ආපදා

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ආපදාවට ලක්වූවන්ට ආධාර දෙන්න ගියාම සමහර තැන්වල කේස් දානවා කියන්නේ ඇත්තද බං :confused: බුකියේ කතාවක් යනවා. අපේ පැත්තෙන් ඉරිදට ආධාර ගෙනියන්න ඉන්නේ.


    glIl0vY.jpg


    SmV3pDG.jpg


    d5Ap5F0.jpg
     
    • Like
    Reactions: t.lakmal

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,698
    40,294
    113
    සීයක් ගත්තොත් ඔය වගේ කාලකන්නි චරිත දෙක තුනක් ඉන්න පුළුවන්. උන්ගේ වචන වලට හිත රිද්දගෙන අසරන වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන්නේ නැතුව ඉන්න එපා, උදව් කරන්න මැලි වෙන්නත් එපා.
     
    • Like
    Reactions: DangerMan119
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් හම්බෙන හැම ත්‍රඩ් එකකම කියා කියා ගිය ඒ පැත්තේ මිනිස්සු මේ ගන්වතුරෙන්වත් හැදෙයි කියල,

    ඔහොම තම මචං.සුනාමිය වෙලේ කෙලවෙච්ච මිනිස්සු කියන්නේ එක කොටසක්.
    රට ඇතුලේ ඉදන් ඔය හදිසි ගංවතුරට අහුවුනේ තව පිරිසක්.

    කියන එක තේරෙනවා කියල හිතනවා.
    මොකද විස්තරාත්මක කරපුවම ගොඩක් වුන්ට රිදෙනවා.
    උන්ට ලෙක්චර් දෙනවට වඩා වෙන වැඩ තියෙනවා.

    (හැමදාම වැස්ස ව්හපුවම ගෙවල් වලට වතුර දාල දුක් විදින ඈයෝ ගැන නෙමේ මම සදහන් කරේ.)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    සල්ලි තියෙන කොලඹ අය කැමති නැහැලු අාධාර ගන්න.අවතැන් අය කියලා කියනවට කැමති නැතිලු..තියෙන මාන්නේ තමා ඉතිං..
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සීයක් ගත්තොත් ඔය වගේ කාලකන්නි චරිත දෙක තුනක් ඉන්න පුළුවන්. උන්ගේ වචන වලට හිත රිද්දගෙන අසරන වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන්නේ නැතුව ඉන්න එපා, උදව් කරන්න මැලි වෙන්නත් එපා.
    :yes::yes::yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    සීයක් ගත්තොත් ඔය වගේ කාලකන්නි චරිත දෙක තුනක් ඉන්න පුළුවන්. උන්ගේ වචන වලට හිත රිද්දගෙන අසරන වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන්නේ නැතුව ඉන්න එපා, උදව් කරන්න මැලි වෙන්නත් එපා.

    කන්ඩ නැතුව හාමත් වෙනකොට තේරෙයි උන්ට රගේ. ඕව නම් ගනන් ගන්න දේවල් නෙවෙයි. ඒත් හිතපන්කෝ මනුස්සයෙක් සද්භාවයෙන් මොනවාහරි අරගෙන එනකොට මෙහෙම කතාවක් කිව්වොත් ඉවරයිනේ බං.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    oka damme ara manorama weerasinha kiyana dial eka neda
    uge gon katha tynwa bn samahara welwta.100%k wiswasa krna epa

    oka awilla facebook eke jeewithe gewana dial ekak :lol:

    kaduwela , malwana , walgama pathhata adara aduwen ghn tyne
    ada yaddi bona wathura ehema aduwen awir thibbe

    kelaniya vidyalankara piriwene inna ayata kama denna book krlalu tyne 23 wenakan
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    කන්ඩ නැතුව හාමත් වෙනකොට තේරෙයි උන්ට රගේ. ඕව නම් ගනන් ගන්න දේවල් නෙවෙයි. ඒත් හිතපන්කෝ මනුස්සයෙක් සද්භාවයෙන් මොනවාහරි අරගෙන එනකොට මෙහෙම කතාවක් කිව්වොත් ඉවරයිනේ බං.

    ow bn matanam kenthi yanava
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද දවසෙ නම් කෑම නම් අතිරික්තයක් තියෙනව, කෑම ප්‍රස්නයක් නැ, කැම අහක දාන තරමට තියෙනව හැමොම කෑම ගෙනත් දෙනව, වතුර උනත් අවුලක් වෙලා කියල දැක්කෙ නැ,
     
    • Like
    Reactions: waligamaya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,698
    40,294
    113
    කන්ඩ නැතුව හාමත් වෙනකොට තේරෙයි උන්ට රගේ. ඕව නම් ගනන් ගන්න දේවල් නෙවෙයි. ඒත් හිතපන්කෝ මනුස්සයෙක් සද්භාවයෙන් මොනවාහරි අරගෙන එනකොට මෙහෙම කතාවක් කිව්වොත් ඉවරයිනේ බං.

    මම ඕන තරම් ඔය වගේ කුජීත ගෑනු, මිනිස්සු එක්ක ආශ්‍රය කරලා තියෙනවා. උන් නොකා නොබී මැරෙන්න තරම් මෝඩයො නෙවෙයි. උන් පට්ට කපටියි. උන් තියෙන ඔක්කෝම කාලා ඇද කුද කියන ජාතියක්. අඩු පාඩු හොයන ජාතියක්. උදව් කරපු එකාගෙ හිතේ සතුටට බදා කරන ජතියක්. කොච්චර කරත් හොඳයි කියන ජාතියක් නෙවෙයි
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අපි ආධාර ලබාදෙන්න ගිය තැන්වලින් නම් තාම ඔහොම ප්‍රතිචාර ලැබුනෙ නෑ :baffled: ගොඩක් ආධාර එකම තැන්වලට ලැබුනම ඔහොම තමයි:angry: පුලුවන් නම් වැඩිය ආධාර නොලැබෙන තැන්වලට දෙන්න බලන්න :yes:

    සැ.‍යු-
    http://www.elakiri.com/forum/showpost.php?p=20168600&postcount=64
     

    waligamaya

    Well-known member
  • ඕක වෙන්නේ කට්ටිය ලගා වෙන්න ලේසිම තැනට බඩු කෑම ගිහින් දෙන්න ගියහම. එක නිසා සන්විදනත්මකව සහන සේවා සපයන කණ්ඩායමකට අදාර ටික දෙන්න එවිට ඒගොල්ලෝ ක්‍රමානු කුලව බෙදයි.


    මේක නෙවෙයි ගංවතුර 2003 දෙනියාය, අකුරැස්ස නෙළුව කටුවන ගංවතුර වගේ එකක් අවනම් බලාන තිබුනා රගේ
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මිනිස්සු හැදෙන්නේ නෑ බන්.:sorry:. එහෙම කියලා අපිට උන් අත අරින්න බෑ නේ:rolleyes:. පුළුවන් විදියට කරමු.:yes: හොද මිනිස්සු ටිකක් අතරේ ඔය වගේ පොඩ්ඩයි ඉන්නේ. උන් තේරුම ගනී ජිවිතේ කියන්නේ බුෆේ නෙවෙයි කියලා පස්සේ ;)