ආප්පේ ගණන් උස්සයි
ආප්ප කියන්නෙ අපේ රටේ ප්රධාන ආහාරය නොවුනට ආප්ප තරම් ජනප්රිය ආහාරයක් අපේ රටේ නොතිබුණු තරම්. කෙසේ වෙතත වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග ආප්පයට උපරිම සිල්ලර මිලක් නියම කළා. ඒ රුපියල් 10ක මිලකට.
කෙසේ වෙතත පවතින බඩු මිල හමුවේ ආප්පයක් රුපියල් 10ට තව දුරටත් ලබාදිය නොහැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කර ඇතැයි සඳහන්. ආප්ප, තේ ඇතුළු සියලුම ආහාර පාන වර්ගවල මිල ලබන 26 වැනිදා සිට ඉහළ නංවන බවයි වාර්තා වන්නේ.
source -neth fm