ආප්ප ගැසීම සහ කොල්ලන් වැදීම

Yisrael

Member
Jan 18, 2011
108
14
0
මට නම් හිතෙන්නෙ ඕක මානසික රෝගයක් තමයි. මොකද ඕක විකුර්තියක් නේ. සමලිංගික ඇසුරකින් වර්ගයා බෝ කරන්න බෑ නේ. එහෙම ගත්තම ඕක ස්වභාව ධර්මයටත් පටහැනියි. අප්පිරියයි. ජුගුප්සාජනකයි. :baffled::baffled::baffled:

උඹේ තර්කය අනුව ගත්තොත් ස්වයං වින්දනයත් වැරදි දෙයක් වෙනවා:lol: මොකද මචං ස්වයං වින්දනයෙන් වර්ගයා බෝ කරන්න බෑනෙ..ඒ අනුව බලනකොට ස්වයංවින්දනයත් "ස්වභාවධර්මයට පටහැනි", "අප්පිරිය", "ජුගුප්සාජනක" දෙයක් වෙනවා:lol:ඒ විතරක් නෙවේ..මචං උඹේ තර්කය අනුව kissing, fingering, oral sex ඔය ඔක්කොම වැරදියි:shocked::shocked::P
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    රිදෙන්න කියල තියනව
    මොන gay සහ lesbian rightsද බන් ප්‍රජනක පද්ධතිය විස්තර කරගන්න බැරුව අපේ ගුරුවරු පාඩම් මග හරින කොට
    :baffled:
     
    • Like
    Reactions: Yisrael

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    ඔන්න ඕක තමයි මමත් කියන්නේ. ඕක සම්පූර්ණයෙන්ම ස්වභාආවධර්මයට පටහැනි දෙයක් , යම් කිසි විකෘතියක්. එත් උපතින්ම එහෙම නැඹුරුවක් තියන කෙනෙක් තව කෙනෙක්ව හොයාගෙන ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ. මේක නීති ගත කලාට පස්සේ මෙලෝ දෙයක් දන්නේ නැති විශම ලිංගික කට්ටියවත් මේකට ඇදල ගන්න එක.

    නිකන් හිතපන් ඔය රෙද්ද නීති ගත කළා කියල. ඉස්කෝල වල 10 වසරේ 11 වසරේ ළමයින්ව මේකට අදාල ගත්තොත් අපේ රටේ අනාගතයට මොකද වෙන්නේ ? :no:

    කතාව ඇත්ත..... මම අහල තියෙන විදියට සමලින්ගිකත්වය කියන්නෙ මනසෙ ඇති වෙන විකෘති තත්වයක්. උදාහරණයක් විදියට පොඩි කොලු පැටියෙක් ගත්තොත්, ඌ පොඩි කාලෙ ඉදන්ම කෙල්ලොන්ගෙ ඇන්දුම් අදින්න කැමති නන් (ඇන්දුම් කිව්වම ඉතින් උඹල තේරුම් ගනිල්ල මොන ඇදුම්ද කියල ) හරි ගෑනු ගති ගුණ පෙන්නුම් කරනවනන් හරි Psychiatrist කෙනෙකුට පෙන්නල පොඩි කාලෙදිම ලෙඩේ හොද කරගන්න ඕනෙ. අම්මල තාතලගෙ අතෙත් ලොකු වගකීමක් තියෙනවා ලමයව පොඩි කාලෙ ඉදන් තොත්ත බබා වගෙ හදන්නෙ නැතුව කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න පුලුවන් මනුස්සයෙක් කරන්න. පොඩි කාලෙ 10ට ගැනගන්න බැරුව ඉන්න හාල්පාරු ඇට්ටිම්බො තමයි ලොකු උනාම ඔය වගේ අප්පිරියා සහගත වැඩ කරන්නෙ.....
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එකෙක්වත් ලිපියට අදාලව කතා කරලා නැහනේ................
    ලිපියේ මූලික අදහස සම ලිංගිකත්වයවත් විරුද්ධ ලිංගිකත්වයවත් හොඳයිවත් නරකයිවත් කියන එකට වඩා වෙන දෙයන්නේ..............
    ඇත්තටම ලිපියේ කියලා තියෙනවා වගේ කොල්ලෝ ගහන උන් කීයක්නං ප්‍රසිද්දියේ පොර ටෝක් දෙනවද...........
    කොල්ලෝ වගේ හැසිරෙන කෙල්ලොන්ට නක්කලේ දානවද....................
    නීතිගත කරන එක එනං මාත් අනුමත කරන්නේ නැහැ.................
    ඒත් මෙතන ලිපියෙන් පහර ගහලා තියෙන්නේ අර වගේ දෙබිඩි පිලිවෙතක් තියෙන උන්ගේ ජරා ගති වලට...........
    කොහොමටත් අපේ සමාජයේ මිනිහෙක්ගේ මානසික තත්වය කිය එක සත පහකටවත් ගනං ගන්න පුරුදු වෙලා නැහැනේ.................
    අනික් මිනිහගේ හිතේ ඇතිවෙන දුක වේදනාව කියන එක ගැන පයිසියකට ගනං ගන්නේ නැති සමාජයක්නේ අපට තියෙන්නේ...........
    එහෙම සමාජයක කොහොමද අපි විවෘත්ත බවක් බාලාපොරොත්තු වෙන්නේ...............
    තමංට මොනාහරි දෙයක් වුනොත් ඒ ගැන තේරුං ගනියි.....................
    නැත්තං ගනංගන්නේවත් නැහැ..............

    මගේ පෞද්ගලික අදහස නීතිගතං නොවිය යුතුයි........
    ඒත් තමංගේ පෞද්ගලිකත්වය ආරක්ෂාකරගැනීමේ අයිතිය කාටත් තිබිය යුතුයි...........
    මෙය මානසික ප්‍රතිකාර මගින් හෝ යතාතත්වයට ගන්න පුළුවං තත්වයක්නං..............
    ඒකට ඉඩ හදාලා දිය යුතුයි...........
    නීතිගත කරනවට වඩා ඒකයි විය යුත්තතේ................
     
    මේ කතාවෙනං ලොකු ඇත්තක් තියෙනවා.............
    ඇත්තටම අපේ රටේ දෙමව්පියෝ මොනා කරනවද කියලා හිතාගන්න බැහැ.....................
    මේ විදිහට තමංගේ ළමයි ගැන හිතලා වැඩ කරනවානං ඇත්තටම සමාජයේ ඉදිරිය ගොඩක් හොඳ වෙයි....
    ලෙඩ කියන්නේ මිනිස්සුංට හැදෙන දේවල්.............
    ඒවට බෙහෙත් කරන්න ඕන හොද වෙන්න........
    නැතිව ඉබේ හොඳ වෙන්නේ නැහැ................
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    එකෙක්වත් ලිපියට අදාලව කතා කරලා නැහනේ................
    ලිපියේ මූලික අදහස සම ලිංගිකත්වයවත් විරුද්ධ ලිංගිකත්වයවත් හොඳයිවත් නරකයිවත් කියන එකට වඩා වෙන දෙයන්නේ..............
    ඇත්තටම ලිපියේ කියලා තියෙනවා වගේ කොල්ලෝ ගහන උන් කීයක්නං ප්‍රසිද්දියේ පොර ටෝක් දෙනවද...........
    කොල්ලෝ වගේ හැසිරෙන කෙල්ලොන්ට නක්කලේ දානවද....................
    නීතිගත කරන එක එනං මාත් අනුමත කරන්නේ නැහැ.................
    ඒත් මෙතන ලිපියෙන් පහර ගහලා තියෙන්නේ අර වගේ දෙබිඩි පිලිවෙතක් තියෙන උන්ගේ ජරා ගති වලට...........
    කොහොමටත් අපේ සමාජයේ මිනිහෙක්ගේ මානසික තත්වය කිය එක සත පහකටවත් ගනං ගන්න පුරුදු වෙලා නැහැනේ.................
    අනික් මිනිහගේ හිතේ ඇතිවෙන දුක වේදනාව කියන එක ගැන පයිසියකට ගනං ගන්නේ නැති සමාජයක්නේ අපට තියෙන්නේ...........
    එහෙම සමාජයක කොහොමද අපි විවෘත්ත බවක් බාලාපොරොත්තු වෙන්නේ...............
    තමංට මොනාහරි දෙයක් වුනොත් ඒ ගැන තේරුං ගනියි.....................
    නැත්තං ගනංගන්නේවත් නැහැ..............

    මගේ පෞද්ගලික අදහස නීතිගතං නොවිය යුතුයි........
    ඒත් තමංගේ පෞද්ගලිකත්වය ආරක්ෂාකරගැනීමේ අයිතිය කාටත් තිබිය යුතුයි...........
    මෙය මානසික ප්‍රතිකාර මගින් හෝ යතාතත්වයට ගන්න පුළුවං තත්වයක්නං..............
    ඒකට ඉඩ හදාලා දිය යුතුයි...........
    නීතිගත කරනවට වඩා ඒකයි විය යුත්තතේ................

    වැදගත් අදහසක්......:rolleyes::rolleyes:
     
    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    උන්ට හොඳ නම් අපිට මොකෝ බං...බලෙන් කරන දේවල් නෙමේනේ...