ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    පංච කාමයට ඇලුන අයට කාම තණ්හාව
    ඒ කියන්නේ ඇසෙන් රූප තණ්හා, කනෙන් ශබ්ධ තණ්හා,...වගේ තණ්හා 6 ට තමයි කාම තණ්හා කියන්නේ

    කාම අරමුණු යට කරලා ලෞකික ධ්‍යාන ලැබුවට ඔවුන්ගේ තණ්හාව නැති වෙලා නෑ.
    හැබැයි ඇසෙන් කනෙන් නාසයෙන් හටගන්න තණ්හා 6 නෑ (කාම තණ්හා නෑ )
    ඔවුන් ඇලිලා ඉන්නවා ධ්‍යාන සුවයට
    ඒ තමයි භව තණ්හාව
    ඒකයි කාම අරමුණු යට කරලා ලෞකික ධ්‍යාන වලට ඇලුණු අයට භව තණ්හා කියලා මීමුරේ හාමුදුරුවෝ කියන්නේ

    ආත්ම දෘෂ්ඨිය
    ------------------
    දෙසැටක් මිත්‍යාදිට්ඨි විස්තර කරන බ්‍රහ්මජාල සූත්‍රයේ 73-78වෙනි ජේද වල මේ තියෙන්නේ ආත්ම දෘෂ්ඨිය ගැන
    https://thripitakaya.org/tipitakaya/Index/45?s=6

    උච්ඡේද දෘෂ්ටිය
    -----------------------
    අනිච්චයි, දුක්ඛයි, අනාත්මයි කිය කියම අද බොහෝ බන වලට ඇහෙන්නේ උච්ඡේද දෘෂ්ටියයි. මෙතන තියෙන්නෙත් බත් පාං, කවුපි, මුං ඇට කාලා හැදුණු ආපෝ, තේජෝ, වායෝ, පඨවි ගොඩක්, පඹයගේ තියෙන්නෙත් ආපෝ, තේජෝ, වායෝ, පඨවි. මැරුනට පස්සේ ඔය මොකුත් නෑ සත්ත්වයෙක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ.

    අද කාලේ සක්කායදිට්ඨිය ගැන කතා කරන්නෙත් ආත්මයට දාලා. මමෙක් නෑ කියලා. අනිච්ච කතා කරන අයත් ගිහින් වැටෙනවා සක්කායදිට්ඨිය නැති කරන්න නම් මම නැති කරන්න ඕනේ කියලා.

    අද බොහෝ දෙනෙක් ශාශ්වත දෘෂ්ඨියට වැටෙන්නේ නෑ බුදුන්වහන්සේ අනිච්ච දුක්ඛ "අනාත්ම" ගැන කිව්ව නිසා ආත්මයක් තියෙන්න විදිහක් නෑ කියලා. ශාශ්වත දෘෂ්ඨිය ටිකක් වත් හොඳයි මැරුනට පස්සේ කොහේ යයිද දන්නේ නැති නිසා පිනක් කරලා වත් දිව්‍යලෝකේ යනවා. ඒත් උච්ඡේද දෘෂ්ඨිය අති භයානකයි..

    දෙසැටක් මිත්‍යාදිට්ඨි විස්තර කරන බ්‍රහ්මජාල සූත්‍රයේ 85-93 වෙනි ජේද වල මේ තියෙන්නේ උච්ඡේද දෘෂ්ටිය ගැන

    https://thripitakaya.org/tipitakaya/Index/45?s=6

    Thank you for the references.

    "
    ඔවුන් ඇලිලා ඉන්නවා ධ්‍යාන සුවයට
    ඒ තමයි භව තණ්හාව"

    Me idea ekata source eka mokakda?

    "අද කාලේ සක්කායදිට්ඨිය ගැන කතා කරන්නෙත් ආත්මයට දාලා. මමෙක් නෑ කියලා. අනිච්ච කතා කරන අයත් ගිහින් වැටෙනවා සක්කායදිට්ඨිය නැති කරන්න නම් මම නැති කරන්න ඕනේ කියලා."

    Sakkaya ditti kiyanne mokakda pitakayata anuwa?
     
    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33

    sath ( subai ) + kaya ( pancha iskandaya ) + dittiya ( dakima ) = pancha iskandaya suba deyak lesa dakima
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    sath ( subai ) + kaya ( pancha iskandaya ) + dittiya ( dakima ) = pancha iskandaya suba deyak lesa dakima

    Owa kawuda ban kiyala tiyenna... rupa dakeme, shabda aseeme...kriyawaliya wadakata nathi ekak kiyala attakilamata yoginuth danagena hitiya...
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Owa kawuda ban kiyala tiyenna... rupa dakeme, shabda aseeme...kriyawaliya wadakata nathi ekak kiyala attakilamata yoginuth danagena hitiya...
    Panchaskandaya kiwwe roopa baleema shabda aseema nemei roopa, vedana, sanna, sankaara, vinnana kiyana chaithasika paha. Ewa subayi saarayi mamaya maageya kiyala ganeema thamai sakkaya ditti kiwwe
     
    • Like
    Reactions: thilinad66

    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    Screenshot 2020-10-09 140212.png

    මේ දෙය තමන්ගෙ ජීවිතයට දාල බලල පුලුවන්නම් තෙරුම් ගන්න බලන්න... මෙන්න මේ නිසයි බුදු රජානන් වහන්සේ ලෝකය දුක මත පවතිනව කියල දේශනා කලේ... ලෞකික ආස්වාදයේ අසාරත්වයත් ආදීනවයත් ප්‍රඥාවෙන් දකින්න උත්සහ කරන්න 🙏🙏
     
    • Like
    Reactions: mr90486

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Sakkaya ditti kiyanne mokakda pitakayata anuwa?

    "කය" කියන්නෙයි "කාය" කියන්නෙයි එකක් නෙවෙයි 2ක්

    සක්කාය කියන එකේ "කාය" කියන්නේ "රූප , වේදනා, සංඥා, සංඛාර" කියන ස්කන්ධ පංචකයයි

    කාය කියන එකට "කය" (ශරීරය ) කියලා අරගන තමයි සක්කාය දිට්ඨිය ණැති කරන්න කට්ටිය "මම නැති කරන්න ඕනේ" කියන්නේ

    එතකොට ඔය "කාය" ටික සත් කියලා ගත්තම "සක්කාය" වෙනවා.
    ඒ කියන්නේ පංච උපාධානස්කන්ධයටයි සක්කාය කියන්නේ.

    "සත්" කියන්නේ නිච්ච සුඛ අත්ත සුබ කියන එකයි

    සක්කාය කියන්නේ පංචඋපාධානස්කන්ධයටයි

    "ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද? ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්‍ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපොපාදානස්කන්‍ධය, වෙදනොපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරොපාදානස්කන්‍ධය, විඥානොපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤෙචාපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී."
    (මජ්ජිමනිකාය, මූල පන්නාසකය, චූල යමක වර්ගය, චූළවෙදල්ල සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/41?s=143

    පංචස්කන්ධය නිච්චයි, සුඛයි, අත්තයි, සුබයි කියලා ගන්න එක නිසයි පංචඋපාධානස්කන්ධය හැදෙන්නේ

    අනිච්ච දේ නිච්චයි කියලා
    දුක්ඛ දේ සුඛ කියලා
    අනත්ත දේ අත්ත කියලා
    අසුබ දේ සුබ කියලා අරගන අසෘතවත් පෘතජනයා විපල්ලාස 4ක් හදාගන ඉන්නේ

    විපල්ලාස කියන එකට වචන ගොඩයි
    අවිද්‍යාව, මඥ්ඥනාව, මෝහය, ප්‍රපංච, මිත්‍යාදිට්ඨි, අයෝනිසෝමනසිකාරය, යථාභූතය නොදන්නාකම

    සංඥා, චිත්ත, දෘෂ්ටි කියන වස්තු ටිකයි ඔය උඩින් කිව්ව විදිහට විපල්ලාස වෙන්නේ. එතකොට විපල්ලාස වුනාට පස්සේ ඒවට කියනවා
    සංඥාවිපර්‍ය්‍යාස,
    චිත්තවිපර්‍ය්‍යාස,
    දෘෂ්ටිවිපර්‍ය්‍යාසය කියලා

    සෝවාන් පුද්ගලයාගේ විපල්ලාස මෙන්න මේ විදිහට ඉවර වෙලා තියෙන්නේ
    නිච්ච, අත්ත කියන 2ම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා

    දිට්ඨි විපල්ලාස වල (නිච්ච, අත්ත, සුඛ, සුබ කියන 4 ම) සම්පූර්ණයෙන්ම ඉවරයි
    සංඥා විපල්ලාස වල නිච්ච, අත්ත ඉවරයි (ඒත් සුඛ, සුබ තියනවා)
    චිත්ත විපල්ලාස වලත් නිච්ච, අත්ත ඉවරයි (ඒත් සුඛ, සුබ තියනවා)

    සෝවාන් පුද්ගලයාටත් උපාධානස්කන්ධයක් ගොඩ නැඟෙනවා, ඒත් දෘෂ්ඨියක් නෑ (දිට්ඨි විපල්ලාස වල නිච්ච, අත්ත, සුඛ, සුබ කියන 4 ම සම්පූර්ණයෙන්ම ඉවර නිසා)

    ඒ කියන්නේ දිට්ඨි විපල්ලාසය නැති නිසා සක්කායදිට්ඨිය නෑ

    ඔන්න ඕකයි සෝවාන් පුද්ගලයාට සක්කායදිට්ඨිය නෑ කියලා කියන්නේ.

    එතකොට ඔය සක්කායදිට්ඨිය නැති කරගන්නේ කොහොමද?

    "මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ"
    (සංයුත්තනිකාය 4 , සක්කායදිට්ඨිප්පහාන සූත්‍රය, )
    https://www.thripitakaya.org/sutta/index/1678

    ඇසට ඔය වගේම තමයි කනට, නාසයට, දිවටත්.....

    ඇසේ පහස කියන්නේ ආශ්වාදය

    "සක්කායදිට්ඨිය සියළු මිත්‍යාදෘෂ්ඨියට පදට්ඨාන යැ. සක්කායදිට්ඨිය නාමරූපයට පදට්ඨාන යැ. නාමරූපය සක්කායදිට්ඨියට පන්දට්ඨාන යැ "
    (ඛුද්‌දක නිකාය, පෙටකොපදෙසෙ, සප්තම භූමි )
    https://www.thripitakaya.org/tipitakaya/Index/1034?s=24109

    ඒ කියන්නේ සක්කායදිට්ඨියෙන් මිදුනාම සියළු මිත්‍යාදිට්ඨි වලින් මිදෙනවා
    (පදට්ඨාන කියන්නේ පාදම, මූලික වෙනවා කියන එක)

    සක්කාය දිට්ඨිය ගැන මීමුරේ හාමුදුරුවන්ගේ පැහැදිළි කිරීම මේ

    Last edited:

    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    Owa kawuda ban kiyala tiyenna... rupa dakeme, shabda aseeme...kriyawaliya wadakata nathi ekak kiyala attakilamata yoginuth danagena hitiya...

    shabda aseema wadakata nathi deyak kiyala awidya sahagatha yoogin hithan hitiya nisa thamai e ayata sath dharmaya swanaya karala awaboda karaganna bari une.... mokada kiyanawa nam lidata watunu miniha lin katinmai goda enna oni... prashne tyenne rupa balala, shabda ahala awidyawa thawa wadi karagena niwanin ath unot... methanadi indriya nirodaya nemei karanna oni aayathana nirodayai...
     
    • Like
    Reactions: mr90486

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ආනා පානා සති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන එක නම් අපි ඉපදුන දවසේ ඉදන් ආනා පානා සති තමා කරලා තියෙන්නේ
     
    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    මෙහෙම දෙයක් තියෙනවා.... චිත්ත ඒකාග්රතාවය එකක් චිත්ත පාරිශුද්ධිය තව එකක්.... මෙතන වෙලා තියෙන්නේ ඒ දෙක පැටලිලා... හුස්ම ඇතුළු කරන පිට කරන එකෙන් චිත්ත ඒකග්‍රතාවය ඇති වෙන්නේ... එකෙන් කෙලෙස් යටපත් වෙන්න පුළුවන්... නමුත් අපි කරන්න ඕනි කෙලෙස් අඳුරාගෙන ඒව නැවත ඇති නොවන විදිහට අයින් කරගන්න එකයි... අන්න ඒක තමයි ඇසුරු කිරීම පහ කිරීම කියන්නේ... නැතුව හුස්ම නෙමෙයි....
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    වහරකයා පස්සේ දිව්වා..සූ ගාලා thread දැම්ම...Rejected..😆😆😆

    වලස්මුල්ල පල්ලි අභය පස්සේ දිව්වා..සූ ගාලා thread දැම්ම...Rejected..😆😆😆

    දැන් මී මුරේ ගොය්යා කරේ තියාගෙන සූ ගාලා thread දැම්ම...Rejected..😆😆😆

    වාහරකයා මුන්ගේ ගොන් මොලේට දාපු විෂබීජ ටික ඔලුවෙ කිඳා බහල තියෙන්නේ..
    ඒ ටික අයින් කරන කන් ධර්මය විකෘති කරලා කියන ඕනෑම සිවුරු කාරයෙක් මුන් ට පොරවල්..😆😆😆

    මේ කතාවෙ ඇත්තක් තියෙනවා.
    කාලයක් sj91, superuser කියන නම් වලින් මීවනපලානේ නමින් ඉන්න හොර දෙටුවගේ ගුණ ගායනා කරා...

    ඊට පස්සෙ Malseven කියන නමෙන් වහරක අධර්මය පතිරෙව්වා..
    දැන් Hipapotemas කියන නමෙන් අධර්මය ප්‍රචාරය කරනව. mr90486 , Elakiri Appachchi වගේ නම් වලින් අනුමත කරනවා බම්ප් කරනවා.

    මට හිතෙන්නෙ මේ කලින් SJ91 නමෙන් ආපු කතෝලික උන්නෑහේ තමයි ආයෙත් මේ වෙන වෙන නම් වලින් ඇවිල්ලා තියෙන්නෙ ,,එකම කාරණාවට, ක්‍රිස්තියානි වලස්මුල්ලේ අභය නම් මිසදිටුවගේ කල්ලියට සම්බන්ධ අයෙක් හෝ කීපදෙනෙක්,,,

    මේ ගොල්ලන්ගෙ පරණ ත්‍රෙඩ් බැලුවොත් හොදට අදුරගන්න පුලුවන් ලියන විදියෙන් වචන වලින් එකම පුද්ගලයෙක් බව.බම්ප් කරලා අනුමත කරලා නියමයි වගේ කමෙන්ට් දාන්නෙ තවත් කීප දෙනෙක්.
    එදා ඉදන් රැකගෙන ආපු බුදු දහමට පහර ගහල පූජා,වන්දනා එපා කියල දැන් ආනාපානසති එපාලු. විදර්ශනා කරන්න පුලුවන් සෝවාන් වෙච්ච අයට විතරලු.. මොන විහිලුද මේ...

    දාන ත්‍රේඩ් වලින් අඳුරගන්න පුලු
    වන් මේ අයගේ අරමුණ ධර්මයේ නාමයෙන් අධර්මය ප්‍රචාරය කරලා මේකෙ ඉන්න බෞද්ධ අයගේ ඔලුව අවුල් කරන එක... රැවටෙන්න එපා..

    මෑත කාලේ අන්තර්ජාලය හරහා ධර්මයේ නාමෙන් ප්‍රචලිත උනෙගොඩක් කල්ලි වාද,මතවාද ,තමන් අනුන්ට වඩා හුවා දක්වන, බොරු රහත් බව මවා පෑම්විතරයි..අද සබෑ ධර්මය දේශනා කරන්නෙ ඉතාම අතලොස්සක් හිමි වරුන් පමණයි. ඒ නිසා ප්‍රවේශමෙන්.
    කාට හරි බුද්ධ ධර්මය නිවරදිව ඉගෙන ගන්න ඕනෙ නම් පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත් පෙල මුල සිට කියවන්න...තෙරුවන් සරණයි..
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    බමුණු පරපුරෙන් පැවත එන්නන්ගෙන්, ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් නොලැබූ ධර්මවබෝදයට ප්‍රඥාව මද පදපරමයන්ගෙන් කොපමණ චෝදනා එල්ල උවද මේ සියලු ධර්ම ප්‍රචාරණ කටයුතු මෙතෙක් සිදු කලේ එදිනෙද සෑම මොහොතකම ප්‍රත්‍යක්ෂව අත්දකින රාග, ද්වේශ මෝහ මුලයන්ගේ ප්‍රහාණය තුලින් අප ලබන සිතේ නිදහස තවත් එකෙකුට හෝ ලබා ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වා දීමේ උතුම් පරමාර්ථය මුලික කරගෙන මිස වෙනත් පරමාර්ථ ලාබ ප්‍රයෝජන ප්‍රසංසා බලාපොරොත්තුවෙන් නොවේ. සත්‍ය ධර්මයට එරෙහිව අපහාස, උපහාස නැගුවන් එය යටපත් කර දැමීමට උත්සහ දැරුවන් බුදුන් දවසද සිට ඇත. අදත් සිටියි. අනාගතයේත් සිටිනු ඇත. ධර්මය නිවැරදිව හඳුනා ගත් පුද්ගලයා මේ මතු කර ඇති ධර්ම කාරණාවන් ක්‍රියාවට යොදවා මෙම ධර්මයේ පවතින සත්‍ය අසත්‍ය තාවය තමන් විසින්ම වටහා ගනු ඇත. එතනින් එහා දෙයක් කීමට නැත. මන්ද යත් ධර්මය වෙනුවෙන් වාද විවාද අනවශ්‍යය. අවශ්‍ය වන්නේ අදර්මය දුටු තැන ධර්මයෙන් කරුණු පහද දීම පමණකි. එසේ කල පසුද වටහා ගත නොමැතිනම් එය ඒ ඒ පුද්ගල දෘෂ්ටියේ සහ ප්‍රඥාවේ ගැටළුවක් මිස ධර්මයේ ගැටළුවක් නොවේ. එය එසේ නොවේ නම් බුදුන් දවසද ජිවත් වූ සියලු දෙනා නිර්වානවබෝදය කරනු ඇත.

    ඉහල ඇති යමක් බිමට වැටීම ධර්මතාවයයි. කව්රුන් පිළිගත්තද, නොපිලිගත්තද එම ධර්මතාවය වෙනස් නොවන්නාසේ බුද්ධ ධර්මය හරහා බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් සත්‍යයද එසේමමය. වටහා ගන්නා එතෙර වෙයි. වටහා නොගන්නා සසරේ තැවෙයි.
    🙏 🙏🙏
     
    Last edited:

    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    මේක හරිම සරල දෙයක්, තමන් අහන ධර්මයක් තමන්ගේ ජීවිතයට දාල බලන්න... ඒ ධර්මය නිසා තමන්ගේ රාග ද්වේශ මෝහ නිමෙනව නම් සහ අනිචච දුක්ඛ අනත්ත වැටහෙන වනම් ඒක නිවන් දකින ධර්මයක්... තමන්ට ඒ නිවීම ලැබෙන්නේ නැත්තම් , ලෝකයේ ආසාරත්වය වැටහෙන්නේ නැත්තම් මොන ස්වාමීන් වහන්සේ නමකගෙන් බන අහුවත් වැඩක් වෙනවද? 'යමෙක් ධර්මය දකීද හේ බුදුන් දකී '. ඉතිං බුදුන් දකින්නත් ධර්මය දැකලා ඉන්න ඕනි නම් කොහොමද කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් විනිශ්චය කරන්නේ?
    කව්රුවත් කියන පලියට ගන්නත් ප්‍රතික්ෂේප කරන්නත් යන්න එපා... දෙකක් එකට සසඳන්න යන්නත් එපා... තමන්ගේ ජීවිතයට දාල ගැලපෙනවද බලන්න... වෙන නම් විදිහක් නෑ... උඩයන රොකට් එකක් පහළ වාතයට ගැම්ම තියනවා වගේ තමන්ට apply කරල බලන්න.. සත්‍ය එකයි තියෙන්නේ, ඒක දක්කොත් දැක්කම තමයි... ආපහු කාගෙන්වත් අහන්න යන්න ඕනි නැහැ හරි වැරැද්ද මොකක්ද කියලා.... නමුත් එතකම් මේ ආර්ය පරීක්ෂනය කරන්න වෙනවා.. තෙරුවන් සරණයි 🙏🙏
     
    • Like
    Reactions: mr90486

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ කතාවෙ ඇත්තක් තියෙනවා.
    කාලයක් sj91, superuser කියන නම් වලින් මීවනපලානේ නමින් ඉන්න හොර දෙටුවගේ ගුණ ගායනා කරා...
    ඊට පස්සෙ Malseven කියන නමෙන් වහරක අධර්මය පතිරෙව්වා..
    දැන් Hipapotemas කියන නමෙන් අධර්මය ප්‍රචාරය කරනව. mr90486 , Elakiri Appachchi වගේ නම් වලින් අනුමත කරනවා බම්ප් කරනවා.

    මට හිතෙන්නෙ මේ කලින් SJ91 නමෙන් ආපු කතෝලික උන්නෑහේ තමයි ආයෙත් මේ වෙන වෙන නම් වලින් ඇවිල්ලා තියෙන්නෙ ,,එකම කාරණාවට, ක්‍රිස්තියානි වලස්මුල්ලේ අභය නම් මිසදිටුවගේ කල්ලියට සම්බන්ධ අයෙක් හෝ කීපදෙනෙක්,,,

    මේ ගොල්ලන්ගෙ පරණ ත්‍රෙඩ් බැලුවොත් හොදට අදුරගන්න පුලුවන් ලියන විදියෙන් වචන වලින් එකම පුද්ගලයෙක් බව.බම්ප් කරලා අනුමත කරලා නියමයි වගේ කමෙන්ට් දාන්නෙ තවත් කීප දෙනෙක්.
    එදා ඉදන් රැකගෙන ආපු බුදු දහමට පහර ගහල පූජා,වන්දනා එපා කියල දැන් ආනාපානසති එපාලු. විදර්ශනා කරන්න පුලුවන් සෝවාන් වෙච්ච අයට විතරලු.. මොන විහිලුද මේ...

    දාන ත්‍රේඩ් වලින් අඳුරගන්න පුලු
    වන් මේ අයගේ අරමුණ ධර්මයේ නාමයෙන් අධර්මය ප්‍රචාරය කරලා මේකෙ ඉන්න බෞද්ධ අයගේ ඔලුව අවුල් කරන එක... රැවටෙන්න එපා..

    මෑත කාලේ අන්තර්ජාලය හරහා ධර්මයේ නාමෙන් ප්‍රචලිත උනෙගොඩක් කල්ලි වාද,මතවාද ,තමන් අනුන්ට වඩා හුවා දක්වන, බොරු රහත් බව මවා පෑම්විතරයි..අද සබෑ ධර්මය දේශනා කරන්නෙ ඉතාම අතලොස්සක් හිමි වරුන් පමණයි. ඒ නිසා ප්‍රවේශමෙන්.

    කාට හරි බුද්ධ ධර්මය නිවරදිව ඉගෙන ගන්න ඕනෙ නම් පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත් පෙල මුල සිට කියවන්න...තෙරුවන් සරණයි..

    සම්පූර්ණ වැරදි අදහසක්.

    කලින් thread දැම්මෙත් මේ account එකෙන්මයි. නම් වෙනස් කරලා නෑ. මම එදත් බමුණු මත විවේජනය කළා. අදත් එහෙමයි.

    අද බණ කියනවා කියලා 95%කම ඇහෙන්නේ බමුණන්ගේ දේශනා. ඔන්න ඔය බමුණු මත දරාගන ඉන්නකම් ලෝකෝත්තර අර්ථයෙන් කියන බණ වැටහෙන්නේ නෑ...

    මීමුරේහාමුදුරුවෝ ඔය බමුණු මත සේරම ලස්සනට විවේජනය කරලා ලෝකෝත්තර අර්ථයෙන් බණ කියනවා. ඔය youtube video දාලා තියන චැනල් එකට ගිහින් තියන දේවල් අහලා බලන්න. එතකොට මලකඩ සේරම ගැලවෙයි.

    උන්වහන්සේගේ සේරම වීඩියෝ elakiri එකේ දාලා නෑ. මාසයක් ඇතුලත උන්වහන්සේගේ දේශනා වලින් ගත්ත ටික විතරයි තවම අප්ලෝඩ් කළේ...

    අභය හාමුදුරුවෝ කිව්වෙත් ඔය ටිකමයි. ත්‍රිපිටකය ගැඹුරින් අධ්‍යයනය කරපු සේරම කියන්නේ එකම කතාවක්. මාරයි නේද? උඩින් පල්ලෙන් කියවපුවහම ත්‍රිපිටකයේ වචන වලට එන්නේ "නොගැඹුරු, බාල, ලෞකික, පෘතජන, බමුණු" අර්ථයයි.

    නමුත් ත්‍රිපිටකයේ බොහෝ වචන වලට ලෝකෝත්තර අර්ථයක් තියනවා. මීමුරේ ස්වාමින්වහන්සේගේ දේශනා වල මේ ලෝකෝත්තර අර්ථය මතු වෙන වචන කිහිපයක් මේ.
    1) සිහිය (සතිය)
    2) පමාව
    3) පාපය
    4) කුසලය
    5) විදර්ශනාව
    6) මරණ සතිය
    7) කාය, කායානුපස්සනා
    8) අනිත්‍ය
    9) සීලය
    10) රූප
    11) ධර්මය
    12) ධම්මානුධම්මපටිපදාව
    13) බුද්ධ

    සාම්ප්‍රදායික 95%ක් දේශනා වල ඔය ලෝකොත්තර අර්ථය වෙනුවට තියෙන්නේ බමුණ් අර්ථයයි
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ කතාවෙ ඇත්තක් තියෙනවා.
    කාලයක් sj91, superuser කියන නම් වලින් මීවනපලානේ නමින් ඉන්න හොර දෙටුවගේ ගුණ ගායනා කරා...

    ඊට පස්සෙ Malseven කියන නමෙන් වහරක අධර්මය පතිරෙව්වා..
    දැන් Hipapotemas කියන නමෙන් අධර්මය ප්‍රචාරය කරනව. mr90486 , Elakiri Appachchi වගේ නම් වලින් අනුමත කරනවා බම්ප් කරනවා.

    මට හිතෙන්නෙ මේ කලින් SJ91 නමෙන් ආපු කතෝලික උන්නෑහේ තමයි ආයෙත් මේ වෙන වෙන නම් වලින් ඇවිල්ලා තියෙන්නෙ ,,එකම කාරණාවට, ක්‍රිස්තියානි වලස්මුල්ලේ අභය නම් මිසදිටුවගේ කල්ලියට සම්බන්ධ අයෙක් හෝ කීපදෙනෙක්,,,

    මේ ගොල්ලන්ගෙ පරණ ත්‍රෙඩ් බැලුවොත් හොදට අදුරගන්න පුලුවන් ලියන විදියෙන් වචන වලින් එකම පුද්ගලයෙක් බව.බම්ප් කරලා අනුමත කරලා නියමයි වගේ කමෙන්ට් දාන්නෙ තවත් කීප දෙනෙක්.
    එදා ඉදන් රැකගෙන ආපු බුදු දහමට පහර ගහල පූජා,වන්දනා එපා කියල දැන් ආනාපානසති එපාලු. විදර්ශනා කරන්න පුලුවන් සෝවාන් වෙච්ච අයට විතරලු.. මොන විහිලුද මේ...

    දාන ත්‍රේඩ් වලින් අඳුරගන්න පුලු
    වන් මේ අයගේ අරමුණ ධර්මයේ නාමයෙන් අධර්මය ප්‍රචාරය කරලා මේකෙ ඉන්න බෞද්ධ අයගේ ඔලුව අවුල් කරන එක... රැවටෙන්න එපා..

    මෑත කාලේ අන්තර්ජාලය හරහා ධර්මයේ නාමෙන් ප්‍රචලිත උනෙගොඩක් කල්ලි වාද,මතවාද ,තමන් අනුන්ට වඩා හුවා දක්වන, බොරු රහත් බව මවා පෑම්විතරයි..අද සබෑ ධර්මය දේශනා කරන්නෙ ඉතාම අතලොස්සක් හිමි වරුන් පමණයි. ඒ නිසා ප්‍රවේශමෙන්.
    කාට හරි බුද්ධ ධර්මය නිවරදිව ඉගෙන ගන්න ඕනෙ නම් පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත් පෙල මුල සිට කියවන්න...තෙරුවන් සරණයි..

    :yes::yes::yes:
    "අනිත්‍ය නම් දුකයි නම් බුදුහාමුදුරුවෝ දුකට දාන්න"ද අහනවා අනිත්‍ය බලන්න කිව්වේ. හෙහ් හෙහ්...හපොයි! මූ නම් පුදුම මොන්ගල් චීවරදාරියෙක්.
    පෘතග්ජනයා ඉන්න සුඛ, නිත්‍ය, ආත්ම, සුබ කියන විපල්ලාසයන්ගෙන් මුදවාගෙන ලෝකයේ යතාභූත ස්වභාවය බලන්න බුදු පියාණන් අනිච්ච සඤ්ඤාව, ආත්ම සඤ්ඤාව වඩන්න දේශනා කලේ, ඒ සරල කාරණයවත් හරියට තේරුම් ගන්න බැරි ඔලමොට්ටල මොන්ගලයෙක් මේ මී මුරේ ගොන් වස්සා!
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :yes::yes::yes:
    "අනිත්‍ය නම් දුකයි නම් බුදුහාමුදුරුවෝ දුකට දාන්න"ද අහනවා අනිත්‍ය බලන්න කිව්වේ. හෙහ් හෙහ්...හපොයි! මූ නම් පුදුම මොන්ගල් චීවරදාරියෙක්.
    පෘතග්ජනයා ඉන්න සුඛ, නිත්‍ය, ආත්ම, සුබ කියන විපල්ලාසයන්ගෙන් මුදවාගෙන ලෝකයේ යතාභූත ස්වභාවය බලන්න බුදු පියාණන් අනිච්ච සඤ්ඤාව, ආත්ම සඤ්ඤාව වඩන්න දේශනා කලේ, ඒ සරල කාරණයවත් හරියට තේරුම් ගන්න බැරි ඔලමොට්ටල මොන්ගලයෙක් මේ මී මුරේ ගොන් වස්සා!

    ඉතින් ඒ කියන කාරණය එහෙම නෙවෙයි කියලා උඹට පැහැදිළි කරන්න බෑනේ... ඔහේ කටපාඩම් කරගත්ත එකක් උඹ ඔලුවේ තියාගන ඉන්නවා
    අනේ උඹ වගේ මී හරකෙක්....

    ඒක එහෙම නෙවෙයි නම් ඒක එහෙම නෙවෙයි කියන්නේ මෙන්න එම නිසයි කියලා පියවරෙන් පියවර පැහැදිළි කරපන්කෝ රෙද්දී රීගන දඟලන්නේ නැතුව

    නිච්ච, සුඛ, අත්ත, සුබ කියන විපල්ලාසයන්ගෙන් සත්ත්වයා දුකට පත් වෙනවා නම් අනිච්ච, දුක්ඛ, අනත්ත, අසුබ කියන්නේ ඒ දුකින් මිදීම නෙවෙයිද?

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉතින් ඒ කියන කාරණය එහෙම නෙවෙයි කියලා උඹට පැහැදිළි කරන්න බෑනේ... ඔහේ කටපාඩම් කරගත්ත එකක් උඹ ඔලුවේ තියාගන ඉන්නවා
    අනේ උඹ වගේ මී හරකෙක්....

    ඒක එහෙම නෙවෙයි නම් ඒක එහෙම නෙවෙයි කියන්නේ මෙන්න එම නිසයි කියලා පියවරෙන් පියවර පැහැදිළි කරපන්කෝ රෙද්දී රීගන දඟලන්නේ නැතුව
    අනේ මරිමෝඩ හිපාටුවෝ! තවත් මොනව පැහැදිලි කොරන්නද? උඹේ තකතීරු කමට මම පලිද? බුද්ධ ධර්මය පලිද? ඔය ලියලා තියෙන්නේ පැහැදිලි කිරීම තමයි!

    නිච්ච, සුඛ, අත්ත, සුබ කියන විපල්ලාසයන්ගෙන් සත්ත්වයා දුකට පත් වෙනවා නම් අනිච්ච, දුක්ඛ, අනත්ත, අසුබ කියන්නේ ඒ දුකින් මිදීම නෙවෙයිද?

    විපල්ලාස වලින් දුක එනවා කියලා කිව්වේත් මී මුරේ ගොන් වස්සාද? හිහ් හුහ් හිහ්! විපල්ලාස වලින් දුක එනවා කියලා මොන සූත්‍රයේද තියෙන්නේ කියපන්?? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ගොබ්බයෝ විපල්ලාස සුත්‍රයේ බුදු වදන බලපිය! අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් ගැනීම සඤ්ඤා විපල්ලාසයකි, දෘෂ්ඨි විපල්ලාසයකි, චිත්ත විපල්ලාසයකි. එලෙසම අසුබ දේ සුබ.., දුක සැප වසයෙන්.., සහ අනාත්ම ආත්ම වශයෙන් ගැනීම ..සඤ්ඤා විපල්ලාසයකි, දෘෂ්ඨි විපල්ලාසයකි, චිත්ත විපල්ලාසයකි.

    අනිත්‍ය අනිත්‍ය ලෙස දකින, අසුබ අසුබ ලෙස දකින, දුක දුක් ලෙස දකින, අනාත්ම අනාත්ම ලෙසම දකින්නා සිටින්නේ දෘෂ්ඨි, සඤ්ඤා හෝ චිත්ත විපල්ලාසයක නොවේ. (විපරීත දෘශ්ඨියක, විපරීත සඤ්ඤාවක, විපරීත චිත්තයක ) එලෙස දකින්නා (සම්‍යග්) සම්මා දර්ශනයෙන් සියලු සසර දුක් නිමවයි.

    හයියෝ සිරිසේන. අනාගෙන තියෙන තරම, තව කල්ප 90කට මෙහා ගොඩ ඒමක් නම් නෑ!

    49. මහණෙනි, සංඥාවිපර්‍යාසයෝ චිත්තවිපර්‍යාසයෝ දෘෂ්ටිවිපර්‍යාසයෝ මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

    මහණෙනි, අනිත්‍යවස්තුයෙහි, ‘මේ නිත්‍ය ය’යි ගන්නේ සංඥාවිපර්‍යාසයෙකි, චිත්තවිපර්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍යාසයෙකි. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ සුඛය’යි ගන්නේ සංඥාවිපර්‍යාසයෙකි, චිත්තවිපර්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍යාසයෙකි. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ ආත්මය’යි ගන්නේ සංඥාවිපර්‍යාසයෙකි, චිත්තවිපර්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍යාසයෙකි. මහණෙනි, අශුභයෙහි, ‘මේ ශුභය’යි ගන්නේ සංඥාවිපර්‍යාසයෙකි, චිත්තවිපර්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍යාසයෙකි. මහණෙනි, මොහු සතර දෙන සංඥාවිපර්‍යාස වෙති, චිත්තවිපර්‍යාස, දෘෂ්ටිවිපර්‍යාස ද වෙති.

    මහණෙනි, සංඥාවිපර්‍යාස නොවන, චිත්තවිපර්‍යාස නොවන, දෘෂ්ටිවිපර්‍යාස නොවන මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

    මහණෙනි, අනිත්‍යවස්තුයෙහි, ‘මේ අනිත්‍යය’යි ගන්නේ සංඥාවිපර්‍යාස නො වේ. චිත්තවිපර්‍යාස, දෘෂ්ටිවිපර්‍යාස ද නො වේ. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ දුඃඛය’යි ගන්නේ සංඥාවිපර්‍යාස නො වේ. චිත්තවිපර්‍යාස, දෘෂ්ටිවිපර්‍යාස ද නො වේ. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ අනාත්මය’යි ගන්නේ සංඥාවිපර්‍යාස නො වේ. චිත්තවිපර්‍යාස, දෘෂ්ටිවිපර්‍යාස ද නො වේ. මහණෙනි, අශුභයෙහි, ‘මේ අශුභය’යි ගන්නේ සංඥාවිපර්‍යාස නො වේ. චිත්තවිපර්‍යාස, දෘෂ්ටිවිපර්‍යාස ද නො වේ.

    මහණෙනි, මොහු සතර දෙන සංඥාවිපර්‍යාස නොවෙති, චිත්තවිපර්‍යාස, දෘෂ්ටිවිපර්‍යාස ද නො වෙත්.

    121. අනිත්‍යවස්තුයෙහි (සංඥාවිපර්‍යාස වශයෙන්) නිත්‍ය සංඥා ඇති, දුඃඛයෙහි සුඛසංඥා ඇති, අනාත්මයෙහි ආත්මය යි දත් සංඥා ඇති, අශුභයෙහි ශුභසංඥා ඇති,

    122. දෘෂ්ටිවිපර්‍යාසවශයෙන් මිත්‍යාදෘෂ්ටියට වැටුනු (චිත්තවිපර්‍යාස වශයෙන්) වික්‍ෂිප්ත සිත් ඇති, (මෙසේ) විපරීතසංඥාදිය ගත්, යෝගයෙන් ක්‍ෂෙමය නො ලත්, ජනසඞ්ඛ්‍යාත ඒ සත්ත්‍වයෝ මාරයාගේ යෝගයෙහි යුක්ත වූවාහු වෙත්.

    123. ජාතිමරණ කරා යන සුලු ඒ සත්හු සසර ඇවිදිති. යම් කලෙක ලෝකයෙහි නැණ එළිය කරණ චතුස්සත්‍යබුද්ධයෝ පහළ වෙත් ද,

    124. ඒ බුදුවරු දුක් සන්හිඳුවන සුලු මේ සිවුසස් දහම් පවසත්. ඒ ප්‍රාඥයෝ ඔවුන්ගේ දහම් අසා ස්වකීය චිත්තය (නො කිලිටි සිත) ලැබ,

    125. අනිත්‍යය අනිත්‍ය විසින් දුටහ. දුක දුක් විසින් දුටහ. අනාත්මය අනාත්ම විසින් දුටහ. අශුභය අශුභ විසින් දුටහ. මෙසේ සම්‍යග් දර්‍ශනය ගැණීමෙන් සියලු සසර දුක් ඉක්ම ගියහ.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අනේ මරිමෝඩ හිපාටුවෝ! තවත් මොනව පැහැදිලි කොරන්නද? උඹේ තකතීරු කමට මම පලිද? බුද්ධ ධර්මය පලිද? ඔය ලියලා තියෙන්නේ පැහැදිලි කිරීම තමයි!

    විපල්ලාස වලින් දුක එනවා කියලා කිව්වේත් මී මුරේ ගොන් වස්සාද? හිහ් හුහ් හිහ්! විපල්ලාස වලින් දුක එනවා කියලා මොන සූත්‍රයේද තියෙන්නේ කියපන්?? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ගොබ්බයෝ විපල්ලාස සුත්‍රයේ බුදු වදන බලපිය! අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් ගැනීම සඤ්ඤා විපල්ලාසයකි, දෘෂ්ඨි විපල්ලාසයකි, චිත්ත විපල්ලාසයකි. එලෙසම අසුබ දේ සුබ.., දුක සැප වසයෙන්.., සහ අනාත්ම ආත්ම වශයෙන් ගැනීම ..සඤ්ඤා විපල්ලාසයකි, දෘෂ්ඨි විපල්ලාසයකි, චිත්ත විපල්ලාසයකි.

    අනිත්‍ය අනිත්‍ය ලෙස දකින, අසුබ අසුබ ලෙස දකින, දුක දුක් ලෙස දකින, අනාත්ම අනාත්ම ලෙසම දකින්නා සිටින්නේ දෘෂ්ඨි, සඤ්ඤා හෝ චිත්ත විපල්ලාසයක නොවේ. (විපරීත දෘශ්ඨියක, විපරීත සඤ්ඤාවක, විපරීත චිත්තයක ) එලෙස දකින්නා (සම්‍යග්) සම්මා දර්ශනයෙන් සියලු සසර දුක් නිමවයි.

    හයියෝ සිරිසේන. අනාගෙන තියෙන තරම, තව කල්ප 90කට මෙහා ගොඩ ඒමක් නම් නෑ!

    https://elakiri.com/javascript:void(0)

    අනේ මෙහෙමත් මී හරකෙක්

    අනිච්ච දෙයක් නිච්චයි කියලා ගත්තම තමයි දුක
    මේක මේ හිපාටුවට තේරෙන්නේ නැති හැටියක්

    යකෝ..ඒක නිච්චයි කියලා ගත්තම ඒ ගන්න එකාට/එකීට මාර සැපක් එන්නේ.
    ඒකට කියනවා අස්සාදය හෙවත් ආශ්වාදය කියලා
    එහෙම ඒක සැපක් වෙන්නේ තෝ වගේ පෘතජන හිපාටුවන්ටයි

    නමුත් ආර්‍ය අර්ථයෙන් ගත්තම ඒක දුකක්
    ඒකයි ඒකට සල්ල සූත්‍රයේ දෙවෙනි හුල කියන්නේ

    "මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙමේ කායික වේදනාව ද චෙතසික වේදනාව ද යන වේදනා දෙකක් විඳී. මහණෙනි, යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද ඒ මොහු දෙවෙනි හුලකිනුදු සමීපයෙහි විදුනාහු ද, මහණෙනි, මෙසේ වනාහි ඒ පුරුෂ තෙමේ හුල කරණකොටගෙන වේදනා දෙකක් විඳී."
    (සල්‌ල සූත්‍රය)
    http://www.thripitakaya.org/tipitakaya/Index/128?s=1736

    ඔය දෙවෙනි හුලට තමයි ආර්‍ය අර්ථයෙන් "ආර්‍ය දුක්ඛය" කියන්නේ

    සැප වේදනාවක් නිච්චයි, සුඛයි කියලා ගත්තම එන දෙවෙනි හුලට තමයි කියන්නේ "විපරිනාම දුක්ඛය" කියලා

    දුක් වේදනාවක් නම් ඔය දෙවෙනි හුලට කියන්නේ "දුක්ඛදුක්ඛ" කියලා

    ඔන්න ඔය සංඛාර දුක්ක, විපරිනාම දුක්ක, දුක්ඛදුක්ඛ කියන ට තමයි "දුක්ඛ ආර්‍ය සත්‍යය" කියන්නේ

    උඹ කතා කරන්නේ පෘතජන අර්ථයෙන්
    මම කියන්නේ ආර්‍ය අර්ථයෙන්

    උඹට මම කියන එක තේරෙන්නේ නෑ මොකද උඹ මෙච්චර කල් අහලා තියෙන්නේ "මම තවම සෝවාන් වත් වෙලා නෑ" කියලා හොටු පෙරාගන අඬ අඬ කියන බණ විතරයි.
    ඒවා කටපාඩම් කරගන බමුණු අර්ථ ඔලුවට දාගන ඒවගේ ඇලිලයි උඹ ඉන්නේ.

    ඒ නිසා මම කියන එක උඹට ගෝචර නෑ...

    ඒ නිසා උඹ අනාගෙන තියෙන තරමට නම් තව කල්ප 500කට මෙහා උඹ ගොඩ ඒමක් නම් නෑ!
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    විපල්ලාස වලින් දුක එනවා කියලා කිව්වේත් මී මුරේ ගොන් වස්සාද? හිහ් හුහ් හිහ්! විපල්ලාස වලින් දුක එනවා කියලා මොන සූත්‍රයේද තියෙන්නේ කියපන්??
    අනේ මෙහෙමත් මී හරකෙක්

    අනිච්ච දෙයක් නිච්චයි කියලා ගත්තම තමයි දුක
    මේක මේ හිපාටුවට තේරෙන්නේ නැති හැටියක්

    යකෝ..ඒක නිච්චයි කියලා ගත්තම ඒ ගන්න එකාට/එකීට මාර සැපක් එන්නේ.
    ඒකට කියනවා අස්සාදය හෙවත් ආශ්වාදය කියලා
    එහෙම ඒක සැපක් වෙන්නේ තෝ වගේ පෘතජන හිපාටුවන්ටයි

    නමුත් ආර්‍ය අර්ථයෙන් ගත්තම ඒක දුකක්
    ඒකයි ඒකට සල්ල සූත්‍රයේ දෙවෙනි හුල කියන්නේ

    "මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙමේ කායික වේදනාව ද චෙතසික වේදනාව ද යන වේදනා දෙකක් විඳී. මහණෙනි, යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද ඒ මොහු දෙවෙනි හුලකිනුදු සමීපයෙහි විදුනාහු ද, මහණෙනි, මෙසේ වනාහි ඒ පුරුෂ තෙමේ හුල කරණකොටගෙන වේදනා දෙකක් විඳී."
    (සල්‌ල සූත්‍රය)
    http://www.thripitakaya.org/tipitakaya/Index/128?s=1736

    BLAH BLAH BLAH....

    ඒ නිසා උඹ අනාගෙන තියෙන තරමට නම් තව කල්ප 500කට මෙහා උඹ ගොඩ ඒමක් නම් නෑ!

    විපල්ලාස වලින් දුක එනවා කියලා කිව්වේත් මී මුරේ ගොන් වස්සාද? හිහ් හුහ් හිහ්! විපල්ලාස වලින් දුක එනවා කියලා මොන සූත්‍රයේද තියෙන්නේ කියපන්??

    තමුසෙගේ බයිලාවත් මී මුරේ පිස්සු හුටංගේ බයිලාවත් වැඩක් නෑ, කරුණාකරල පෙන්නපං විපල්ලාස වලින් දුක එනවා කියලා තියෙන සුත්‍රය..බැරිද? පව් නේහ්..??

    දුක්ඛ සූත්‍රය - සබ්බං දුක්කං -සියල්ල දුකයි

    අනාත්ම සූත්‍රය - සබ්බං අනත්තා- සියල්ල අනාත්මයි!

    දැන් ඉතින් ආයෙත් උම්බෑ කියන්නෙ නතුව බලපං සබ්බ සුත්‍රය. ඒකේ තියෙනවා සියල්ල කියන්නේ මොකද්ද කියලා.

    උඹලා වගේ උපතින්ම දහම වැහිලා එක සද්ධර්ම ප්‍රතිරූපකයෙක්ගෙන් තවත් සද්ධර්ම ප්‍රතිරුපකයෙක්ට මාරුවෙන (කාලයක් වහරකයා, කාලයක් අභය, කාලයක් සමන්ත්ත බඩ්ඩ, කාලයක් මීවණපලානේ) නියම ධර්මය හැමදාම මග හැරෙන ඩයල් වලට ඉතින් කොච්චර කිව්වත් වැඩක් නෑ. පසේ බුදුවරයෙක්ට, රහතන් වහන්සේ කෙනෙක්ට කරපු නිග්‍රහක් නිසා අව-බුද්ධියක් ඇතුව, හරකෙක් වගේ මනසක් එක්කමයි ඉපදෙන්නේ. :lol: :lol: :lol:
     
    • Love

    හරක් පැටියෝ..
    පෘතජනයා කොහොමත් ඉන්නේ විපල්ලාස 4කයි
    ඒ තමයි නිච්ච, සුඛ, අත්ත, සුබ කියන විපල්ලාස 4

    පෘතජනයා ඉන්නේ දුකක නෙවෙයි නම් අපරාදේ සාරාසංඛ කල්පලක්ෂයක් පෙරුම්පුරලා බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒ දුක කියලා දෙන්න

    උඹ වගේ මී හරකෙක්ට ඒක තේරෙන්නේ නැත්තේ උඹ නහය ලඟටම එනකම් බමුණු මත වල ගිලිලා ඉන්නේ නිසයි

    ඔය ටික සැපක් කියලා අරගන චූන් එකේ පෘතජනයා ඉන්නේ.

    දැන් තෝ ඉන්නෙත් එහෙම්මමයි
    ඒක දුකක් කිව්වට පිළිගන්නෙම නෑනේ
    කොන කපපු තම්බියෙක්ද මන්දා
     
    තමුසෙගේ බයිලාවත් මී මුරේ පිස්සු හුටංගේ බයිලාවත් වැඩක් නෑ, කරුණාකරල පෙන්නපං විපල්ලාස වලින් දුක එනවා කියලා තියෙන සුත්‍රය..බැරිද? පව් නේහ්..??:LOL::LOL:

    සූත්‍රයක් නැහැ නේහ්? දැන් බොරුවට ඇඹරෙන්න එපා, කලිසම තෙමා ගන්න එපා!:ROFLMAO::ROFLMAO:
    උඹේ ගොන් තකතීරු හිතලු ගිහින් කියපන් තම්බින්ට! සුත්‍රයක නැති මල ඉලව් කියන, සද්ධර්ම ප්‍රතිරූපකයන් පුම්බන උඹ නම් ක්‍රිස්තියානි-තම්බි කවලමක් වගේ
    !:ROFLMAO::ROFLMAO: