ආඳරයට ප්‍රශ්නද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෙමව්පියන් විරුද්ධ ද?
    ඇය ඔබව මගහරිනවා ද?

    එහෙනම් මෙය අත්හදා බලන්න -
    පෝය දවසක කාටවත් නොපෙනෙන විදියට, කතා නොකර කඩල ඇට හතක් පැය හතක් පමන පෙගෙන්න දමන්න.
    රාත්‍රී කාලයේදි කාටවත් නොපෙනෙන විදියට, කතා නොකර සද එලිය වැටෙන ස්ථානයක වලදමන්න. වලදමන විට තමන්ගේ ආදරයේ ගැටලු විසදේවායි ප්‍රාර්ථනා කරන්න.

    ඔබගේ ගැටලුවට ඉක්මන් විසදුම් ලැබේවි.
     
    Jul 18, 2021
    1
    1
    3

    gon athal
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ලෙක් නැති උන්ට හරියන්නෙ නැද්ද ඕක?
    ක්‍රශ් එක මතක් කරගෙන කරපන්
    ඕක හොර ගැනිට වැඩ කරයිද ?
    එතකොට ප්‍රශ්න වැඩිවෙන එකනෙ බන් වෙන්නෙ,
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක දැක්කාම මතක් වුනේ. අපි පොඩි කාලේ කොල්ලො කියනවා, බිත්තරයක් විනාකිරිවල දාලා රැයක් විතර තියලා, ඒක වැලලුවාම බිත්තරේ පාන්දරට හූ කියනවා කියලා. :lol:

    උබලා ඒ කතාව අහලා නැද්ද? :rolleyes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,778
    8,103
    113
    Kotahena
    මේක දැක්කාම මතක් වුනේ. අපි පොඩි කාලේ කොල්ලො කියනවා, බිත්තරයක් විනාකිරිවල දාලා රැයක් විතර තියලා, ඒක වැලලුවාම බිත්තරේ පාන්දරට හූ කියනවා කියලා. :lol:

    උබලා ඒ කතාව අහලා නැද්ද? :rolleyes:
    winakiri nemei rasa diya. (Mercury) ethakota saddayak enawa
     
    • Love
    Reactions: Kolama