ආබාධය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,186
    113
    වෙනම හැඟීමක්, වෙනම ලෝකයක්
    නුපුරුදු බවක්, අසරණ බවක්, නන්නත්තාර ගතියක්

    ගෙදරින් එලියට ගියාම සමහර තැන්වලදි ඔහොම වෙනව මට.. එපා වෙනව එතකොට..

    උඹල මේකට පාවිච්චි කරන වචනෙ මොකක්ද?
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    ඕකට කියන්නේ කාලකන්ණිකම. සමහරැ කරැමක්කාර කම කියලත් කියනවා. මූසල කම කියන්නෙත් ඕකටම තමයි.
    ඕකට හොද අත් බේතක් තියෙනවා මං ළග
    හවස් කොරේ බටර් කාලක් අරන් වෙනදා වගේම අපේ ගෙවල් පැත්තේ වරෙන්.
    මං ඔය අමාරැව හොද කොරලා දෙන්නන්.

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ ඌ නෙමේ. WhiteWalker තමා KasunKDP කියල ඉන්නෙ :yes:

    :no::no: WhiteWalker කියන්නෙ නලින් ද සිල්වා එළකිරි එන්න පාවිච්චි කරන අයිඩී එක.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    වෙනම හැඟීමක්, වෙනම ලෝකයක්
    නුපුරුදු බවක්, අසරණ බවක්, නන්නත්තාර ගතියක්

    ගෙදරින් එලියට ගියාම සමහර තැන්වලදි ඔහොම වෙනව මට.. එපා වෙනව එතකොට..

    උඹල මේකට පාවිච්චි කරන වචනෙ මොකක්ද?

    Depression
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,186
    113
    උඹට දොස්තර බෙහෙත් විතරද දුන්නෙ. CBT ගැන මොනවත් කිව්වෙ නැද්ද?

    අනේ මංද බං මේව හොඳවෙන ලෙඩ නෙමේ...:(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ මංද බං මේව හොඳවෙන ලෙඩ නෙමේ...:(

    මානසික රෝග කියන්නෙ උණ හෙම්බිරිස්සාව වගේ බෙහෙත් බීල බලන් ඉදල හොදවෙන ලෙඩ
    නෙමෙයි. උඹත් මහන්සි වෙන්න ඕන හොඳ කරගන්න. CBT (Congruent Behavior Therapy)
    නැතුව උඹ ඉන්න තත්වෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි. දැන් උඹ අවුරුදු ගානක්
    එකම විදියට හිතල මොලේ නිවුරෝන් පාත් ඒ විදියට හැඩ ගැහිලා ඇත්තෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,186
    113
    මානසික රෝග කියන්නෙ උණ හෙම්බිරිස්සාව වගේ බෙහෙත් බීල බලන් ඉදල හොදවෙන ලෙඩ
    නෙමෙයි. උඹත් මහන්සි වෙන්න ඕන හොඳ කරගන්න. CBT (Congruent Behavior Therapy)
    නැතුව උඹ ඉන්න තත්වෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි. දැන් උඹ අවුරුදු ගානක්
    එකම විදියට හිතල මොලේ නිවුරෝන් පාත් ඒ විදියට හැඩ ගැහිලා ඇත්තෙ.

    තව එක බේතයි ට්‍රයි කරල බලන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ..
    ඇඩරෝල් හරි රිටාලින් හරි

    මගේ ලෙඩෙන් ගොඩ එන්ඩ මම කොච්චර උත්සහ ගත්තද කියන්ඩ දන්නෙ මම විතරයි මචං :sorry: ඒව ඉතිං වෙලාම බලන්ඩෝන
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    තව එක බේතයි ට්‍රයි කරල බලන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ..
    ඇඩරෝල් හරි රිටාලින් හරි

    මගේ ලෙඩෙන් ගොඩ එන්ඩ මම කොච්චර උත්සහ ගත්තද කියන්ඩ දන්නෙ මම විතරයි මචං :sorry: ඒව ඉතිං වෙලාම බලන්ඩෝන

    :(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    තව එක බේතයි ට්‍රයි කරල බලන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ..
    ඇඩරෝල් හරි රිටාලින් හරි

    මගේ ලෙඩෙන් ගොඩ එන්ඩ මම කොච්චර උත්සහ ගත්තද කියන්ඩ දන්නෙ මම විතරයි මචං :sorry: ඒව ඉතිං වෙලාම බලන්ඩෝන

    Playan Do yanna... Ammai Thaththai Kanna denakan Oka Hoda wenne na... Oka hoda wenne Ammai Thathathi Thowa Gedrin Pannala Hoyagena Kapan Kiyala Kiyapu data witharai. Badagini wenakota Ubata Mutta karagahala Hari jiwath wenna purdu wei.. Ethakota Mona Depression wath na...