එකෙක්වත් ලිපියට අදාලව කතා කරලා නැහනේ................
ලිපියේ මූලික අදහස සම ලිංගිකත්වයවත් විරුද්ධ ලිංගිකත්වයවත් හොඳයිවත් නරකයිවත් කියන එකට වඩා වෙන දෙයන්නේ..............
ඇත්තටම ලිපියේ කියලා තියෙනවා වගේ කොල්ලෝ ගහන උන් කීයක්නං ප්රසිද්දියේ පොර ටෝක් දෙනවද...........
කොල්ලෝ වගේ හැසිරෙන කෙල්ලොන්ට නක්කලේ දානවද....................
නීතිගත කරන එක එනං මාත් අනුමත කරන්නේ නැහැ.................
ඒත් මෙතන ලිපියෙන් පහර ගහලා තියෙන්නේ අර වගේ දෙබිඩි පිලිවෙතක් තියෙන උන්ගේ ජරා ගති වලට...........
කොහොමටත් අපේ සමාජයේ මිනිහෙක්ගේ මානසික තත්වය කිය එක සත පහකටවත් ගනං ගන්න පුරුදු වෙලා නැහැනේ.................
අනික් මිනිහගේ හිතේ ඇතිවෙන දුක වේදනාව කියන එක ගැන පයිසියකට ගනං ගන්නේ නැති සමාජයක්නේ අපට තියෙන්නේ...........
එහෙම සමාජයක කොහොමද අපි විවෘත්ත බවක් බාලාපොරොත්තු වෙන්නේ...............
තමංට මොනාහරි දෙයක් වුනොත් ඒ ගැන තේරුං ගනියි.....................
නැත්තං ගනංගන්නේවත් නැහැ..............
මගේ පෞද්ගලික අදහස නීතිගතං නොවිය යුතුයි........
ඒත් තමංගේ පෞද්ගලිකත්වය ආරක්ෂාකරගැනීමේ අයිතිය කාටත් තිබිය යුතුයි...........
මෙය මානසික ප්රතිකාර මගින් හෝ යතාතත්වයට ගන්න පුළුවං තත්වයක්නං..............
ඒකට ඉඩ හදාලා දිය යුතුයි...........
නීතිගත කරනවට වඩා ඒකයි විය යුත්තතේ................