ආන්දෝලනාත්මක පෝල් එකක්. 88/89 කාලේ ලොකුම අලුගෝසුවා කවුද?

ආන්දෝලනාත්මක පෝල් එකක්. 88/89 කාලේ ලොකුම අලුගෝසුවා කවුද?

  • ප්‍රේමදාස (UNP)

    Votes: 70 38.5%
  • විජේවීර (JVP)

    Votes: 39 21.4%
  • සමන් පියසිරි ප්‍රනාන්දු (කීර්ති විජේබාහු) (JVP)

    Votes: 2 1.1%
  • ජානක පෙරේරා (හමුදාව)

    Votes: 0 0.0%
  • රන්ජන් විජේරත්න (UNP)

    Votes: 20 11.0%
  • ප්‍රේමදාස උඩුගම්පොල (ලංකා පොලිසිය)

    Votes: 19 10.4%
  • රනිල් (UNP)

    Votes: 29 15.9%
  • ලකී අල්ගම (හමුදාව)

    Votes: 1 0.5%
  • සෙසිල් වෛද්‍යරත්න (හමුදාව)

    Votes: 2 1.1%

  • Total voters
    182

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    88/89 කාලේ ලොකුම අලුගෝසුවා කවුද? @Kalegana දාපු ත්‍රෙඩ් එකක් දැකලා තමයි දාන්න හිතුනේ
     
    • Like
    Reactions: Mr.Robot

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔය list එකෙන් ස්වභාවික මරණ තියෙන්නේ කාටද

    සෙසිල් වෛද්‍යරත්න
    ප්‍රේමදාස උඩුගම්පොල

    මෙන්න මේ දෙන්නට.

    රනිල් තාම හොඳට ඉන්නේ.
     
    • Like
    Reactions: Mr.Robot

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113

    සෙසිල් වෛද්‍යරත්න
    ප්‍රේමදාස උඩුගම්පොල

    මෙන්න මේ දෙන්නට.

    රනිල් තාම හොඳට ඉන්නේ.
    ඔව් හැබැයි මැරුන ඩබලම හොඳම අලුගෝසුවෝ..පරණ පිනක් තිබිලා තියෙනවා ස්වභාවික මරණෙකට.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    wijeweera ayuda gatte natnam oya ekekwath maren nane, e balla thama marana okkotama waga kiyanna one

    Wijeweera deshapalana wada neda kare? JVP eke sannadda anshe (desha hitheshi jathika wyaparaye) lokka Saman Piyasiri Fernando.

    ඔව් හැබැයි මැරුන ඩබලම හොඳම අලුගෝසුවෝ..පරණ පිනක් තිබිලා තියෙනවා ස්වභාවික මරණෙකට.

    සෙසිල් වෛද්‍යරත්න, thamai hamudapathi danna widiyata. ප්‍රේමදාස උඩුගම්පොල polisiye senior DIG kenek e kale.
    ------ Post added on Nov 19, 2024 at 12:29 AM
     
    • Like
    Reactions: Mr.Robot

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    Wijeweera deshapalana wada neda kare? JVP eke sannadda anshe (desha hitheshi jathika wyaparaye) lokka Saman Piyasiri Fernando.

    සෙසිල් වෛද්‍යරත්න, thamai hamudapathi danna widiyata. ප්‍රේමදාස උඩුගම්පොල polisiye senior DIG kenek e kale.
    ------ Post added on Nov 19, 2024 at 12:29 AM
    නැහැ.හමුදාපති හැමිල්ටන් වනසිංහ..ඒත් දකුණේ මර්ධනය ක්‍රියාත්මක උනේ වෛද්‍යරත්න යටතේ..හමුදාපතිවත් අතදාන්න ගියේ නෑ ඒවට.මොකද ලොක්කගේ orders.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    88/89 කාලේ ලොකුම අලුගෝසුවා කවුද? @Kalegana දාපු ත්‍රෙඩ් එකක් දැකලා තමයි දාන්න හිතුනේ
    රංජන්. ඕකා මැරුන දවසේ රතිඤ්ඤා දැම්මා අපිනම්. කැම්ප් වල හිරකරන් හිටපු ළමයි ගානක් එලියට ආ⁣වේ මැරුණට පස්සේ. ලංකාවේ හිට්ලර්
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    නැහැ.හමුදාපති හැමිල්ටන් වනසිංහ..ඒත් දකුණේ මර්ධනය ක්‍රියාත්මක උනේ වෛද්‍යරත්න යටතේ..හමුදාපතිවත් අතදාන්න ගියේ නෑ ඒවට.මොකද ලොක්කගේ orders.

    Thanks machan. හැමිල්ටන් වනසිංහ gana lokuwata danagena hitiye na. Porage nama kiyawenne na ne 88/89 gana wadiya.

    කැම්ප් වල හිරකරන් හිටපු ළමයි ගානක් එලියට ආ⁣වේ මැරුණට පස්සේ.

    E kiyanne Premadasatath wadiya udin wage indala thiyenne? U nathi wenakotath Premadasa ne digatama janadipathi hitiye.
    ------ Post added on Nov 19, 2024 at 12:50 AM
     
    • Like
    Reactions: Mr.Robot

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    E kiyanne Premadasatath wadiya udin wage indala thiyenne? U nathi wenakotath Premadasa ne digatama janadipathi hitiye.
    ------ Post added on Nov 19, 2024 at 12:50 AM
    සැහෙන්න උඩින් හිතාගෙන වැඩ කලේ ඕකා. ඔලුවටම අරන් හිටියේ. ළඟ පාතින් යන මිනිස්සුන්ට පොඩ්ඩ ඇත්තනම් ගහනවා ඒ තරම් විකෘති නාසියා.
    ඕකා නටපු නැටිල්ල නිසා ප්‍රේමයාත් එකතු වෙලා බෝම්බෙ තිබ්බෙ කියලා කටකතා තියෙන්නේ. බෝම්බේ සෙට් කරලා තිබ්බ විදිහ ප්ලැන එහෙම බැලුවාම ඇත්තක් නැත්තෙත් නැ.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    සැහෙන්න උඩින් හිතාගෙන වැඩ කලේ ඕකා. ඔලුවටම අරන් හිටියේ. ළඟ පාතින් යන මිනිස්සුන්ට පොඩ්ඩ ඇත්තනම් ගහනවා ඒ තරම් විකෘති නාසියා.
    ඕකා නටපු නැටිල්ල නිසා ප්‍රේමයාත් එකතු වෙලා බෝම්බෙ තිබ්බෙ කියලා කටකතා තියෙන්නේ. බෝම්බේ සෙට් කරලා තිබ්බ විදිහ ප්ලැන එහෙම බැලුවාම ඇත්තක් නැත්තෙත් නැ.

    රංජන් විජේරත්න ගෙ මුණුබුරෙක් මේ පාර දකුණෙන් ඡන්දෙ ඉල්ලුව සජබෙන් ... පොරට ඇපත් නෑ but ඉස්සරහට එයි ඡන්ද වලදි

    • Like
    Reactions: bambuwathamai

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    රංජන් විජේරත්න ගෙ මුණුබුරෙක් මේ පාර දකුණෙන් ඡන්දෙ ඉල්ලුව සජබෙන් ... පොරට ඇපත් නෑ but ඉස්සරහට එයි ඡන්ද වලදි

    Umba kiyanakan danagena hitiye na. Pinthura baladdi රංජන් විජේරත්න ගෙ facial features sahena thiyenawa.
     
    • Like
    Reactions: Mr.Robot

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113

    සෙසිල් වෛද්‍යරත්න
    ප්‍රේමදාස උඩුගම්පොල

    මෙන්න මේ දෙන්නට.

    රනිල් තාම හොඳට ඉන්නේ.
    සිසිල් පුක කුණු වෙලා, පුදුම දුක් විඳලා මැරුනේ..... පුකේ පිළිකාවක්....