ආප්ප ගැසීම සහ කොල්ලන් වැදීම

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
මචන් මම කියන්නේ නැහැ සම ලිංගිකයන් මානසික රෝගීන් කියල. මම කියන්නේ ඒක ස්භාවධර්මයට පටහැනි කියල. එහෙම උනා කියල ඒ ගොල්ලන්ව කොන් කරන ඒක වැරදියි තමයි. මචන් මම කියන්නේ මේක සමාජයේ එලි පිට කරන්න දුන්නොත් ප්‍රශ්න ඇති වෙනවා කියල.

ඒක ස්භාවිකයි බන් මොකද සත්තු ඕන තරම් කොල්ලෝ ගහනවා, ආප්ප දානවා.
http://www.youtube.com/watch?v=GBaoxnZH1Ug
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ℛamesh;12193923 said:
    eka thamai kiyanne yaluwa. homosexuality kiyana eka natural deyak

    ඒත් ඒක ස්වාභාවධර්මයේ මූලික හරය නෙමේ නේද? එක එක විකෘතීන් , එතකොට ඒක පොදුධර්මතාවයක් විදියට ගන්න බෑ
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මට නම් හිතෙන්නෙ ඕක මානසික රෝගයක් තමයි. මොකද ඕක විකුර්තියක් නේ. සමලිංගික ඇසුරකින් වර්ගයා බෝ කරන්න බෑ නේ. එහෙම ගත්තම ඕක ස්වභාව ධර්මයටත් පටහැනියි. අප්පිරියයි. ජුගුප්සාජනකයි. :baffled::baffled::baffled:
    :yes::yes::yes::baffled::baffled:............
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒත් ඒක ස්වාභාවධර්මයේ මූලික හරය නෙමේ නේද? එක එක විකෘතීන් , එතකොට ඒක පොදුධර්මතාවයක් විදියට ගන්න බෑ

    What do you mean by මූලික හරය??
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
    eek4wd.gif
     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    ප්‍රජනනය හා පැවැත්ම
    ස්වභාව ධර්මයට අනුව හැසිරීම කියන්නේ තම වර්ගයා බෝ කිරීම පමණක් නම්, ළමයි හදා ගැනීමේ අදහසින් තොරව ලිංගිකව හැසිරීමත් ස්වභාව ධර්මයට අනුව හැසිරීමක් නොවෙයි නේ? එහෙනම් "birth control methods " උත ස්වභාව ධර්මයට විරුද්දයි නේ?

    මම හිතන්නේ ඔයා "ස්වභාව ධර්මය" කියල කියන්නේ ඔයාගේ "opinion " එකටයි