala awurudu 70k rata hadala thiyena widiha dakkama
    thiyene knowledge eka hithagaththaki.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ''අසල්වැසියා ප්‍රමුඛයා'' ප්‍රතිපත්තිය ඒකත් නරක නෑ. මේක පොඩි බූස්ටර් එන්නතක්.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ඉංග්‍රීසි අකුරක් බැරි අඩුකුලේ මහා ජෙප්පා භාරත් ගාටල සිංහල පොජ්ජ මන්ද කරලා ජයශංකර් ගොයියා අන්ද මන්ද උනා ලු🤣
    3% ලප කොටා ගිය උඩ නේද බන් . දැන් කෙලින්ම නිල ආරාධනා එන්නේ ලපයට. උබලත් නැ මොලයාගේ රව්ලා තව වවල කරලා එවපන්. උතුමාණන්ට මුක්කු ගහන්න ගිහින් පක්ෂේ පිටින්ම හැදී ගාවාගන්නේ නැතිව
     
    • Like
    • Haha
    Reactions: ttj and Maui_15

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    3% ලප කොටා ගිය උඩ නේද බන් . දැන් කෙලින්ම නිල ආරාධනා එන්නේ ලපයට. උබලත් නැ මොලයාගේ රව්ලා තව වවල කරලා එවපන්. උතුමාණන්ට මුක්කු ගහන්න ගිහින් පක්ෂේ පිටින්ම හැදී ගාවාගන්නේ නැතිව
    උබල මෝඩ ජෙප්පෝ හින්දා ලපයට ඉන්දියාවෙන් එන්න කියපු ගමන් හිතන්නේ ලපයට තියෙන ආදරෙට ඉන්දියාවෙන් එන්න කිව්වා කියලා🤣🤣🤣

    ඉන්දියාවට පුක කහන්නේ නැහැ උන් බලන්නේ උන්ගේ ලංකාවේ තියෙන Invesment ගැන. ලපයට කියන්න ඇති ගානක් දෙන්නම් SLT වරාය ඉන්දියන් කොම්පැණි ගන්න කොට උබලා වගේ මෝඩ ජෙප්පෝ රවට්ටලා තියා ගන්න කියලා🤣🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උබල මෝඩ ජෙප්පෝ හින්දා ලපයට ඉන්දියාවෙන් එන්න කියපු ගමන් හිතන්නේ ලපයට තියෙන ආදරෙට ඉන්දියාවෙන් එන්න කිව්වා කියලා🤣🤣🤣

    ඉන්දියාවට පුක කහන්නේ නැහැ උන් බලන්නේ උන්ගේ ලංකාවේ තියෙන Invesment ගැන. ලපයට කියන්න ඇති ගානක් දෙන්නම් SLT වරාය ඉන්දියන් කොම්පැණි ගන්න කොට උබලා වගේ මෝඩ ජෙප්පෝ රවට්ටලා තියා ගන්න කියලා🤣🤣🤣
    ඒ ඔය ටික උබෙලගේ උතුමාණන්ට කියහන්කෝ . උ මේ දවස් වල කොමා වෙලා ඉන්නේ . උතුමා දැනටමත් දීල ඉවරයි ඒ ටික.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඉන්දියාව අනුරව ගෙන්නවලා මෙහෙ බංකොලොත් ආණ්ඩුව ටිකක් බය කරවලා මෙහෙ මොනවා හරි ටිකක් ලියවා ගන්න හදනවද දන්නේ නැහැ
    කොහොමත් රනිලා ගැස්සිලා ඇත්තේ දැනටමත්
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    1.)ලන්කාවේ ආර්ථික අර්බුදය
    2.)ඉන්දියානු ව්යාප්තවාදය
    3.)ලන්කාවේ වාමාන්ශික ව්යාපාරය
    4.)නිදහස යනු කුමක්ද?
    5.)ලාන්කික විප්ලවය ගතයුතු මග.

    ලක්සනයි ඔහොම යමූ..
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ජවිපෙට රාජ්‍ය බලයක් එනවා කියලා කියන්න පුලුවන් හොදම සාක්ෂිය මේක.Npp එක රට වටා මිනිස්සු පෙන්නනලා දිනනවා කියවට වඩා මේක ප්‍රබල සාක්ෂි.
    කලින් කවදාවත් නැති තරම් usa,india,china වගේ රටවල් npp එක්ක ගනුදෙනු කරනවා කියන්නේ ඉදිරියෙදි යම් බලයක් ගන්න නිසා. නැතුව නිකං රටවල් හාල්කැලි එක්ක වැඩ කරන්නැ. පිලිගත්තත් නැතත් ඇත්ත ඕකයි.

    හැබැයි මේ රට අනුරයියාට කියලත් ඇරගන්නම ඕනා..නැත්තම්
    සමාජවාදේ ලෝකෙම ෆේල් කියන එක ගම්බයියත් තේරුම් ගන්නැ
    උඹ හිතන්නෙ රට දියුනුවෙන්නනම් මොනවගේ දේශපාලන ප්‍රතිපත්තියක්, මොනවගේ පක්ෂයක්, පුද්ගලයෙක්ද එන්න ඕන...
    ජනමතයට එහා ගිය විශාල බුද්ධියක් තියනව කියලා පේනවා උඹට ඒකයි අහන්නෙ අපිටත් යමක් කමක් ඉගෙනගන්න
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,354
    113
    ඉන්දියාව කොහොමත් ඇමරිකන් සපෝර්ට් රටක්. මාලිමාව කියන්නෙත් UNP සපෝට් set එකක්මද මන්ද බලන් ගියාම. JVP එකනේ රියල් වාමාංශිකයෝ.
     
    • Haha
    Reactions: 2osama and haunte

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,278
    34,929
    113
    රනිල් සෑර් අනුරයියව ඉන්දියාවේ ටුවර් එකක් යැව්වා වෙන්න බැරිද?
     
    • Haha
    Reactions: haunte and BLJboss

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ජවිපෙට රාජ්‍ය බලයක් එනවා කියලා කියන්න පුලුවන් හොදම සාක්ෂිය මේක.Npp එක රට වටා මිනිස්සු පෙන්නනලා දිනනවා කියවට වඩා මේක ප්‍රබල සාක්ෂි.
    කලින් කවදාවත් නැති තරම් usa,india,china වගේ රටවල් npp එක්ක ගනුදෙනු කරනවා කියන්නේ ඉදිරියෙදි යම් බලයක් ගන්න නිසා. නැතුව නිකං රටවල් හාල්කැලි එක්ක වැඩ කරන්නැ. පිලිගත්තත් නැතත් ඇත්ත ඕකයි.

    හැබැයි මේ රට අනුරයියාට කියලත් ඇරගන්නම ඕනා..නැත්තම් සමාජවාදේ ලෝකෙම ෆේල් කියන එක ගම්බයියත් තේරුම් ගන්නැ
    NPP එක සමාජවාදය නම් කරගහගෙන යන්නෙ නෑ දැන්. ඒක කරගහගෙන යන්නෙ පෙරටුගාමී එක. උන්ට එකට ඉන්න බැරි උනෙත් ඒකයි. පුද්ගලික අධ්‍යාපනය වගේ දේවල් ගැන NPP එකේ අදහස බැලුව නම් තේරෙනවා උන් ඔය සමාජවාදෙ තවත් කරගහන් යන් නෑ කියලා. සමාජවාදී පක්ෂෙකට කීයටවත් ඒ මට්ටමට නම්‍යශීලි වෙන්න බෑ.

    තනි ස්ටාලින්වාදි. සම්පුර්ණපක්ෂ ව්‍යුහයම හැදිලා තියෙන්නේ ඒ අනුව.

    මේ මොඩලයේ පක්ෂයකදි ඕක වියහැකියි

    අනුර රූකඩ. ඇතුලේ තමා නුල් අදින උන් ඉන්නේ.
    උඹලා කොහොමද බන් මේවා මෙච්චර විශ්වාසෙන් කියන්නේ? උඹලත් ඇතුලෙද ඉන්නේ?
    මුන් ⁣මේ බලය ගන්න ගොමගොඩක් අයිසින් කරන් දැගලුවට, චතුරංග අබේ ව ෆලෝකරානම් තේරෙනවා මුන් තාමත් පරණ එවුන්මයි කියලා.
    ඊට වඩා නම් කියන්න දෙයක් නැ.

    බළය දිලාම ඉගෙන ගමු!
    චතුරංග මේ ලඟදි අර ඇල්විටිගල කියන පොර එක්ක කරපු පොඩ්කාස්ට් එක අහන්න. කොහොමත් උන්ගෙ සමාජවාදයක් නෑ දැන්.උන් හොඳ මැදකට ඇවිල්ලා ඉන්නේ.උඹලා මේ එක එකා කියන කතායි උඹලගෙ ඔලුවෙ හැදෙන මනස්ගාතයි ඇත්ත කියල හිතාගෙන කියවනව වගේ මට නම් පේන්නේ.අනිත් එක තරහවෙන්නෙපා කිව්වට.උඹලගෙ ඔය පට්ට දේශපාලන මොල වලින් විශ්ලේෂණය කරලා ගෙනාපු උන් ඇරපු ඇරිල්ල නිසා උඹලට වෙන එකෙක් ඇවිල්ලා කරයිද කියලා බයකුත් තියෙනවා වගේ මට නම් පේන්නේ."අපේ එකාට බැරි උනා නම් උඹලගෙ එකාට කොහොමත් බෑ".
    2019 දුන්නෙ ගෝටට නේද?
    ------ Post added on Feb 5, 2024 at 6:35 PM
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    අනුර ඊලග නැවෙන් ගිහින් මෝඩි නිදිද බලා වරෙන්.
     
    • Haha
    Reactions: 2osama

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ජවිපෙට රාජ්‍ය බලයක් එනවා කියලා කියන්න පුලුවන් හොදම සාක්ෂිය මේක.Npp එක රට වටා මිනිස්සු පෙන්නනලා දිනනවා කියවට වඩා මේක ප්‍රබල සාක්ෂි.
    කලින් කවදාවත් නැති තරම් usa,india,china වගේ රටවල් npp එක්ක ගනුදෙනු කරනවා කියන්නේ ඉදිරියෙදි යම් බලයක් ගන්න නිසා. නැතුව නිකං රටවල් හාල්කැලි එක්ක වැඩ කරන්නැ. පිලිගත්තත් නැතත් ඇත්ත ඕකයි.

    හැබැයි මේ රට අනුරයියාට කියලත් ඇරගන්නම ඕනා..නැත්තම් සමාජවාදේ ලෝකෙම ෆේල් කියන එක ගම්බයියත් තේරුම් ගන්නැ
    NPP සමාජවාදී නෙවේ නේද? මට තේරෙන විදියට උන් communist and capitalism එකතුවක් දැන් යන්නේ. උන්ගෙන් කැඩිලා ගිය අනිත් පක්ෂෙ නම් තනිකර communists. උන් NPP එකෙන් අයින් උණේත් ඕක කියලා මතක විදියට.

    NPP එක සමාජවාදය නම් කරගහගෙන යන්නෙ නෑ දැන්. ඒක කරගහගෙන යන්නෙ පෙරටුගාමී එක. උන්ට එකට ඉන්න බැරි උනෙත් ඒකයි. පුද්ගලික අධ්‍යාපනය වගේ දේවල් ගැන NPP එකේ අදහස බැලුව නම් තේරෙනවා උන් ඔය සමාජවාදෙ තවත් කරගහන් යන් නෑ කියලා. සමාජවාදී පක්ෂෙකට කීයටවත් ඒ මට්ටමට නම්‍යශීලි වෙන්න බෑ.

    උඹලා කොහොමද බන් මේවා මෙච්චර විශ්වාසෙන් කියන්නේ? උඹලත් ඇතුලෙද ඉන්නේ?

    චතුරංග මේ ලඟදි අර ඇල්විටිගල කියන පොර එක්ක කරපු පොඩ්කාස්ට් එක අහන්න. කොහොමත් උන්ගෙ සමාජවාදයක් නෑ දැන්.උන් හොඳ මැදකට ඇවිල්ලා ඉන්නේ.උඹලා මේ එක එකා කියන කතායි උඹලගෙ ඔලුවෙ හැදෙන මනස්ගාතයි ඇත්ත කියල හිතාගෙන කියවනව වගේ මට නම් පේන්නේ.අනිත් එක තරහවෙන්නෙපා කිව්වට.උඹලගෙ ඔය පට්ට දේශපාලන මොල වලින් විශ්ලේෂණය කරලා ගෙනාපු උන් ඇරපු ඇරිල්ල නිසා උඹලට වෙන එකෙක් ඇවිල්ලා කරයිද කියලා බයකුත් තියෙනවා වගේ මට නම් පේන්නේ."අපේ එකාට බැරි උනා නම් උඹලගෙ එකාට කොහොමත් බෑ".
    2019 දුන්නෙ ගෝටට නේද?
    ------ Post added on Feb 5, 2024 at 6:35 PM
    සිරාවට. මේකේ ඉන්න හොඳ දැනුමක් තියන අයත් මෙහෙම කියනවා කියන්නේ සමානය මිනිස්සු කොහොම හිතන් ඉන්නවා ද දන්නේ නෑ. NPP එක ඕක මාර්කට් කරන්න ඕනේ හරි නම් හරි විදියට.
    ------ Post added on Feb 5, 2024 at 6:53 PM
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,422
    113
    වැලිවේරිය