ආප්ප කීයක් ඕනෙද...?

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    හොද සැරට ලුණු මිරිසකුත් එක්ක බිත්තර ආප්ප 5
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අනේ උබට සයිකෝද බන්.........මන් කෑව පෑනි ආප්පයක්....හික්zzzzzzzz :P:P:P:P

    උඹ පැනි ආප්ප කාල තියනවද ලුණුමිරිස් එක්ක........

    ෆන් එකකට නම් එහෙම සුපිරි.....​
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :P:P:P

    මටත් බිත්තර ආප්ප දෙක තුනක් එවපන් කාලා ප්ලේන්ටියක් ගහන්න!




    :P:P:P