උඹේ තර්කය අනුව ගත්තොත් ස්වයං වින්දනයත් වැරදි දෙයක් වෙනවාමොකද මචං ස්වයං වින්දනයෙන් වර්ගයා බෝ කරන්න බෑනෙ..ඒ අනුව බලනකොට ස්වයංවින්දනයත් "ස්වභාවධර්මයට පටහැනි", "අප්පිරිය", "ජුගුප්සාජනක" දෙයක් වෙනවා
ඒ විතරක් නෙවේ..මචං උඹේ තර්කය අනුව kissing, fingering, oral sex ඔය ඔක්කොම වැරදියි
![]()



ස්වයං වින්දනය තියෙන්නෙ ලිංගිකව එකවීමට නොහැකි අවස්ථාවක හැඟීම් පාලනය කරගන්න. kissing, fingering, oral sex කියන්නෙ ලිංගිකව එක් වීමට පෙර කරන දේවල්. ඒවයින් ලිංගිකව එක් වීමකට පෙර සූදානමක් ඇති කරල එක්වීම දෙන්නටම සුවදායක කරනවා. ඕක තේරුම් ගන්න බැරි එවුන් Gay වෙන එක පුදුමයක් නෙමෙයි.
P.S: කවුද පොන්සියෙක් මගේ රෙප් කපල මම දාපු රිප්ල්යි එකට. ඒ උඹ නෙමෙයි කියල මම හිතනව. උඹට කොන්ද පන තියනව කියල මම හිතනව. මම හරිද ?


samahara un innawane ban oluwa waduna....
magen umbata rep +2![]()




එහෙම බලෙන් ඇදල ගන්නේ කොහොමද, මමත් විෂම ලින්ගිකයෙක් ඒ උනාට homosexuality නීති ගත කල කියල මම homosexual කෙන්නෙක් වෙන්න යන්නේ නෑ