ආපහු කල් ගිහින් කලුවෝ 😢

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    Okata baalagiri doshe da ban? Giya awurudde Aug, December wetenawa kiwwa ne? 😂😂


    වැටෙන කයිසම උස්සගන්න බැරුව වැටෙන රට කොහෙ අල්ලන්නද..
    බයිලා නේ...
    මේ මනුස්සයා කොහෙද හිටියෙ සෑහෙන කාලෙකින් දැක්කෙ..
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    බලන් යද්දි රනිලාට ආයේ මිනිස්සු කැරකිලා ගිහිං ඡන්දේ දෙන්න බැරිත් නැ. 50 50 වගේ අනුරට ලේසි වෙන්නේ නැ නීතිය හරියට කරලා බඩු මිල පාලනය කරෙ නැත්තං. ආයේ ඉතින් එන උන්ව එලවන්න හෙන ගේමක් දෙන්න වෙයි දැන් ආන්ඩුව හොදයි බඩු මිලල වැඩි මිනිස්සු ඉන්නේ කෙහොමද අනික නීතිය හිතෙන හිතෙන වෙලාවට මිනිස්සු මරනවා එන්න කලින් කිව්වා ෆයිල් කෝ නැනේ
     
    • Haha
    Reactions: SimMaster

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මේ ජොක් විපක්ශෙම තමා මේ අන්ඩුව ගෙනියන්නෙ.. අන්ඩුවත් විපක්ශෙට කාලෙන් කාලෙට පොඩි මතෘකාවක් සෙට් කරලා දෙනවා