ආප්ප ගැසීම සහ කොල්ලන් වැදීම

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    උබ ඔය නොකියා කියන්නේ කොල්ලො ගහන එක හොදයි කියල නේද මිනිහෙක්ට තමන් කැමති දෙයක් කරන්න පුළුවන් උබට ඕනෙනම් කොල්ලෝ ගහගනින් මේකෙ ඉන්න උන් පොන්නයො කරන්නේ නැතිව...
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    :shocked::shocked:මෙ මොන හු***** යකො.බලගෙන යද්දි එලකිරි එකෙ කොල්ලො ගහන උන් හෙන ගොඩක් ඉන්නවනෙ.:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    lesbian-contest-kissing.jpg


    Dn Kellannata meka da One..:shocked::shocked::lol::lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නීතිය මොක වුනත් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ වැඩේට සෙට් වෙලා තියෙන්නේ
    කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ආතල් ගන්නකොට ඒ දිහා වපර ඇහින් බලපු සමාජයට
    (කොල්ලෝ කොල්ලෝ /කෙල්ලෝ කෙල්ලෝ) අහුමුලුවල ආතල් අරන් මට්ටු
    වෙනවා බලන්නඊ දැන් ඉතිරි වෙලා තියෙන්නේ
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹේ තර්කය අනුව ගත්තොත් ස්වයං වින්දනයත් වැරදි දෙයක් වෙනවා:lol: මොකද මචං ස්වයං වින්දනයෙන් වර්ගයා බෝ කරන්න බෑනෙ..ඒ අනුව බලනකොට ස්වයංවින්දනයත් "ස්වභාවධර්මයට පටහැනි", "අප්පිරිය", "ජුගුප්සාජනක" දෙයක් වෙනවා:lol:ඒ විතරක් නෙවේ..මචං උඹේ තර්කය අනුව kissing, fingering, oral sex ඔය ඔක්කොම වැරදියි:shocked::shocked::P

    ස්වයං වින්දනය තියෙන්නෙ ලිංගිකව එකවීමට නොහැකි අවස්ථාවක හැඟීම් පාලනය කරගන්න. kissing, fingering, oral sex කියන්නෙ ලිංගිකව එක් වීමට පෙර කරන දේවල්. ඒවයින් ලිංගිකව එක් වීමකට පෙර සූදානමක් ඇති කරල එක්වීම දෙන්නටම සුවදායක කරනවා. ඕක තේරුම් ගන්න බැරි එවුන් Gay වෙන එක පුදුමයක් නෙමෙයි. :yes::yes::yes:

    P.S: කවුද පොන්සියෙක් මගේ රෙප් කපල මම දාපු රිප්ල්යි එකට. ඒ උඹ නෙමෙයි කියල මම හිතනව. උඹට කොන්ද පන තියනව කියල මම හිතනව. මම හරිද ?
     
    Last edited:
    • Like
    Reactions: Ado_Sara

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ස්වයං වින්දනය තියෙන්නෙ ලිංගිකව එකවීමට නොහැකි අවස්ථාවක හැඟීම් පාලනය කරගන්න. kissing, fingering, oral sex කියන්නෙ ලිංගිකව එක් වීමට පෙර කරන දේවල්. ඒවයින් ලිංගිකව එක් වීමකට පෙර සූදානමක් ඇති කරල එක්වීම දෙන්නටම සුවදායක කරනවා. ඕක තේරුම් ගන්න බැරි එවුන් Gay වෙන එක පුදුමයක් නෙමෙයි. :yes::yes::yes:

    P.S: කවුද පොන්සියෙක් මගේ රෙප් කපල මම දාපු රිප්ල්යි එකට. ඒ උඹ නෙමෙයි කියල මම හිතනව. උඹට කොන්ද පන තියනව කියල මම හිතනව. මම හරිද ?

    samahara un innawane ban oluwa waduna.... :rolleyes:
    magen umbata rep +2 :yes:
     
    • Like
    Reactions: Jolly_Roger

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    samahara un innawane ban oluwa waduna.... :rolleyes:
    magen umbata rep +2 :yes:

    එළකිරි එකේ සෑහෙන්න පොන්සි ඩයල් ඉන්නව මචන් මම හිතුවටත් වඩා. තව කට්ටියට රිදිලා. රෙප් කපන්නයි කොල්ලො ගහන්නයි විතරයි උන් දන්නෙ
    .

    :lol::lol::lol:

    කොන්ද පන තියන උඹට මගෙන් +6ක් ;)
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    එහෙම බලෙන් ඇදල ගන්නේ කොහොමද, මමත් විෂම ලින්ගිකයෙක් ඒ උනාට homosexuality නීති ගත කල කියල මම homosexual කෙන්නෙක් වෙන්න යන්නේ නෑ

    හෑම කෙනෙක්ටම සමාන අයිතිවසිකම් තියන එක ඈත්ත... නමුත් අපි හිතමු ගනිකා වුර්තිය නීති ගත කලා කියලා. මිනිස්සු දන්නවා ගනිකාවක් ගාවට යන එක වරදක් කියලා ඒත් නීතිගත කොලොත් මිනිස්සුන්ට වරදක් කරන්න තියන බය පෑකිලීම ඉබේම නෑති වෙනවා එතකොට කවදාවත් ගනිකාවක් ගාවට යන්න තියා ඒ ගෑන හිතුවෙවත් නෑති කෙනෙකුට ඒ දෙයට පෙලබෙන්න තියන අවස්තාව වෑඩියි...
    සමලින්ගිකයන්ට සත්තුන්ට වගෙ සෑලකීම මම අනුමත කරන්නේ නෑ.. නමුත් යම් දෙයකින් සමාජයට ඉදිරි පරපුරට හානියක් වෙනවනම් ඒ දේවල යම්තාක් දුරට සීමා කල යුතුමයි..
    මොකද සමලින්ගිකත්වය සමාජයෙ විලාසිතාවක් බවට පත් උන අවස්තා මම ඈහින්ම දෑකලා තියනවා..

    බෑදලා ලමයි 2 ඉන්න මිනිස්සු වෙනත් රටවලදි ඔය වගෙ සමාජ විලාසිතා නිසා සම ලින්ගිකයන් වෙලා තියන හෑටි මම ඈස් දෙකෙන්ම දකිනවා..
    ඒ නිසා අසාමාන්ය දේවල් යම් සීමාවකට සීමාකර තිබිය යුතුමයි..
    මොකද සමාජයේ බහුතරයකගේ යහපත උදෙසා ...
     
    Last edited: