බලන් යද්දි රනිලාට ආයේ මිනිස්සු කැරකිලා ගිහිං ඡන්දේ දෙන්න බැරිත් නැ. 50 50 වගේ අනුරට ලේසි වෙන්නේ නැ නීතිය හරියට කරලා බඩු මිල පාලනය කරෙ නැත්තං. ආයේ ඉතින් එන උන්ව එලවන්න හෙන ගේමක් දෙන්න වෙයි දැන් ආන්ඩුව හොදයි බඩු මිලල වැඩි මිනිස්සු ඉන්නේ කෙහොමද අනික නීතිය හිතෙන හිතෙන වෙලාවට මිනිස්සු මරනවා එන්න කලින් කිව්වා ෆයිල් කෝ නැනේ