මචන් මම කියන්නේ නැහැ සම ලිංගිකයන් මානසික රෝගීන් කියල. මම කියන්නේ ඒක ස්භාවධර්මයට පටහැනි කියල. එහෙම උනා කියල ඒ ගොල්ලන්ව කොන් කරන ඒක වැරදියි තමයි. මචන් මම කියන්නේ මේක සමාජයේ එලි පිට කරන්න දුන්නොත් ප්රශ්න ඇති වෙනවා කියල.
ℛamesh;12193923 said:eka thamai kiyanne yaluwa. homosexuality kiyana eka natural deyak
මට නම් හිතෙන්නෙ ඕක මානසික රෝගයක් තමයි. මොකද ඕක විකුර්තියක් නේ. සමලිංගික ඇසුරකින් වර්ගයා බෝ කරන්න බෑ නේ. එහෙම ගත්තම ඕක ස්වභාව ධර්මයටත් පටහැනියි. අප්පිරියයි. ජුගුප්සාජනකයි.![]()




............ඒත් ඒක ස්වාභාවධර්මයේ මූලික හරය නෙමේ නේද? එක එක විකෘතීන් , එතකොට ඒක පොදුධර්මතාවයක් විදියට ගන්න බෑ
What do you mean by මූලික හරය??
උන්ගෙ කැමැත්ත





ස්වභාව ධර්මයට අනුව හැසිරීම කියන්නේ තම වර්ගයා බෝ කිරීම පමණක් නම්, ළමයි හදා ගැනීමේ අදහසින් තොරව ලිංගිකව හැසිරීමත් ස්වභාව ධර්මයට අනුව හැසිරීමක් නොවෙයි නේ? එහෙනම් "birth control methods " උත ස්වභාව ධර්මයට විරුද්දයි නේ?ප්රජනනය හා පැවැත්ම