රන්ජන් විජේරත්න (කොන්ට්‍රොල් නැති තද මිනිහෙක්)
ඔය list එකෙන් ස්වභාවික මරණ තියෙන්නේ කාටද
ඔව් හැබැයි මැරුන ඩබලම හොඳම අලුගෝසුවෝ..පරණ පිනක් තිබිලා තියෙනවා ස්වභාවික මරණෙකට.
සෙසිල් වෛද්‍යරත්න
ප්‍රේමදාස උඩුගම්පොල
මෙන්න මේ දෙන්නට.
රනිල් තාම හොඳට ඉන්නේ.
wijeweera ayuda gatte natnam oya ekekwath maren nane, e balla thama marana okkotama waga kiyanna one
ඔව් හැබැයි මැරුන ඩබලම හොඳම අලුගෝසුවෝ..පරණ පිනක් තිබිලා තියෙනවා ස්වභාවික මරණෙකට.
නැහැ.හමුදාපති හැමිල්ටන් වනසිංහ..ඒත් දකුණේ මර්ධනය ක්‍රියාත්මක උනේ වෛද්‍යරත්න යටතේ..හමුදාපතිවත් අතදාන්න ගියේ නෑ ඒවට.මොකද ලොක්කගේ orders.Wijeweera deshapalana wada neda kare? JVP eke sannadda anshe (desha hitheshi jathika wyaparaye) lokka Saman Piyasiri Fernando.
සෙසිල් වෛද්‍යරත්න, thamai hamudapathi danna widiyata. ප්‍රේමදාස උඩුගම්පොල polisiye senior DIG kenek e kale.
------ Post added on Nov 19, 2024 at 12:29 AM
රංජන්. ඕකා මැරුන දවසේ රතිඤ්ඤා දැම්මා අපිනම්. කැම්ප් වල හිරකරන් හිටපු ළමයි ගානක් එලියට ආවේ මැරුණට පස්සේ. ලංකාවේ හිට්ලර්88/89 කාලේ ලොකුම අලුගෝසුවා කවුද? @Kalegana දාපු ත්‍රෙඩ් එකක් දැකලා තමයි දාන්න හිතුනේ
නැහැ.හමුදාපති හැමිල්ටන් වනසිංහ..ඒත් දකුණේ මර්ධනය ක්‍රියාත්මක උනේ වෛද්‍යරත්න යටතේ..හමුදාපතිවත් අතදාන්න ගියේ නෑ ඒවට.මොකද ලොක්කගේ orders.
කැම්ප් වල හිරකරන් හිටපු ළමයි ගානක් එලියට ආවේ මැරුණට පස්සේ.
සැහෙන්න උඩින් හිතාගෙන වැඩ කලේ ඕකා. ඔලුවටම අරන් හිටියේ. ළඟ පාතින් යන මිනිස්සුන්ට පොඩ්ඩ ඇත්තනම් ගහනවා ඒ තරම් විකෘති නාසියා.E kiyanne Premadasatath wadiya udin wage indala thiyenne? U nathi wenakotath Premadasa ne digatama janadipathi hitiye.
------ Post added on Nov 19, 2024 at 12:50 AM
සැහෙන්න උඩින් හිතාගෙන වැඩ කලේ ඕකා. ඔලුවටම අරන් හිටියේ. ළඟ පාතින් යන මිනිස්සුන්ට පොඩ්ඩ ඇත්තනම් ගහනවා ඒ තරම් විකෘති නාසියා.
ඕකා නටපු නැටිල්ල නිසා ප්‍රේමයාත් එකතු වෙලා බෝම්බෙ තිබ්බෙ කියලා කටකතා තියෙන්නේ. බෝම්බේ සෙට් කරලා තිබ්බ විදිහ ප්ලැන එහෙම බැලුවාම ඇත්තක් නැත්තෙත් නැ.
රංජන් විජේරත්න ගෙ මුණුබුරෙක් මේ පාර දකුණෙන් ඡන්දෙ ඉල්ලුව සජබෙන් ... පොරට ඇපත් නෑ but ඉස්සරහට එයි ඡන්ද වලදි
සිසිල් පුක කුණු වෙලා, පුදුම දුක් විඳලා මැරුනේ..... පුකේ පිළිකාවක්....
සෙසිල් වෛද්‍යරත්න
ප්‍රේමදාස උඩුගම්පොල
මෙන්න මේ දෙන්නට.
රනිල් තාම හොඳට ඉන්නේ.